ආයු-බෝ-වේවා! ඉතිං ඔන්න මම අරගෙන ආවෙ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ අවසාන කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං පසුගිය කොටසෙ එරික් බේරගන්න කරපු දේවල් දකින්න ඇතිනේ. ඒ වගේම සැලින්ජර් තමන්ගෙ මරල දාපු මිනිස්සුන්ට කරපු දේවලුත් දකින්න ඇති. කෑලි කරල සැලින්ජර් වෙනම ෆන් එකක් ගන්නව ඒ මිනී වලින්. ඒ අතරෙ තමයි සැලින්ජර් එරික්…

ආයු-බෝ-වේවා!
ඉතිං ඔන්න මම අරගෙන ආවෙ ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ අවසාන කතා සමයේ හත්වැනි කතාංගය. ඉතිං පසුගිය කොටසෙ එරික් බේරගන්න කරපු දේවල් දකින්න ඇතිනේ. ඒ වගේම සැලින්ජර් තමන්ගෙ මරල දාපු මිනිස්සුන්ට කරපු දේවලුත් දකින්න ඇති. කෑලි කරල සැලින්ජර් වෙනම ෆන් එකක් ගන්නව ඒ මිනී වලින්. ඒ අතරෙ තමයි සැලින්ජර් එරික්ව ඉස්සුවෙ. එරික්ට ගෙයක් දොරක් නැති නිසා, සැලින්ජර් තමන්ගෙ පුරුදු මිනීමැරුම් ක්‍රමවේදය ටිකක් අමතක කරල එරික්ව වෙන තැනකට අරගෙන ගියා. මේ ඔක්කොම එක්ක ජෙසිකා, කොහොමහරි සැලින්ජර් පොලීසියට අල්ලල දුන්නට, තමන්ගෙ කඩා වැටෙන නීති ආයතනය ගොඩ ගන්න ජෙරී ඉදිරිපත් වෙනව සැලින්ජර් වෙනුවෙන්. මේකට මළ පනින ජෙසිකා ආයෙත් පටන් ගන්නව සැලින්ජර්ගෙ පෙර වැරදි හොයන්න. ඉතිං ජෙසිකා, ට්‍රිෂ් එක්ක යනව සැලින්ජර් පොඩි කාලෙ ජීවත් වුණු නගරෙට. මෙහේ ගියාට පස්සෙ තමයි ජෙසිකා හොයාගන්නෙ, සැලින්ජර්ට.. නේතන් කියල යාළුවෙක් ඉඳල තියෙනව කියල. හැබැයි අවුරුදු 15කට කලින් එකපාරටම නේතන් අතුරුදන් වෙලා. කිසිම තොරතුරක් නැතුව. ඉතිං ට්‍රිෂ් එක්ක, ජෙසී මේ සිද්ධියේ අලගිය, මුලගිය තැන් හොයන්න පටන් ගන්නව. මොන වගේ දේවල් හෙළි වේවි කියල ද හිතන්නෙ?සැලින්ජර් පේන මිනිහම නෙවෙයි කියන එක ඔප්පු කරන්න ප්‍රතික්ෂේප කරන්න බැරි සාක්ෂියක් ජෙසී හොයා ගන්නව. එහෙනම් ඉතිං ඔන්න මගේ රාජකාරිය අවසානයි. ඊලඟ කොටස අරගෙන අපේ සහෝදරයෙක් ඒවි. එහෙනම් ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,864 downloadsDownload Jessica-Jones-S03-E07.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
10 comments
තිසර නියෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
මේක ඉවර කරලා Marvel's Runaways season 03 එකට සබ් දෙන්න :)
ජය වේවා.!Suranjan
Thanks jayawewa.....!
malithmadhushan45
බොහොම ස්තුතියි අයියේ සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
dush135
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka_baiscop
thanks
Viraj Gupta
╔════╦╗───────╔╗──╔╗──╔╗───────╔╦╦╗
║╔╗╔╗║║───────║║──║╚╗╔╝║───────║║║║
╚╝║║╚╣╚═╦══╦═╗║║╔╗╚╗╚╝╔╩═╦╗╔╗──║║║║
──║║─║╔╗║╔╗║╔╗╣╚╝╝─╚╗╔╣╔╗║║║║──╚╩╩╝
──║║─║║║║╔╗║║║║╔╗╗──║║║╚╝║╚╝╠╦╦╦╦╦╗
──╚╝─╚╝╚╩╝╚╩╝╚╩╝╚╝──╚╝╚══╩══╩╩╩╩╩╩╝
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra