“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි. දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo /…

“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි.
දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.
කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.
(16 වෙනි කොටස)
මි රේ සහ කියුං සුක්ට සියොල් වලට යන්න තිබුන අන්තිම බස් එක මග ඇරේනවා. ඔවුන්ගෙ ඇදුම් නිසා , එයාලාට සවුනා එකකට වත් යන්න බැරි වෙනවා, කරන්න දෙයක් නැති නිසා, මි රේ ඇගේ දෙමව්පියන්ට කතා කරනවා. මි රේගේ දෙමව්පියන් දැනගන්නවා ඇය දැන් කියුං සුක් එක්ක පෙම් සබඳතාවක් පවත්වන කියලා. එවගේම, අනිත් හැමොමත් මී රේ සහ කියුං සුක් කපල් එකක් කියලා දැනගන්නවා. අවසාන කොටසෙත් මොකද වෙන්නෙ කියලා බලන්නකො…..
සබ් එකක් කරන්න අවස්තාව දුන්න බයිස්කොප් වෙබ් අඩවියට වගේම, සබ් එක හදන්න ගොඩක් උදව් කල කනිශ්කා ගිහානි අක්කාටත් ගොඩක් ස්තුති කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ
4,375 downloadsDownload My-ID-Is-Gangnam-Beauty.Ep16.zip87 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Yesh Camilia
Subtitles
20 comments
Sahan Sulakkhana
sanjeewa124
බොහොම ස්තුතියි.අද අවසාන කොටස නේද මේ
lushan...thusi
බොහෝම ස්තුති සහෝදරි ඉදිරියේ දී මේ වගේම ලස්සන තවත් නිර්මාණ වැඩි වැඩියෙන් කිරිමට සක්තිය දෛර්‍ය ලැබේවායී පතනවා කනිෂ්කා අක්කේ ඔයාටත් ස්තුති පුලුවන් නම් මේ කතා මාලාවට උපසිරසි දෙන්න " melatin me softly "
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි My ID is Gangnam Beauty korean drama එකේ episode 16ටම සබ් දුන්නට :) :) ...
තවත් සුපිරි korean කතාවකින්හරි film එකකින් හරි නැවත හමුවෙමු :)
ජය වේවා.!Pasindu De Silva
sub ekata thank.Extra- ordinary eke hari weightlifting kim bok joo eke hari sub dennako.
sasala
බොහොම ස්තූතියි මෙම කතාවට උපසිරස උපසිරැසි දුන්නට .ඉදිරියේදී තවත් හොඳ ලස්සන කතාවක් අපිට දෙන්න
geeganagamage
බොහොම ස්තුතියි මේ ලස්සන කොරියන් ට්වි සීරියස් එක අවසන් වෙනතුරු සබ් අරගෙන ආවාට මේක අපේ ගෙදර හැමෝම බලුවා. . .
තිසර නියෝ
සීරිස් එකම අඩුවක් නැතිව උපසිරැසි ගෙනාවාට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තවත් කතා මාලාවක් අරගෙන එමු....SanjulaJeter
Thanks
shehandilshan
Thanks sub walata
Arthdal chronicles ekatath sub dennaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සහන් කෞෂල්‍යය
sub walata thanks saho................
mekodagoda
thanks sub walata.
Friends,podi udawwak karanna please "Angle's Last Mission - Love" drama eke subtitles hoya ganna ba ne ai a?
yamee
Angel's Last Mission: Love තියෙන්නේ නාට්‍යමය එකේ... එහෙම හොයාගන්න බැරිනම් search bar එකේ එහචැ කරලා බලන්න. :) :D
chamara1996
godak thanks sub walata
puluwan nm love in time drama ekatath sub denawadanadi66
අම්මෝ ඔයාට ගොඩාක් ස්තූතියි අනේ ඉක්මනට ඉක්මනට සබ් දුන්නාට අපි වගේ කොරියන් කථා පිස්සන් වෙනුවෙන් ඉතිං ඊලගට මොකක්ද ලස්සන හිස්ටොරිකල් ඩ්‍රාමා එකකික් ඉක්මනට හමුවෙමුද
nadi66
අම්මෝ ඔයාට ගොඩාක් ස්තූතියි අනේ ඉක්මනට ඉක්මනට සබ් දුන්නාට අපි වගේ කොරියන් කථා පිස්සන් වෙනුවෙන් ඉතිං ඊලගට මොකක්ද war between women ඒකට සබ් දෙන්න පුළුවන්ද
Elsa
Niyameta sub thyenawa. Kathawa asawen baluwa sub hinda. Graceful family kyana kathawatath sinhala sub ekak dennako.
anjula
historical koriyan drama ekakta sub dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![My ID Is Gangnam Beauty AKA Nae Aidineun Gangnammiin [E16] Sinhala Subtitles | අපි තවම ජීවිතය ගැන වැඩි දෙයක් දන්නෙ නැ. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/my-id.jpg)


sub ekata thanks sis