Watch Trailer

The King: Eternal Monarch AKA The King: Youngwonui Gunjoo [E09] Sinhala Subtitles | කුණාටුවට පෙර [සිංහල උපසිරසි]

9 වැනි කොටස කන්ග් ෂින්-ජේ කියන්නෙත් කෝර්යා රාජධානියේ වැසියෙක්, ලී ලිම් තමයි ඔහුව කොරියාවට රැගෙන එන්නේ. ඒත් ෂින්-ජේට කෝර්යා රාජධානිය ගැන අපැහැදිලි මතකයන් තිබුනත්,ඔහු පිළිගන්නේ නැහැ, තවත් ලෝකයක් තිබෙන බව. මොකද ඔහු කුඩා කල තමයි ලී ලිම් විසින් ඔහුව කොරියානු ජනරජයට රැගෙන විත් තිබෙන්නේ. ඒවගේම ලී ලිම් හා…

9 වැනි කොටස
කන්ග් ෂින්-ජේ කියන්නෙත් කෝර්යා රාජධානියේ වැසියෙක්, ලී ලිම් තමයි ඔහුව කොරියාවට රැගෙන එන්නේ. ඒත් ෂින්-ජේට කෝර්යා රාජධානිය ගැන අපැහැදිලි මතකයන් තිබුනත්,ඔහු පිළිගන්නේ නැහැ, තවත් ලෝකයක් තිබෙන බව. මොකද ඔහු කුඩා කල තමයි ලී ලිම් විසින් ඔහුව කොරියානු ජනරජයට රැගෙන විත් තිබෙන්නේ. ඒවගේම ලී ලිම් හා ලී ගොන් අතර දුරකථන සංවාදයක් ඇති වෙනවා පළමු වරට. කෝ අගමැතිනියටත් දැන් ලී ලිම්ගෙන් සංඟා ලැබෙනවා, ඇය ඒ ගැන සොයන්න ඇයගේ හිටපු සැමියා වන KU සමුහයේ සභාපති චෝ හට බාරකරනවා. ඉන් පසු ජෝ යොන්ග් හා එයුන්-සෝ ඔවුන්ගේ ස්ථාන මාරු කරගනන්වා, රජු යොන්ග් කොරියාවේ තබා, එයුන්-සෝ සමඟ කෝර්යා රාජධානිය බලා පිටවෙනවා.

ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ඊළඟ උපසිරසියෙන් හමුවෙමු. ජය! 🙂

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WED-DL පිටපත් සඳහා අදාළ වේ.

9,918 downloadsDownload The.King_.Eternal.Monarch.E09.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

9,918 downloadsDownload Subtitles35 KB

19 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි අක්කේ.ජයවේවා......!

  2. Anonymous

    Thanks

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Tharushi

    Thank you sub ekata..den nn kathwa thawa lassana wegena enawa wage.

  5. senarath

    ස්තුතියි blindspot season 5 සින්හල සබ් දේන්නකො

  6. Anonymous

    Thanks for sub sister I appreciate. Good work.

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි

  8. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  9. Kasun Lakshan

    හම්මෝ නිවාඩු දවසේ බලන්න පුළුවන් .....
    උපසිරසට ගොඩාක් ස්තුතියි .........
    වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ......

  10. Anonymous

    thanks a lot. niwaduwata supiri

  11. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...

  12. දීලාන් ප්‍රසන්න

    ස්තුතියි අක්කි,අක්කිගෙ සබ් ටික සුපුරියටම තියෙනවා ,කතාව ආශාවෙන් බලනවා ,ගුඩ් ලක් අක්කියා...

  13. Sulakshi

    Sthuthi wewaaaa godakkkkk...10,11,12 ikmanata dendo...dan nm kathawa puduma interesting ... dan nm eka digatama balanna onaaa...sthuthi sub walata.....

  14. Anonymous

    Thankzz akka sub ekata.... ikmanata ithiri tikath onii...

  15. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Jayasanka

    Thanks akke.

  18. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  19. podda

    niyamaii!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.