Watch Trailer

House of the Dragon [S02 : E04] Sinhala Subtitles | මකරුන් අතර සටන [සිංහල උපසිරසි] 18+

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E04] Sinhala Subtitles සුපුරුදු පරිදි හවුස් ඔෆ් ද ඩ්‍රැගන් රසික රසිකාවියන් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඔන්න හතරවෙනි එපිසෝඩ් එකේ උපසිරසි ඉක්මනින්ම අරගෙන ආවා. කියන්නම ඕනේ, පෞද්ගලික වැඩ නිසා ගිය සතියේ එක දවසක් සබ් පරක්ක…

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

සුපුරුදු පරිදි හවුස් ඔෆ් ද ඩ්‍රැගන් රසික රසිකාවියන් හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඔන්න හතරවෙනි එපිසෝඩ් එකේ උපසිරසි ඉක්මනින්ම අරගෙන ආවා. කියන්නම ඕනේ, පෞද්ගලික වැඩ නිසා ගිය සතියේ එක දවසක් සබ් පරක්කු වුණාම සමහර අයගේ හැසිරීම නම් හරිම ප්‍රශංසනීයයි. හරි, ඒක දැනට අමතක කරමුකෝ. අද නෙරංජි අක්කා නෑ. ඉතින් එයා තරම් හොඳින් නම් කලින් එපිසෝඩ් එක සාරංශ කරන්න බැරි වෙයි, ඒත් උත්සහ කරන්නම්.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

පසුගිය කොටසින්…

එපිසෝඩ් එක ආරම්භ වුණේ හවුස් බ්‍රැකන් සහ හවුස් බ්ලැක්වුඩ් අතර සටනකින්. බ්ලැක්වුඩ්ලා රෙණෙයිරාටත්, බ්‍රැකන්ලා ඒගොන්ටත් සහය දක්වනවා. ඒත් පේන විදියට මේ බ්ලැක් සහ ග්‍රීන් අතර සටන මේ දෙගොල්ලෝ, එයාලා අතර තියෙන පාරම්පරික වෛරය පිරිමහගන්න නිදහසට කාරණාවක් විදියට පාවිච්චි කරනවා වගේ. මේ දෙගොල්ලෝ අතර සටන “බර්නින් මිල් සටන” ලෙස ප්‍රසිද්ධ වෙනවා.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඒවගේම රජතුමාගේ අලුත් අනුශාසක විදියට නම් කරපු සර් ක්‍රිස්ටින් කෝල් හමුදාවක් එක්ක ක්‍රවුන්ලෑන්ඩ්ස් හරහා එක එක වංශයන් ඒගොන්ගේ පැත්තට හරවගෙන තමන්ගේ හමුදාව තර කරගැනීමේ ව්‍යාපාරය ආරම්භ කළා. ඒ අතරේ ඩේමන් හැරන්හෝල්වල සහය ගන්න සමත් වුණා. ඉදිරියට එන යුද්ධයේ භයානකකම දැකලා රෙනෙයිරා තමන්ගේ පොඩි ළමයින්ව ආරක්ෂිත ස්ථාන කරා යැව්වා.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

මට නම් එපිසෝඩ් එකේ හයිලයිට් එක වුණේ ඇලිසනට් සහ රෙණෙයිරා අතර වෙච්ච කතාබහ. දෙන්නටම තේරුම් යනවා විසේරිස් කිව්වේ පළවෙනි ඒගොන් ගැන මිසක් දෙවෙනි ඒගොන් ගැන නෙමෙයි කියලා. ඒත් දැන් යුද්ධය පටන් අරගෙනයි තියෙන්නේ. නවත්තන්න පරක්කු වැඩියි. රෙණෙයිරාට තේරුම් ගනවා සාමයට මාවතක් නැති බව සහ අවුරුදු 80ක සාමය එයාට අවසන් කරන්න වෙන බව.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

අද එපිසෝඩ් එක නම් මුල ඉඳන් අග වෙනකන් එක හුස්මට බලාගෙන යන්න පුළුවන් එපියක්. එහෙනම් එපිය රසවිඳින්නකෝ. ලබන සතියේ අපි පස්වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමු. පීස් ✌️.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඒවගේම කියන්න විශේෂ දෙයක් තියෙනවා ප්‍රකාශන හිමිකම් නිසා දැන් ඔයාලට “හවුස් ඔෆ් ද ඩ්‍රැහන්” කියලා සිංහලෙන් සර්ච් කළොත් විතරයි පෝස්ට් එක හොයාගන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් සර්ච් කරාට එන්නේ නෑ. මෙහෙම කරන්න වෙලා තියෙන්නේ කොපිරයිට් වැදිලා ඒ ටික remove වෙන්න පුළුවන් නිසා. සිදුවෙන අපහසුතාවය ගැන අපට කණගාටුයි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles


S02E04: “The Red Dragon and the Gold”

Director:  Alan Taylor

Writer: Ryan Condal

Runtime: 55m

Released Date: July 08, 2024

IMDb Rating: 9.7 (July 08, 2024)

Age Rating: TV-MA

 

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

19,679 downloadsDownload House-of-the-Dragon-S02-E04-Sinhala-Subtitles.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Previous BT1

All BT1

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

19,679 downloadsDownload Subtitles25 KB

46 comments

  1. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ! ❤

    Ikmanata sub denawata respect

  2. Anonymous

    Bohoma sthuthi sahodaraya. Siyaluma wada saaryhaka wewa

  3. Dasun

    Thank You Sub Ekata

  4. Peobi ams

    Godak sthuthi mechchra ikmanata sub eka dunnata

  5. Nuwan

    ඉක්මනටම ගෙනල්ලා. Tkz ජය වේවා.

  6. Anonymous

    thaks

  7. Bimsara

    Thanks ma brother <3

  8. Prageeth methmika H.k.

    Exelent ❤️❤️❤️❤️ සුපිරියක්

  9. asanka

    addan kali ma dila thanks rother

  10. Anonymous

    අඩේ මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවෙ නෑ මචන්❤ Thank You❤

  11. Vinusha R

    සබ් එකට ස්තූතියි සහෝ ❤️

  12. Thari

    Video link eka gnne khmd

  13. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  14. Anonymous

    Video link eka nedda

    1. Sanupa Ranmeth - Admin

      ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ගන්න සහෝ. අද දවස ඇතුළත ඩවුන්ලෝඩ් සයිට් එකෙත් දේවි.

  15. Supun

    Thank you very much brother

  16. thiwa

    thank you brother

  17. Anonymous

    THANKS BRO.. VOTE EKATH HARI..

  18. Janak

    Ikmantm dunnat Godak sthuthi machn ❤️

  19. Sanjeewa Vaas

    Thank you for your time.

  20. viraj

    thanks

  21. Anonymous

    Adooo mruu thax sub ekt gennk..

    1. Shammi Prasad

      Thanks for the sub brother ❤️

  22. Pavi

    thank you. very much.......

  23. Prasa

    The Boys eketh sub eka dhn mchan.
    Eka krnn gaththa aya hoyannath na wge

  24. Chanaka Sangeeth

    Thank you

  25. Anonymous

    Spriyak tama.thx!!

  26. Kosala

    Thanks kollo

  27. Kosala

    Sub ekta Thanks kollo. Puluwnn mekta wagema Boys ektt ikmnta sub argena ennoo. ❤️

  28. Bhashitha Gimhan

    Thanx suddh

  29. wipu

    Budu Malliye me wage puluwan ikmanta denna hode... Tx. bro

  30. Kasun Premadasa

    Thank You So much Bro

  31. Prabath madusanka Dissanayake

    ෴සුපිරියක්෴ ස්තූතියි sub එක දුන්නට සුද්දා......!!!!!!

  32. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  33. vilana

    thanks for subtitle

  34. Anonymous

    Thanks bro..

  35. Sahan Gayantha

    thanks a lot Ranmeth saho sub ekata

  36. Anonymous

    super.. thanks bro..

  37. Anonymous

    E5 one

  38. Supun

    Episode 5th awaaa

  39. Underworld (2003)

    S2E05 Ikmanr dennnkoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  40. Saman

    House of dragon episodes tik ikmant dann puluwn kenekt meka bara dunnoth hoda natid

    1. Sanupa Ranmeth - Admin

      මට වඩා ඉක්මන්ට මේක කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ලොකු දෙයක්... හොයල දෙන්නකෝ. මං මේක භාර දීල පැත්තකට වෙන්නම් :)

  41. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  42. chinthaka chathuranga

    thanks bro

  43. damith niwanthaka

    Thanks bro. Jaya wewa....!!!