අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala Subtitleඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)තීරණය ඔබේපවිත් විජේසූරියබලන්නසිංහල උපසිරැසිෆැන්ටසි (TV)

ඩොරෝරෝ [S01 : E21 & E22] Sinhala Subtitles | සහෝදරයින්ගේ සංග්‍රාමය ඇරඹෙයි! [සිංහල උපසිරසි]

Rating: 8.9/10. From 8 votes.
Please wait...

Dororo ඇනිමේ සීරීස් එකේ 21 සහ 22 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

ඉතින් කලින් කොටස් වලින් මොකද උනේ?

කඩුව හදාගන්න ගිහින් යක්කිමරුටයි ඩොරෝරෝටයි හරි හරි දේවල් නේ උනේ.යක්කිමරුට කසාදයකුත් වෙන්න ගියා මතක ඇතිනේ.ඒ වගේම සත්තුන්ගේ කොටස් එකතු වෙලා නිර්මාණය වුණු ටිකක් භයංකාර යක්ෂයෙක් එක්කත් යක්කිමරු සටන් කළා.ඒත් එයාට ආපහු ඇඟේ අවයව කිසිම දෙයක් ලැබුණේ නෑ.දැන් ඔයාට තේරෙනවා ඇතිනේ යක්කිමරු හැම යක්ෂයාවම මැරුවට එයාගේ ඇඟේ කොටස් ගන්න බෑ කියලා.එයා මරන යක්ෂයා එයාගේ ඇඟේ කොටසක් අනිවාර්යයෙන්ම අරගත්තු කෙනෙක් වෙන්න ඕනේ.ඒ සිද්ධිය උනාට පස්සේ යක්කිමරු ආවේගශීලීව නැවතත් දයිගෝවට පිටත් උනා.මේ පාර නම් කවුරු හරස් වුනත් එයා නවතින්නෙ නෑ වගේ.

අද කොටස් වලින් මොකද වෙන්නේ?

යක්කිමරු දැන් දයිගෝවට යමින් ඉන්නවා.මේ අස්සේ අසකුරාව දයිගෝවත් එක්ක යුද්ධ කරන්නයි ලෑස්තිය.ඒ වගේම දයිගෝවේ වසංගත පැතිරිලා.ඉතින් යක්කිමරු තමාව මරන්න බලාගෙන ඉන්න කට්ටිය ළඟටමයි මේ යන්නේ.ඉතින් මොකක් වෙයිද කියලා බලලම දැනගන්න.

එහෙනම් අවසාන කොටස් දෙකෙන් හමුවෙමු.👋

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “ඩොරෝරෝ [S01 : E21 & E22] Sinhala Subtitles | සහෝදරයින්ගේ සංග්‍රාමය ඇරඹෙයි! [සිංහල උපසිරසි]

  • Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

    Reply
  • ටැම්ක්ස් සගො සබ් එකට 23 පටන් ගන්නෙ සුපිරිම ටැනකින් ඉක්මනට අනික් දෙක දෙන්න පුලුවන්නම් සබ් එක දාපු ගමන්ම වගෙ ගට්ටට කමෙන්ට් එක දැම්මෙ පරක්කු වෙලා සොරි සගො ඒකට️ මේකට් ඉවරයි නේ ටව ටිකයිනෙ ඊලගටට් මේවගෙම එකකට සබ් දෙන්න පුලුවන්නම්

    Reply
  • adanam 1tama gaththada koheeda , hoda katha malawak , bohoma sthuthiii

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *