සුභ දවසක් වේවා හැමෝටම. අද මම State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 06 වෙනි වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ. ඔයාලට මතක ඇති පහුගිය කොටසේදී මේ ත්‍රස්තවාදීන්ගේ එක සාමාජිකයෙක් වෙන අජ්මල් පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. මේ අත් අඩංගුවට පත් වුණ අජ්මල් බේර ගන්න මෙයාගේ අනෙක් සාමාජිකයෝ…

සුභ දවසක් වේවා හැමෝටම. අද මම State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 06 වෙනි වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ.

ඔයාලට මතක ඇති පහුගිය කොටසේදී මේ ත්‍රස්තවාදීන්ගේ එක සාමාජිකයෙක් වෙන අජ්මල් පොලිස් අත් අඩංගුවට පත් වෙනවා. මේ අත් අඩංගුවට පත් වුණ අජ්මල් බේර ගන්න මෙයාගේ අනෙක් සාමාජිකයෝ දරණ උත්සහය මේ කොටසේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මේ සිදුවීම් අතරතුරේදී NSG භටයන් ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම් වලට කාබාද් හවුස් වෙත ළඟා වෙනවා. මේ කොටසේදීත් තමන්ගේ Ratings, Views වෙනුවෙන් මාධ්‍යයන් මිනිස් ජිවිත තඹ සතේකට මායිම් නොකර සිදුකරන නොමනා ක්‍රියාවන්ද දැක ගන්නට පුළුවන් වෙනවා. මේ සියලු බාධක මැද මේ විරුවන්ට ප්‍රාණ ඇපකරුවන්ගේ ජිවිත බේර ගන්න පුළුවන් වෙයිද? අජ්මල් ව නිදහස් කරන්න ඉන්දියානු රජයට සිද්ධ වෙයිද කියල මේ කොටස බලලම දැන ගමු.

මේ වගේ තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා.!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,929 downloadsDownload SoS-2611-S01-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

1,929 downloadsDownload Subtitles23 KB

10 comments

  1. Kelum

    බොහොම ස්තුතියි. ඇබ්බැහි වෙලා හිටියේ...

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

  3. Hashan M. Priyadarshana

    එල් සී ද මැල් සහෝදරයා මේ comment එක දකීද දන්නෑ පුළුවන් නම් අලුතෙන් apple tv release උනු Tiny World documentary series එකට සබ් දෙනවද :) :)

    1. එල්.සී. දමැල්

      ළඟදිම ලැබෙයි ඕක :) 

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  6. Ayan

    Sub ekt tnx.. Me site eken haunting of bly manor series ekt sub dena blnwda..
    .

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Chandima Prasad

    Thanks Sub Ekata.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P