පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා යොං සෝ තමන් නිසා කිම් දන්ට විඳින්න සිද්ද වෙන දඬුවම මොකක්ද කියලා දැනගත්තා. ඒත් ඇය තීරණය කරනවා තමන් ඒ බව දන්නවා කියලා කිම් දන්ට කියන්නේ නැතුව පුළුවන් තරම් කාලයක් සතුටින් ඉන්න. ඒ වගේම කරපු අපරාධ හෙලි වීම නිසා චෝයි අධ්‍යක්ෂතුමියට සහ රූ නාට බැලේ පදනමේ සියළු තණතුරු නැති…

පසුගිය කොටසින් අපිට දැකගන්න ලැබුණා යොං සෝ තමන් නිසා කිම් දන්ට විඳින්න සිද්ද වෙන දඬුවම මොකක්ද කියලා දැනගත්තා. ඒත් ඇය තීරණය කරනවා තමන් ඒ බව දන්නවා කියලා කිම් දන්ට කියන්නේ නැතුව පුළුවන් තරම් කාලයක් සතුටින් ඉන්න. ඒ වගේම කරපු අපරාධ හෙලි වීම නිසා චෝයි අධ්‍යක්ෂතුමියට සහ රූ නාට බැලේ පදනමේ සියළු තණතුරු නැති වෙනවා. ඒ නිසා ආයෙමත් සැරයක් බැලේ පදනමේ පාලනය තමන් අතට ගන්නත් යොං සෝට පුළුවන් වෙනවා. අන්තිමේදී කිම් දන්ගේ දඬුවම මොකක්ද කියලා තමන් දන්නවා කියලා යොං සෝ ඔහුට කියනවා. කිම් දන් ඇගේ හිත හදන්න තමන් අනිවාරෙන්ම මනුෂ්‍යයෙක් වෙලා හැමදාමත් ඇය ලඟ ඉන්නවා කියලා ඒ වෙලාවේ පොරොන්දු වෙනවා. යොං සෝ කිම් දන්ට තමන්ව විවාහ කරගන්න කියලා යෝජනා කරත් තමන්ගේ ඉරණම මොකක් වෙයිද කියලා නොදන්න නිසා ඔහු එකට කැමති වෙන්නෙ නෑ. ඒත් අවසානයේදි තමන්ට යොං සෝ ලඟ ඉන්න ඉතුරු වෙලා තියෙන්නේ ටික කාලයයි කියලා තේරුම් ගන්න කිම් දන් ඇගේ ඒ යෝජනාවට කැමති වෙනවා…
අද කතාංගයෙන් ජන්ග් මෙනවියගෙන් යොං සෝව විවාහ කරගන්න කිම් දන්ට අවසර ලබාගන්න පුළුවන් වේවිද? ඒ වගේම කිම් දන්ව විවාහ කරගන්න ප්‍රධාන සුරදූත හූ ගෙන් යොං සෝට අවසර ලැබේවිද? කිම් දන්ව බේරගන්න තමන් කළ යුතු දේ මොකක්ද කියලා යොං සෝ දැනගනීවිද? ඒ වගේම ඔහු වෙනුවෙන් ඇයට ඒ කැපකිරීම කරන්න පුළුවන් වෙයිද කියලා බලාගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,252 downloadsDownload Angels-Last-Mission-Love-E27-E28.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
8 comments
Hashan M. Priyadarshana
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
sasala
බොහොම ස්තුති ලස්සන කතාවක්
rawidu
Bohoma sthuthi me krana sewayata digtatama me wage drama walta sub denn
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Sanjeewa2010
Thnxxxxxxx
Ishuuma
Tnx sub ekt....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E27-E28] Sinhala Subtitles | ආදරයේ වටිනාකම කාලයෙන් මනින්න හැකිද? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk2.jpg)



බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!