තමාගේ උසස් බව දැන දැනම තමා පහත් කරගන්නා තැනැත්තා, තමාගේ දීප්තිමත් බව දැනදැනම අන්ධකාරය ආරක්ෂා කරනා තැනැත්තා, තමාගේ ගෞරවාන්විත බව දැන දැනම අගෞරවය විඳදරාගන්නා තැනැත්තා, සියල්ලන්ටම පවසන්න, දියඇල්ල විසින් පිටතට දැමූ ඉනායිෂින්ගිගේ දෙවන පැමිණිම පිළිබඳව. මොමෝ ගෝත්‍රයේ මිනිසුන් විසින් ඉයුන්සම්ව දියඇල්ලෙන් ප…

තමාගේ උසස් බව දැන දැනම තමා පහත් කරගන්නා තැනැත්තා,
තමාගේ දීප්තිමත් බව දැනදැනම අන්ධකාරය ආරක්ෂා කරනා තැනැත්තා,
තමාගේ ගෞරවාන්විත බව දැන දැනම අගෞරවය විඳදරාගන්නා තැනැත්තා,
සියල්ලන්ටම පවසන්න,
දියඇල්ල විසින් පිටතට දැමූ
ඉනායිෂින්ගිගේ දෙවන පැමිණිම පිළිබඳව.
මොමෝ ගෝත්‍රයේ මිනිසුන් විසින් ඉයුන්සම්ව දියඇල්ලෙන් පිටතට ගෙන ආවා. ඉන්පසු ඉප්සෙන්ග් ගෙන ඒම උදෙසා ආගෝ ගෝත්‍රය වෙත ගිය ඔහුට මිනිසුන් ඉනායිෂින්‍ගිගේ නැවත පැමිණීම ලෙසින් සලකන්නට පටන් ගත්තා. එම නිසා ටාන්‍යා සොයා ඒම මදකට පමා කරන්නට ඉයුන්සම්ට සිදුවුනා. මේ අතර ටාගොන් රජෙකු ලෙස ක්‍රියා කරන්නට පටන් ගත්තා. ඔහු යන විට මිනිසුන් දණ බිම තබා නමස්කාර කළ යුතුයි මෙන්ම ඔහු ක්‍රියා කරන්නේ ඔහුට අවශ්‍ය ලෙසයි. බාටෝ ගෝත්‍රයේ යකැඳුරුවරියගේ ශාපය නිසා ටාගොන් අසනීප වූ බව පැවසුණත් ටාගොන් විසින් එම දෙවියන්ගේ සියළුම ප්‍රතිමා කඩා බිඳ දමා තමන් හට ශාපයන් නොවැදෙන බව පෙන්වා දුන්නා. අවසානයේ සායා නිසා ටාගොන්ගේ ජීවිතය බේරුණා. රජෙකු වීමට නම් සියල්ල දැන සිටිය යුතු විම නිසා මිහොල්ගෙන් ලෝකඩ පිළිබඳ රහස දැනගන්නට ටාගොන් සහ සායා උත්සාහ කළත් ටියාල්හා ඒ උත්සාහයන් ව්‍යර්ත කර දමා එම රහස තමන් සතු කරගත්තා මෙන්ම මිහොල් මියගියා. නමුත් ටියාල්හා පැවසූ වදන් නිසා ටාගොන් හට ටියාල්හාට දඬුවම් කිරීමට ඇති හැකියාව නැතිවී ගියා.
මේ අතර ඩොල්ඩම්බුල් වෙත ගොස් සිටි හාරිම්ගේ සේවකයා ආර්ත්දල් වෙත ආපසු පැමිණෙනවා. සායා තමා පිළිබඳ සොයමින් සිටිනවා. ටාන්‍යා බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඉයුන්සම්ට ආගෝ ගෝත්‍රය එක්සත් කර ටාන්‍යා වෙත එන්නට හැකි වේවිද? ටියාල්හා සහ ටාගොන් එකිනෙකාගේ බලය උදෙසා කුමක් සිදුකරාවිද?
මෙයින් ආර්ත්දල් පුරාවෘතයේ පළමු සමය අවසන් වෙනවා. දෙවන සමයකුත් එන බවක් තමයි පැවසෙන්නේ. 2020 සැප්තැම්බර් මාසයේ දෙවස සමයේ රූගත කිරීම් ආරම්භ වෙන බව කියලා තියනවා. දෙවන සමය පැමිණි විගස ඒකටත් උපසිරැසි අරගෙන එන්නම්. මම උපසිරැසිය භාරගෙන දිග කාලයක් ගත වුණත් අධ්‍යාපන කටයුතු නිසා මේ උපසිරැසි ටික ලබා දෙන්න හුඟක්ම ප්‍රමාද වුණා. මේ හැමදෙයක්ම අතරේ මට මුල ඉඳලා උදව් කරපු සුධීර අයියටයි තිසර අයියටයි ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් පලකරන්න අමතක කරන්න එපා.
සුභ දවසක්!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,830 downloadsDownload Arthdal.Chronicles.S01E18.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
25 comments
sachintha
SanjulaJeter
Thanks
senarath
ස්තුතියි blindspot season 5 සින්හල සබ් දේන්නකො
මයිකි
බොහොම ස්තුතිය අනිවා දෙවනි කොටසටත් සබ් එක දෙන්න ආපු ගමන්. තව දෙයක් කියන්න ඔනේ. එ තමයි ඇයි කොරියානු කතාවේ ඇත්ත english නමින් බයිස්කෝප් එකේ නැතිතේ. සිංහල නමින් serch කරන්න එපැයි කතාව පෙන්න සයිට් එකේ. මං ගොඩක් කතා english නමින් හෙව්වට එන් නැ. ඇයි එහෙම කරලා තියෙන්නේ. සබ් කරපුුුකෙනා මෙ ගැන ඇඩ්මින්නන්ට කිව්වොත් තෙරැම් ගනි. හැමොටම හොයා ගන්න බැරිව ඇත්තේ. මේ කතාව උනත් ඇත්ත නම arthdal chronicles මේ විදියට serch කලාට එන් නැ. ඇයි එහෙම කරලා තියෙන්නේ. කොරියානු කතා වල සබ් ඩව්න්ලොඩ් අඩු එකයි. හැමොම google එකේ english නමින් serch කලාට එන් නැ සබ් එක. සයිට් එක ඇතුලට ඇවිත් සිංහලෙන් ගහන්න ඔනේ එන්න. එ ගැන ඇඩ්මින්ටට කියන්න. තැන්ක්ස් . සබ් එකට
Ralindu
කතාව සුපිරී.මුලින් අහම්බෙන් හම්බුනේ.සිංහලින් නම ගැහුවම විතරනෙ හම්බෙන්නෙ ඒකයි. මුලදි චාටර් කියල හිතුනා.නමුත් පස්සෙ පස්සෙ පිස්සෙක් උනා. සබ් එකට ස්තූතී.සුපිරි.ඊලග season එකටත් ආව ගමන් දෙන්නෝ.
Chathuranga
Sub ekata thx
Puluwan nam uncontrollably found drama ekatah sub dennaAnonymous
thanks <3
nishantha
Sub akata thanks...
MIlinda
Sab walata tnx s2 awagaman apita denna api balagena innawa niyama kathawak meka
THanks for sub
Ashvini2020
Arthdal Chronicles පිස්සුවෙන් වගේ NETFLIX එකේ බලපු කතාවක්, ඔයාගෙ සිංහල උපසිරස එක්ක ආයෙත් බලන්න හදන්නෙ. Thanks
Vidanaarachchi
Thank you so much....Memorist drama ekata subtitle dennko
Anonymous
Thanx
Prabod
ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කතාවට සිංහල උපසිරැස ලබාදුන්නට මුලින්ම නිකමට බලන්න ගත්ත කතාව පස්සෙ ඇබ්බැහි වෙලයි බැලුවෙ සමහර වෙලාවට උපසිරස එනකන් ඉවසිල්ලක් නැතුව 10 පාරක් විතර එනවා page එකට sub දාලද බලන්න ආයි sub එක අරගෙන බලන් ඉන්නවා ඉවසිල්ලක් නැතුව baiscopedownload එකේ link එක දානකන් ඒ තරමට ඇබ්බැහි උන කතාවක් මේක ඇත්තටම ඔයාට ආයි පාරක් ස්තුති කරනවා මේකට සිංහල උපසිරස ලබාදුන්නට ඔයා නැත්නම් මේ වගේ සුපිරි කතාවක් මගහැරෙනවා season 02 එක ආවමත් අනිවා දෙන්න මේ වගේම සිංහල උපසිරස
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු....Nightmare.SL
'Doctor John' sub denna puluwanda akke ?
Ranjan kumar
Hoda series ekak rasa vidinna awasthawa saha subtitle labadunna oba samata sthuthi!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanthani
Tnx sub ekata. Puluwannam love and war drama ekara sub dennako
Anonymous
thank u so much ❤❤
Anonymous
thanks
Nilush Angana
Sub ekata thanx
Sachith
S02. Sub Denawada . .
lupin
season 2 awa sub denwd ekatath
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි
2 වන කතාමාලවක් ආවොත් ඒකනේ හමු වෙමු
ජය