Delhi Crime කියන්නේ අපි එදිනෙදා දකින නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් නෙමේ. ඒක වෙනම හැඟීම් සමුදායක්. අතිශයෝක්තියක් නෙමේ, එදා මෙදාතුර බිහිවුණු හොඳම ඉන්දියන් කතාමාලාව මේකයි කියලා කිව්වත්. පළමු කතාසමය නරඹපු කෙනෙක් දන්නවා ඒකෙන් ප්‍රේක්ෂකයාට දුන්නු කම්පනයේ තරම. ඒ තරමට හරිම සුමට විදිහට නිර්මාණය වෙලා තියෙන අග…

Delhi Crime කියන්නේ අපි එදිනෙදා දකින නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් නෙමේ. ඒක වෙනම හැඟීම් සමුදායක්. අතිශයෝක්තියක් නෙමේ, එදා මෙදාතුර බිහිවුණු හොඳම ඉන්දියන් කතාමාලාව මේකයි කියලා කිව්වත්. පළමු කතාසමය නරඹපු කෙනෙක් දන්නවා ඒකෙන් ප්‍රේක්ෂකයාට දුන්නු කම්පනයේ තරම. ඒ තරමට හරිම සුමට විදිහට නිර්මාණය වෙලා තියෙන අග්‍රගණ්‍ය කතාමාලාවක් තමයි Delhi Crime කියන්නේ. International Emmy Awards 2020 උළලේදී හොඳම කතාමාලාවට හිමි සම්මානය අයිතිකර ගැනීමෙන්ම තේරෙනවා ඇති මේක සුළුකොට තකන්න බැරි නිර්මාණයක් කියලා. ඔව්, හොඳම කතාමාලාව ලෙස අන්තර්ජාතික එමී සම්මානයක් ලබාගත්තු ප්‍රථම සහ එකම ඉන්දියන් කතාමාලාව තමයි මේ.
පහුගිය කොටසෙදි මතක ඇතිනේ කච්චා බනියන් කල්ලියේ ඝාතනයන්ට සැකපිට ගෝත්‍රික පිරිසක් අත් අඩංගුවට ගන්නවා. ඒ වගේම කච්චා බනියන් කල්ලියට මුලින්ම ගොදුරු වුනු වයෝවෘද්ධ පිරිස වාසය කරපු නිවස අවට ඝාතනය සිද්ධ වෙන්න දවසකට කලින් ගෝත්‍රික පිරිසේ ජුග්නු සහ සහීද් ගැවසෙනවා ආරක්ෂිත කැමරා වල සටහන් වෙලා තිබුණ නිසාම පොලිසියේ සැකය යම්තාක් දුරට තහවුරු වෙනවා. මේ අතරෙදි ජුග්නු සහ සහීද් දෙන්නව වෛද්‍ය පරික්ෂණ වලට රෝහලට ගෙනියන අතරතුරේදි ඔවුන් දෙන්නා පොලිස් අත්අඩංගුවෙන් පැන ගන්නවා. සැකකරුවො දෙන්නා අත් අඩංගුවෙන් පැන ගන්නවත් එක්කම තවත් ඝාතනයක් සිද්ධ වෙනවා. මේ හින්දා පොලිසිය ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඊට පස්සේ මොනවා වෙයිද? අද කොටස බලලම මොකද වෙන්නේ කියලා දැනගමු.
මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්ත මයුර සුරාජ් මල්ලිව ස්තූති පූර්වකව මේ වෙලාවේ මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,368 downloadsDownload DC-S02-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
- #Adil Hussain
- #Delhi Crime
- #Denzil Smith
- #Editor's Pick
- #Gopal Datt
- #Jaya Bhattacharya
- #MaxxA
- #Must Watch
- #Rajesh Tailang
- #Rasika Dugal
- #Shefali Shah
- #Sidharth Bhardwaj
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swati Bhatia
- #Yashaswini Dayama
- #උපසිරැසි
- #දිල්ලි ක්‍රයිම්
- #රේණුකා සුභාෂිණි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Anonymous
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kushan
Sub akta thanks
Kavi
බොහොම ස්තූතියි ඔබට
ජය වේවා!Chamuditha lakmal
Panni kutty 2022 sub eka dennko
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි!
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub