තෙල් මිලත් ධාවන තරඟයේ ඩොලරයට ළඟාවේගන යන මේ සතියේ බයිස්කෝප් සයිට් එකට ආවේ සීරීස් එකක තුන්වන කතාමාලාව අරගෙන ඔන්න ඒකත් කරන්න පටන්ගත්තු ගමන්ම ගිය මාසේ අඟ අපේ ඔන්ලයින් එක්සෑම් ජූනි 15 තියනවා කියලා මේල් එකක් ආවා. මේ සීරිස් එක කරන්න ගත්තොත් එක්සෑම් එකක් සෙට් වෙනවාමයි. කමක් නැහැ ඒකත් පැත්තකින් තියලා ඔන්න ස…

තෙල් මිලත් ධාවන තරඟයේ ඩොලරයට ළඟාවේගන යන මේ සතියේ බයිස්කෝප් සයිට් එකට ආවේ සීරීස් එකක තුන්වන කතාමාලාව අරගෙන ඔන්න ඒකත් කරන්න පටන්ගත්තු ගමන්ම ගිය මාසේ අඟ අපේ ඔන්ලයින් එක්සෑම් ජූනි 15 තියනවා කියලා මේල් එකක් ආවා. මේ සීරිස් එක කරන්න ගත්තොත් එක්සෑම් එකක් සෙට් වෙනවාමයි. කමක් නැහැ ඒකත් පැත්තකින් තියලා ඔන්න සම්පූර්ණ කරලාම දුන්නා.
සිසිල අයියේ මෙන්න ඔයාට ස්තූති කළා මේක මතක් කළාට.

සීරිස් එක නම් මට පේන්නේ අවසානයක් දකින එකක් නැහැ වගේ. මට නම් හිතෙනවා මේ සීසන් එකෙන් නිෂ්පාදකවරු මේක නතරකළා නම් හරි කියලා. නැත්තන් අර CW ලා ඇරෝ සීරියස් එකට කළා වගේ වැඩක් තමා මේකටත් සිද්ධ වෙන්න යන්නේ. කමක් නැහැ අපි බලමුකෝ එයාලා මොනවා කරයිද කියලා. මම කෙලින්ම කතාවට බහින්නම්. මොකද මේක ගැන දැන් හැමෝම වගේ දන්නවානේ. මම දැක්ක හැටියට ඩවුන්ලෝඩ්ස් 10,000 පැනලා තිබුනා. ඒවගේම මම කතාමාලාවක දැක්ක වැඩිම වීව්ස් ගානත් මේකට ලැබිලා තිබුනා. ඒ තමා 15,000ක් ඉක්මවූ වීව්ස් ප්‍රමාණයක්. ඉතින් මේ කතාමාලාව එක්ක අත්වැල් බැඳගත්ත ඔයාලා හැමෝටමත් මම ස්තූතිවන්ත වෙනවා. ඒවගේම කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කරන හැමෝටමත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. තවත් එක දෙයක් යාළුවෝ ගොඩක් අහලා තිබ්බා මේකේ මුල් සීසන් එකගැන මේකේ පලවෙනි සීසන් එකේ සබ් එක සයිට් එකේ අළුත් කරලා තිබුනා. මොකද මේක Hello Mini කියලා දාලා තිබුනේ, එතකොට ඒ සීරියස් එක හදපු පාර්ශවයෙන් මේ පේජ් රිපෝට් කරනවා. ඒක නිසා මේ සීරිස් එක අපේ සයිට් එකේ හෙලෝ මිනී කියලා සිංහලෙන් තමා යන්නේ ඉතින් මේකේ මුල් සීසන් ගන්න ඕනෙනම් ගූගල් එකේ සිංහලෙන් ටයිප් කරලා සර්ච් කරන්න. නැත්තන් Hello Mini, Hello mini 2 මෙතනින්ම යන්නකෝ.

හරි ඒ වැඩෙත් ඉවරයි දැන් අපි කතාවට බහිමු. අන්තිමට මිනී ඩෙයා ඩිෆයි එකටත් කෙලවලා දැම්මනේ. ඊටපස්සේ අම්මයි තාත්තයි දැනගන්නවා මිනීට හියාව මතකයි කියලා. තව මිනී එයා වැඩ කරන කම්පැනියෙන් අයින් වෙලා තව එකකට ජොයින් වෙනවා ස්ට්‍රේන්ජර්ගේ කීම විශ්වාස කරලා. එතනදී මිනීට හියාගේ අයියාව හම්බවෙනවා. ඉතින් මේ සීසන් එකේදී තවත් පරණ හතුරෙක් මිනීට හම්බවෙනවා. ඉතින් මේ හතුරා කවුරු වෙන්න පුළුවන්ද? මිනීට හියාව මතක් වෙනවට අම්මයි තාත්තයි බයයිද? ඇයි මෙහෙම හොඳම යාළුවෙක්ව මෙච්චර අමතක වුනේ? ඇත්තටම හියාට මොකද වුනේ? මේ මිනීගේ පස්සෙන් එන ස්ට්‍රේන්ජර් කවුද? එයා ආර්ගෝ වෙන්න පුළුවන්ද? එහෙනම් බලලම හොයාගන්නකෝ.

කුතුහලය නම් ආයේ ඉතින් කලින් දෙකට නොදෙවනි මට්ටමේ තියනවා. තවමත් මේක බලලා නැති හින්දි සීරියස් වලට බනින අයට කියන්නේ ඔයාලා බනින්න කලින් මේක බලලා ඉන්නකෝ. වෙනදා වගේම සබ් එක ගැන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබට ජය.!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,311 downloadsDownload HM-S03-Complete-Season.zip93 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

3,311 downloadsDownload Subtitles93 KB

29 comments

  1. JD

    Thanks bokka❤️

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Chalana

    Link එකක් නැද්ද download කර ගන්න search කරාට link එකක් හොයා ගන්න බැරි වුණා

  4. Buddhika Lakmal

    තෑන්ක්ස් මචං.. එත්සෑම් එකත් හොදට කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා... ජයවේවා...

  5. Suranjan

    Thanks.....jayawewa.....!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. sachintha

      Baiscopedownload එකේ ලින්ක් එක තාම දාලා නැද්ද සහෝ...

    2. isuru srinath sjs

      දාලා තියෙන්නෙ මචං.

    3. Anonymous

      machg link ekak dennako download karanna puluwan.. link eka wada na

    4. Anonymous

      meke 4 ekak thiyanawada? 3 eke end eke danawane 4 ekak thynwa kiyala... eka nadda?

  7. Nilantha Lakmal

    Video eke link nedda mchn

    1. isuru srinath sjs

      baiscopedownloads eke thiyenawa

  8. Anonymous

    thnks!

  9. Neo

    Thanks brother
    Keep it up

  10. Anonymous

    Mewa nm kochchara season awath blnow bn
    Ai 18+ neh

  11. yohan

    thanks bro.... anthimedi tika kalayak giyath hodata hadala thiyanawa......kochchara mahansiyak wenna ethda ithin....meka hadala thiyenne pothak padaka karagena. eke kotas 3i mn danna tharamin thiyenne. meka bohowita anthima season eka thama.

  12. Kavindu

    Thnkz brother

  13. Lahiru

    Thank you..

  14. Anonymous

    තැන්කු තැන්කු

  15. Achi

    බොහොම බොහොම ස්තුතියි සබ් ටිකට...අම්මෝ ඔක්කොම එක පාරා

  16. Indika

    sabta thanksMachan link eka wada nane.puluwannam link ekak denna.

  17. Anonymous

    Ela mchn...mehema ekapara dena eka nm patta

  18. Anonymous

    Waiting for this. Thanks for the subs.

  19. Achi

    බොහොම ස්තුතියි සබ් එකට..

  20. Sasitha Asaranga

    subs 10i ne thiyenne

  21. mindika

    Thanks !!!

  22. Anonymous

    thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. DANU

    ANE MATA MEKA DOWNLOAD KARAGANNA THANAK KIYANNAKO HAMA THANAKAMA SEASON 3 EKA HOYANAWA KOHEWATH NA

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.