සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්ත දසන් බුද්ධික සොයුරාට ස්තුතිවන්ත වෙනවා. ඔයාල මෙච්චර දවස් බලපු මේ කතා මාලාවේ 05 වෙනි වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ. මේ කොටස ගැන කියනවා නම්, ඔයාලට මතක ඇතිනේ පහුග…

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මේ State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්ත දසන් බුද්ධික සොයුරාට ස්තුතිවන්ත වෙනවා. ඔයාල මෙච්චර දවස් බලපු මේ කතා මාලාවේ 05 වෙනි වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ.
මේ කොටස ගැන කියනවා නම්, ඔයාලට මතක ඇතිනේ පහුගිය කොටසේදී මේ ත්‍රස්තවාදීන් 10 දෙනා අතරින් දෙන්නෙක් වාහනයක් අරන් පැනල යද්දී පොලිස් වෙඩි පහරට ලක්වෙලා එක්කෙනෙක් ජිවිතක්ෂයට පත් වෙද්දී අනික් කෙනා පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. අත් අඩංගුවට පත්වුණ පුද්ගලයාගේ නම අජ්මල්. අජ්මල් පොලිස් අත් අඩංගුවට පත් උනාට පස්සේ ප්‍රශ්න කිරීම් සිදු කරනවා. ඇත්තටම මේ කොටසේදී සිද්ධ වෙන්නේ අජ්මල්ගේ ජිවිතේ ගැන මතක ආවර්ජනයක්. අවුරුදු 20 ක් වුණ හිරිමල් වයසේ කොලු ගැටයෙක් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙක් උනේ කොහොමද? ඒක ලොකු ක්‍රියාවලියක්. තරුණ අයගේ දුර්වල තැන් අඳුනගෙන ඒක ප්‍රයෝජනයට අරන් එයාලව ඒ ත්‍රස්තවාදී සංවිධාන වලට ඇඳ බැඳ තියා ගත්තු උගුලක්.
මෙතනින් එහාට මං ඒ ගැන වැඩි විස්තරයක් කියන්නේ නෑ. මේ දේවල් සංවිධානය උනේ කොහොමද කියල මේ කොටසින් අපි බලමු.
මේ වගේ තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,028 downloadsDownload SoS-2611-S01-E05.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
6 comments
Hashan M. Priyadarshana
සුභාෂිණි මල්ලව ආරච්චි
ආයේ මලයාලම් සබ් පටන් ගන්න ඕනේ මල්ලි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nilush Angana
Sub ekata thanx
Chandima Prasad
Thanks Sub Ekata.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



රේණුකා සුභාෂිණි හොඳ මලයාලම් ෆිල්ම් එකකට සබ් දුන්නෙ නෑනෙ කාලෙකින් :) :) :)