Watch Trailer

True Beauty AKA Yeoshingangrim [E01] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ… බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම සිංහල උපසිරැසි හොයාගෙන බලන ඔයාලට දෙන්න 2021 දී නිකුත් වුන අළුත්ම රොමෑන්ටික් කොරියානු පාසල් ප්‍රේම කතාවක් වන “True Beauty” ටෙලි මාලාව, සිංහලයට හරවන්නයි මේ සූදානම. මුලින්ම මාව විශ්වාස කරලා Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එකට සිංහල උපසිරසි කරන්න අවස්ථ…

ආයුබෝවන් යාළුවනේ… බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම සිංහල උපසිරැසි හොයාගෙන බලන ඔයාලට දෙන්න 2021 දී නිකුත් වුන අළුත්ම රොමෑන්ටික් කොරියානු පාසල් ප්‍රේම කතාවක් වන “True Beauty” ටෙලි මාලාව, සිංහලයට හරවන්නයි මේ සූදානම.

මුලින්ම මාව විශ්වාස කරලා Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එකට සිංහල උපසිරසි කරන්න අවස්ථාව ලබාදුන්න ආදරණීය ඇඩ්මින් මඩුල්ලට මගේ ස්තූතිය පිරිනමන ගමන් ඒ කතාවේ එපිසෝඩ් 16ටම කමෙන්ටු දාපු හැමෝටම මගේ ආදර මෙව්වා එක <3

2021 අවුරුද්දේ කොරියන් ඩ්‍රමා පිස්සුවෙන් ඉන්න අපේ යාළුන්ට TV N වෙතින් තිළිණ කරපු, අලුත් මූණු ගොඩක් එක්ක හැඩ වුන  ලස්සන High school / Romantic තුන්කොන් පෙම් සටනක් තියෙන කොටස් 16කින් යුතු K – drama එකක් තමයි  මේ “True Beauty” කතා මාලාව. මේ කතාව කොමඩි/රොමෑන්ටික්/උසස් පාසල් යොවුන් ප්‍රේමය යන කැටගරි වලට වෙන් කරන්න පුළුවන්, කතාව අධ්‍යක්ෂණය Kim Sang Hyeob විසින් සිදු කර තිබෙනවා. ප්‍රධාන චරිත වලට පන පොවන්නේ MOON-GA-YEONG, CHA EUN WOO, HWANG I YEOB ඉතින් මේක සුරන්ගනා කතාවක් වගේ ප්‍රශ්ණ තියෙන හිත් නවන, ප්‍රේම කතා වලට වශි වෙන පේක්ෂකයින්ට ආසාවෙන් බලන්න පුලුවන් කොරියන් ටෙලි කතා මාලාවක්.

කතාව ගැන හැඳින්වුවොත් එක අහින්සක හිත හොඳ කෙලි පැටියෙක් ඉන්නවා ලප පිරුණ මූනක් එක්ක හැමෝම එයා කැතයි කියලා කොන් කරලා දාපු. එයාගේ නම “ඉම්-ජූ-ක්යුන්” එයාට ඉන්නවා ලස්සන අක්කෙක්, හැන්ඩි මල්ලියෙක්… හැමවෙලේම ප්‍රශ්ණ වලට පැටලෙන ආදරණීය තාත්තෙක් පවුලේ බර කරට ගත්ත පොඩ්ඩ ඇත්නම් තරහෙන් පිපිරෙන අම්මෙක්.

ඉතින් අපේ ජූ-ක්යුන් ට පාසලේදි හරියට කරදර එක ලස්සන නපුරු කෙල්කෙල්ගෙන්. ඒත් හැමෝටම දෙවියෝ අවස්ථාවක් දෙනවා කියනවනේ අපේ ආදර ජූ-බාලී (පෙට් නේම් එක) ටත් ලැබෙනවා ඒ වගේ අවස්ථාවක් වැටුන තැනින් නැගිටගන්න. එයාගේ ජීවිතේට හමුවෙනවා අලුත් පාසලක්, අලුත් යාලුවෝ වගේම නිහඬ, නපුරු, ඉගෙන ගන්න දක්ෂ පොහොසත් ලී- සූ-හෝ එන්න බලමු මේ කතාව කොහොමද කියලා

මට කියන්න මගෙ අඩුපාඩු, හොඳ නරක හැමදෙයක්ම ඔයාලගෙ කමෙන්ට් තමයි මට ලැබෙන එකම වස්තුව!!!

ගොඩක් ස්තූතියි සහය දුන් සෑම දෙනාටම!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

4,916 downloadsDownload TB-S01-E01.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles

4,916 downloadsDownload Subtitles38 KB

32 comments

  1. නිර්මාල් විමුක්ති

    බොහොම ස්තුතියි උපසිරසියට...

    1. ශලිනි මල්ෂා

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. sachintha

      හැකිනම් Vincenzo 2021 k-Drama එකටත් සබ් ලබා දෙන්න....

    2. ශලිනි මල්ෂා

    3. H.T

      Wena ekak request krpnko bn........
      Eka wena site ekaka deela thynawa,ubath blpnko,sub ekath awalak na

  3. Anonymous

    Mn nm illuwe "flower of evil" type eke ekak
    Korean mal seen ewa nm balanne na
    Awalak na mewa blna set ekakuth inno neh
    Digtma k series walata sub denna sister

    1. Anonymous

      කොරියන් වල මල් සීන් නෑ බ්‍රෝ, මේක මම බලලත් තියේ tvN එකේ ඩ්‍රාමා නම් ඉතින් පට්ටම තමා ඉතින්, බලලා නැත්තම් බලන්න බ්‍රෝ, බැලුවාම තේරෙයි අනිත් ඒවාට වඩා කොරියන් පට්ට කියලා.

    2. ශලිනි මල්ෂා

      රස සාපේක්ෂයිනේ රන්ඩු වෙන්න එපා...

    3. Anonymous

      හහා ඉමොජි එක

    4. Anonymous

      Oyta sinhala poddak thereno awl wge neh....
      Mamath korean series blna kenek tmai,hbai korean romance series blnne na kyla kiwwe...
      TVN eke supiri series telecast wuna bawath mn dnnow,mn ewa blalath thye ( signal,vincenzo,mouse)..
      Mn nm kamathi ara uda kiwwa wge crime,thriller,mystery type eke korean ewta..echcharai.....

    5. Anonymous

      අනිත් ඒවට වඩා කොරියන් පට්ට..???ඔය කතාව හොලිවුඩ් ටීවි සීරීස් බලන් කෙනෙක්ටනං කියන්න එපා හොඳේ.හිනා ගිහින් මැරෙන්න වෙන්නෙ..

    6. Anonymous

      බටස ආමි on fire

    7. Anonymous

      මම බලන්නේ කොරියන් නිසා මට නම් කොරියන් සුපිරියි සහෝ! විශේෂයෙන්ම Crime,Thriller , Sci-Fi කොරියන් ඩ්‍රාමා සුපිරිම තමා, කොහොම වුනත් තමන්ගේ කැමැත්ත එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් නේ. ජය වේවා සහෝ!

  4. Anonymous

    අපො වෙන එකකට සබ් දෙන්නකො අප්පා.... වෙන සයිට් වලින් දිපු නැති එකකට... තව කොච්චර ලස්සන් කතා තියනවද... Imitation (2021) Undercover (2021) Penthouse (2021) Taxi Driver (2021) Oh My Ladylord (2021) Youth Of May (2021) Law School (2021) වගේ එවාට සබ් දෙන්නකො....

    1. Anonymous

      ඇත්ත සහෝ ඔය ඩ්‍රාමා ටික නම් පට්ටම තමා, වෙන වෙබ් සයිට් එකකින්වත් සබ් දීලා නැති සුපිරි ඩ්‍රාමා සෙට් එකක්! විශේෂයෙන්ම Law School, Taxi Driver, Imitation, Youth Of May සුපිරිම OnGoing යන සහ ගිය මාසයේ telecast වෙලා ඉවර වුනු සුපිරිම ඩ්‍රාමා සෙට් එකක්, වෙන වෙබ් සයිට් වලින් දුන්නේ නැති ඔය සහෝ ඉල්ලුවා වගේ සුපිරි ඩ්‍රාමාවලට සබ් දෙන්න කියලා ඉල්ලනවා, ජය වේවා!

    2. ශලිනි මල්ෂා

      බලමු ඉදිරියට..

    3. සනුක

      බලමු නෙමෙයි... අනිවාර්යයෙන් ම...

    4. Anonymous

      බොහෝම ස්තූතියි සිස්!

  5. kavinda gamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    1. ශලිනි මල්ෂා

      ආදරෙයි!

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      ආදරෙයි!

  7. Dilshan Sachintha

    ලස්සන කතාවක් වගේ, ලිස්ට් එකට දා ගත්තා ඕන් අනිවා බලන්නම.. සබට තුති.

    1. ශලිනි මල්ෂා

      බලන්න අනේ. හිනාවෙවී බලන්න පුලුවන්...

  8. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ️️

  9. Sachintha Benat

    Thanks for the sub

    1. ශලිනි මල්ෂා

      ❤

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Adeesha

    නියමෙට සබ් එක තියෙනවා. thanzzz

  12. dilon

    I was watching this in English but one of my friends told me to watch it with this subtitle this is amazing You have made the show double hilarious with funny lines. the show is really funny but at the same time, it has an amazing script. this is my first k drama Experians your subtitles skill made me watch more Bravo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.