Dororo ඇනිමේ සීරීස් එකේ අවසාන කොටස් දෙක සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.ඒ කියන්නේ 23 සහ 24 කොටස් වල උපසිරසි තමා මේ අරගෙන ආවේ. ඉතින් කලින් කොටස් ගැන බැලුවොත්, යක්කිමරුගෙයි තහෝමරුගෙයි අවසන් සටන පටන් ගත්තා.ඉතින් ඒ සටන මොනවිදිහටද යන්නේ කියලා මේ කොටස් දෙකෙන් තමා බලාගන්න වෙන්නේ.දැන් යක්කිමරුගේ අත් දෙකයි ඇස් දෙක…

Dororo ඇනිමේ සීරීස් එකේ අවසාන කොටස් දෙක සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.ඒ කියන්නේ 23 සහ 24 කොටස් වල උපසිරසි තමා මේ අරගෙන ආවේ.
ඉතින් කලින් කොටස් ගැන බැලුවොත්,
යක්කිමරුගෙයි තහෝමරුගෙයි අවසන් සටන පටන් ගත්තා.ඉතින් ඒ සටන මොනවිදිහටද යන්නේ කියලා මේ කොටස් දෙකෙන් තමා බලාගන්න වෙන්නේ.දැන් යක්කිමරුගේ අත් දෙකයි ඇස් දෙකයි කා ගාවද තියෙන්නේ කියලා ඔයාලා දැක්කනේ.ඉතින් යක්කිමරුට එයාගෙ ඇඟ සම්පූර්ණ කරගන්න පුලුවන් වෙයිද?උත්තර මේ කොටස් දෙකේ තමා තියෙන්නේ.
ඉතින් මේ කතාවේ Main Characters දෙක වෙන Hyakkimaru සහ Dororo ගේ Voice Actors ලා දෙන්නා තමා මේ ඉන්නේ.

Hiroki Suzuki as Hyakkimaru

Rio Suzuki as Dororo
මේ චරිත දෙකට අමතරව මේ කතාවේ තවත් කැපී පෙනෙන චරිත කීපයක් හිටියා.ඒ චරිත වලත් හඩකැවීම් ශිල්පින් ඔහොම්ම බලාගෙන යන්න.

Sasaki Mutsumi as Biwamaru

Nana Mizuki as Mio

Akio Ootsuka as Jukai

Shouya Chiba as Thahoumaru

Chie Nakamura as Nuinokata

Naoya Uchida as Daigo

Mariko Munakata as Mutsu

Matsuda Kenichiro as Hyogo
ඉතින් අවසන් වශයෙන් නැවතත් සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වෙන තිසර අයියටත්, ලංකන් weebs කණ්ඩායමටත්, දෙනුර වීරසිංහ මලයටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම මේ කතාව නරඹන ඔයාටත් ගොඩක් ස්තූතියි.ඉතින් ඔයාලගේ අදහසක් එහෙම පළ කරගෙන යන්න අමතක කරන්න එපා.
එහෙනම් ඔන්න Dororo ත් අවසානයි.තවත් දවසක ඇනිමේ එකකින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.👋
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,121 downloadsDownload Dororo-S01-E23-E24.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2019
- #Adam Gibbs
- #Chaney Moore
- #Editor's Pick
- #Hiroki Suzuki
- #Jason Douglas
- #MaxxA
- #Mugihito
- #Must Watch
- #Offbeat
- #Rio Suzuki
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
Unknown
ZERON
ස්වර්නවාහිනියෙ ගියපු ඇලිස් ස්කූල් එකට [gakuen alice] සබ් දෙන්නකො පුලුවන්නම් ️
sasanka
Supiri
ZERON
ආසාවෙන් බැලුව ඇනිමියක් මෙ වගෙම එකකට සබ් අරම් එන්න පුලුවන්නම් ️ ඩොරොරොගෙ හැඩ එවුනාට කොල්ලෙක්ගෙ වගෙ️
Pavith Wijesooriya
ස්තූතියි සහෝ
Anonymous
Sub Ekata Thanks Bro..
Puluwannam me tikatath sub denna..
The Promised Neverland S02
Parasyte The Maxim
Hunter X Hunter..shehan
thanks saho akandawa hoda katha vakata sub duna , oyala nisa thamai mamanam meva balanna purudu unee , dan mewa tharam vena akak vath hariyanne naa , jarama , asadarana , awasanayak.
Anuja Lakshitha
thanks sub ekt
Das
පවිත්, සබ් ටික ගින්දරට තිබ්බා, කියල වැඩක් නෑ සුපිරි
Pavith Wijesooriya
ගොඩක් ස්තූතියි
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි
Nuwan
Thank you very much brother
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු... ජය වේවා...✌️❤️
Dilshan buddika
❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thnks okkoma episode tika ikmnata dunnata ❤️