1907 දී මැසචුසෙට්ස් හි හැවර්හිල් හි වෛද්‍යවරයෙකු වන ඩන්කන් මැක්ඩොගල් ප්‍රකාශයට පත් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකට අනුව ඔහු ආත්මයන්ට ශාරීරික බරක් ඇති බවත්, ආත්මය ශරීරයෙන් පිටවන විට මිනිසෙකුට අහිමි වූ ස්කන්ධය ග්‍රෑම් 21 බවත් ප්‍රකාශ කරලා තියනවා. මේක තවමත් විද්‍යාත්මකව සත්‍යයක් බව නම් කියවෙන්නේ නැති වු…

1907 දී මැසචුසෙට්ස් හි හැවර්හිල් හි වෛද්‍යවරයෙකු වන ඩන්කන් මැක්ඩොගල් ප්‍රකාශයට පත් කරන ලද විද්‍යාත්මක අධ්‍යයනයකට අනුව ඔහු ආත්මයන්ට ශාරීරික බරක් ඇති බවත්, ආත්මය ශරීරයෙන් පිටවන විට මිනිසෙකුට අහිමි වූ ස්කන්ධය ග්‍රෑම් 21 බවත් ප්‍රකාශ කරලා තියනවා. මේක තවමත් විද්‍යාත්මකව සත්‍යයක් බව නම් කියවෙන්නේ නැති වුණත් විවිධ අවස්ථාවලදී සමාජයේ වගේම වැඩි වශයෙන් චිත්‍රපට කර්මාන්තයේදී මේ කාරණය භාවිතා කරනවා. එයින් කියවෙන්නේ මිනිසෙකුගේ ආත්මයේ බර ග්‍රෑම් 21ක් බවයි.

අන්තිමේදී මහාචාර්ය චා යෝ හන් ජූ හ්යන්ග් වූගේ රෝගය නිවැරදිව අඳුනාගෙන අවසාන මොහොතේදි ඔහුට ප්‍රතිකාර ලබාදෙනවා. ඒ නිසා රෝගියෙක් විතරක්ම නෙවෙයි පවුලක්ම බේරෙනවා. අවසානයේදී මහාචාර්යතුමා වගේම කන්ග් සි යොන්ග් දෙන්නව එකට සම්බන්ධ කරන දේ සහන මරණය. සි යොන්ග්ගේ රෝගියා තවමත් ජීවතුන් අතර ඉන්නවා. ඒ එයාගේ තාත්තා. නමුත් හදිස්සියේම දැනගන්න ලැබෙන්නේ එයාට හෘද කම්පනයක් ඇතිවුණ බවක්.

ඉතින් තමන්ගේ පියා වෙනුවෙන් සි යොන්ග්ට කරන්න දෙයක් ඇත්තෙම නැතිවේවිද? ඇයට තමන්ගේ පියාගෙන් වෙන්වෙන්න සිදුවුණේ කොහොමද කියලා අද දැනගන්න පුළුවන්. මේ අතර මහාචාර්යතුමාට ජූ හ්යන්ග් වූ නිසා විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා. ඉතින් වෙනදා රෝගීන් නොසිටි වේදනා පාලන මධ්‍යස්ථානයට අද මදි නොකියන්න රෝගීන්ව ලැබෙනවා. ඒ අතරේ විශේෂ රෝගීන් දෙන්නෙකුත් ඉන්නවා. ඒ කවුද කියලා අද කොටසින් බලමු.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,257 downloadsDownload Doctor.John_.S01E05.Baiscopelk.com_.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,257 downloadsDownload Subtitles30 KB

7 comments

  1. MR

    ❤️❤️❤️
    ඉක්මනටම ශතකයත් ගනියි වගේ
    ස්කුල් සබ් 1ත් ඉක්මනටම ඕනා!
    ජය! ❤️❤️❤️

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    tnx sub 1ta

  4. LAHIRU MADUSHAN

    thanks

  5. sagarika

    thanks
    nice job

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Krishani

    Thank you