කන්ග් සි යොන්ග්ගේ තාත්තා මියගියේ කොහොමද කියලා අපිට පසුගිය කොටසින් දැනගන්න ලැබුණා. ඒ වගේම වේදනා පාලන මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන් ප්‍රමාණය නිසා මේ වෙද්දි වෛද්‍යවරුන්ට වැඩ වැඩිවලා. ඒ අතරින් ඔවුන්ට විශේෂ රෝගීන් දෙන්නෙක් හමුවුණා. වේදනාවට අධි සංවේදී රෝගියෙක් සහ වේදනාවන් නොදැනෙන රෝගියෙක්. ඒ වගේම තමන්ගේ රෝ…

කන්ග් සි යොන්ග්ගේ තාත්තා මියගියේ කොහොමද කියලා අපිට පසුගිය කොටසින් දැනගන්න ලැබුණා. ඒ වගේම වේදනා පාලන මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන් ප්‍රමාණය නිසා මේ වෙද්දි වෛද්‍යවරුන්ට වැඩ වැඩිවලා. ඒ අතරින් ඔවුන්ට විශේෂ රෝගීන් දෙන්නෙක් හමුවුණා. වේදනාවට අධි සංවේදී රෝගියෙක් සහ වේදනාවන් නොදැනෙන රෝගියෙක්. ඒ වගේම තමන්ගේ රෝගීන් සමඟ අධි සංවේදී වෙනවා කියලා මි රේගෙන් සියොන්ග් හොඳ බැනුමකුත් අහගත්තා.
ඉතින් වේදනා පාලන මධ්‍යස්ථානේ වෛද්‍යවරුන්ට පුළුවන් වේවිද මේ රෝගීන් දෙදෙනාව සුව කරන්න. කොහොම වුණත් දවස ඉවර වෙද්දි වේදනා පාලන මධ්‍යස්ථානයට ආවේ නුපුරුදු අමුත්තෙක් වෙන අභිචෝදක සොන් ස්යොක් කි. එයා ආවේ කවුරුන් වෙනුවෙන්ද? මහාචාර්යතුමාව මුණ ගැහෙන්නද කන්ග් සි යොන්ග්ව මුණ ගැහෙන්නද? මහාචාර්යතුමා අවසානේ එතනට එන්න සමත් වුණ නිසා ඔවුන් දෙදෙනාගේ හමුව මොන වගේ දෙයක් වේවිද? මේ අතර CIPA රෝගියා මුණ ගැහුණ අවස්ථාවේ ඉඳලම මහාචාර්ය චා යෝ හන් අමුතු ආකාරයට හැසිරෙනවා. ඒ වගේම මහාචාර්යතුමා ඔහු වෙනුවෙන් සාමාන්‍ය රෝගියෙක් වෙනුවෙන් කරනවාට වඩා හුඟක් දේවල් කරනවා. ඒකට හේතුවත් සමහරවිට අපිට දැනගන්න ලැබේවි.
මීළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,379 downloadsDownload Doctor.John_.S01E06.Baiscopelk.com_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
14 comments
Bindusara Hasaranga
Vishal
සබ් එකට තෑන්ක්ස්
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
චමා
ඉතිරි ටිකත් ඉක්මනට ඔනි
Rasindu Perera
නියමයි... සබ් එකට තැන්ක්ස්...
Pabasara
Bride of the water gode drama eke sinhala sub eka danna beri weid.
Anonymous
ඒක දැනටම දීලා තියෙන්නේ. TV series වල කොරියන් ඩ්‍රාමා කියන කොටසේ ද බ්‍රයිඩ් ඔෆ් හබෙක් කියලා තියනවා. එතනින් ගන්න
Vidanaarachchi
Me drama eka download kargana site ekak kyanko
Anonymous
බයිස්ඩ්‍කෝප්රා ඩවුන්මාලෝඩ්ඩේස් වල තියනවා. ඩොට් නෙට් වලිනුත් පුළුවන්.
Anonymous
බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්**
ඩ්‍රාමාඩේ ඩොට් නෙට්**
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jayasanka
ගොඩාක් ස්තුතියි
Anonymous
thank you vary much
Krishani
Thank you
Advertisement



akke kathawa hodai digatama kragena yanna me drama eka iwara karala joseon marriage agency korean drama ekata puluwannam sub eka denna