Watch Trailer

Mumbai Diaries 26/11 [S01 : E04] Sinhala Subtitles | තත්වය දරුණු අතට [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලන කතා මාලාවේ හතරවෙනි එපියටත් උපසිරැසි අරගෙනයි ඇවිත් ඉන්නේ. කලින් කතාංගය ගැන ටිකක් බැලුවොත්, මතක ඇති මන්සි ප්‍රහාරය ගැන වාර්තා කරන්න ගිය අතරේ තුවක්කුකරුවන් කීපදෙනෙක් විසින් කරපු වෙඩි ප්‍රහාරයකට මැදි වුනා. ඉතින් එතනදී ඔවුන්ට බේරෙන්න පුලුවන් වුනා. ඒ වගේම පලායන ත…

ආයුබෝවේවා! ඔන්න එහෙනම් කට්ටිය ආසාවෙන් බලන කතා මාලාවේ හතරවෙනි එපියටත් උපසිරැසි අරගෙනයි ඇවිත් ඉන්නේ. කලින් කතාංගය ගැන ටිකක් බැලුවොත්, මතක ඇති මන්සි ප්‍රහාරය ගැන වාර්තා කරන්න ගිය අතරේ තුවක්කුකරුවන් කීපදෙනෙක් විසින් කරපු වෙඩි ප්‍රහාරයකට මැදි වුනා. ඉතින් එතනදී ඔවුන්ට බේරෙන්න පුලුවන් වුනා. ඒ වගේම පලායන ත්‍රස්තවාදීන් දෙන්නෙක්ට පොලිසිය විසින් වෙඩි තියලා මරලා දැම්මා. ඒ අතරේ අනන්‍යා ඇතුලු පැලස් හෝටලයේ සේවක පිරිස අමුත්තන්ට කිසි දෙයක් දැනෙන්න නොදී සන්සුන් කරලා තියාගෙන හිටියත් අවසානයේ කට්ටිය මොකක් හරි සිදුවීමක් සිද්ධ වෙන බව දැනගන්නවා. ඒ වගේම පොලිසියේ තාඩන පීඩන වලටත් වෛද්‍යවරුන්ට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඒ වගේම ඩොක්ටර් කෞෂික්ගේ ජීවිත කතාවෙනුත් ටිකක් දැනගන්න ලැබුණා. අන්තිමට කතාව නැවතුනේ ඩොක්ටර් තෞෂික්ට පොලිස් නිළධාරියෙක් පිස්තෝලේ දික් කරන් ඉන්න දර්ශනයත් එක්ක.

ඉතින් අද කතාව එතන ඉඳන් මොකක්ද වුනේ කියලා බලන්න හැමෝම ඉවසිල්ලක් නැතුව ඉන්නේ කියලා දන්නවා. ඒ නිසා අද කතාව ගැන විස්තර දැනගන්නේ නැතුව බලන්න ඕන අය ඉතුරු ටික කියවන්නෙ නැතුව ගිහින් සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන්න. අද කතාවත් එක හුස්මට බලන්න පුලවන් එකක්. අද අහාන්ගේ ජීවිත කතාව ටිකක් දැනගන්න ලැබෙනවා. ඒ වගේම සමර්ත්ගෙන් අහාන්ට සිද්ද වෙන කරදරත් ටිකක් වැඩි වෙනවා. මුම්බායිවල පැලස් හෝටලයේ තත්වය දරුණු වෙද්දී ප්‍රවෘත්ත වාර්තාකරුවන්ගේ තරඟයත් දරුණු අතකට හැරෙන බව පේන්න තියෙනවා. අන්තිම ජවනිකාවෙන් ඒක හොඳටම දැකගන්න ලැබේවි.

එහෙනම් කතාව බලලා කමෙන්ටුවක් දාන්න කියලත් හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම වෛද්‍ය වෘත්තිය සම්බන්ධ වචන ගොඩක් තිබ්බ නිසා අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕනේ. අවසාන වශයෙන් මේ කතාමාලාවට උපසිරැසි කරන්න ආරාධනා කරපු මයුර සුරාජ් සහෝදරයාටත් ස්තූතියි කියමින් අදට සමුගන්නවා. ඉදිරි කොටස් ටිකටත් අපේ උපසිරැසිකරුවන් කිහිපදෙනෙක් විසින් උපසිරැසි රැගෙන ඒවි. එහෙනම් අපි ගියා. තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔබට ජය!

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,662 downloadsDownload MD-S03-E04.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

2,662 downloadsDownload Subtitles25 KB

9 comments

  1. Kushan

    Sub akta thanks

  2. Isuru Ishara

    Thank you very much bro !!!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    ඉතුරුවත් දෙන්නකො
    නියම කතාව
    සබ වැටෙනකන් බලන් ඉන්නේ

  5. Anonymous

    Next episode plz

  6. Anonymous

    tnx sub ekata

  7. Chandima Prasad

    Thanks Sub Ekata.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sahangayantha

    thanks a lot sub ekata