Watch Trailer

House of the Dragon [S02 : E05] Sinhala Subtitles | රජවුණු ඒමන්ඩ් [සිංහල උපසිරසි] 18+

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් [S02 : E05] Sinhala Subtitles ඔන්න එහෙනම් ඉක්මනින්ම කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ පස්වෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් ඉක්මනින්ම අරගෙන ආවා. මේ වෙනකොට අපි සීසන් එකෙන් බාගයක් දුර ඇවිත් ඉන්…

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඔන්න එහෙනම් ඉක්මනින්ම කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න හවුස් ඔෆ් ද ඩ්‍රැගන් කතා මාලාවේ දෙවෙනි සීසන් එකේ පස්වෙනි එපිසෝඩ් එකේ උපසිරසිත් ඉක්මනින්ම අරගෙන ආවා. මේ වෙනකොට අපි සීසන් එකෙන් බාගයක් දුර ඇවිත් ඉන්නේ. කලින් එපිය තරම් exciting නොවුණට මේකත් හොඳ මට්ටමක තියෙන එපිසෝඩ් එකක් කියන එකයි මගේ අදහස.

පසුගිය කතාංගයෙන්…

ඩේමන් හැරන්හෝල් බලකොටුවෙන් ප්‍රයෝජන ගන්න උපරිම උත්සහ කරද්දී සර් ක්‍රිස්ටන් කෝල් දිගින් දිගටම සාර්ථකව ටීම් ග්‍රීන් පැත්තට වංශයින් නම්මගන්නවා අපි දැක්කා. ඒවගේම ඒමන්ඩ් ටිකෙන් ටික එයාගේ බලය තරකරගන්න හැටිත් අපට බලාගන්න ලැබුණා.

කොහොම වුණත් එපිසෝඩ් එකේ හයිලයිට් එක තමයි මෙලීස් vs. වේගාර් සහ සන්ෆයර් අතර සටන. අන්තිමේ රෙනීස් මැරෙනකොට නම් කඳුලක් ඉනුවා. ඒත් අත්තම්මා කොහොමහරි සන්ෆයර්වත් මරලා වේගාර්ටත් සෑහෙන්න තුවාල කරලයි සමුගත්තේ. ඒවගේම අන්තිම වෙනකන්ම තමන්ගේ අයියට ආදරේ කරපු ඩේමන් සහ රජකම ගන්න තමන්ගේ අයියව මරන්න හදපු ඒමන්ඩ් අතර වෙනසත් බලාගන්න පුළුවන් වෙන්න ඇතිනේ.

ඉතින් බොහොම කෙටි ලිපියක් ලිව්වේ. නෙරංජි අක්කා සවිස්තරාත්මක ලිපියක් එවාවි. එතකොට ලිපිය අප්ඩේට් කරන්නම්. එහෙනම් කට්ටිය සබ් එක බාගෙන බලන්නකෝ. ලබන සතියේ ආයෙ හමුවෙමු. පීස් ✌️.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

ඒවගේම කියන්න විශේෂ දෙයක් තියෙනවා ප්‍රකාශන හිමිකම් නිසා දැන් ඔයාලට “හවුස් ඔෆ් ද ඩ්‍රැහන්” කියලා සිංහලෙන් සර්ච් කළොත් විතරයි පෝස්ට් එක හොයාගන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් සර්ච් කරාට එන්නේ නෑ. මෙහෙම කරන්න වෙලා තියෙන්නේ කොපිරයිට් වැදිලා ඒ ටික remove වෙන්න පුළුවන් නිසා. සිදුවෙන අපහසුතාවය ගැන අපට කණගාටුයි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles


S02E05: “Regent”

Director:  Clare Kilner

Writer: Ti Mikkel

Runtime: 1hr 3m

Released Date: July 15, 2024

IMDb Rating: 8.2 (July 15, 2024)

Age Rating: TV-MA

 

 

 

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

13,198 downloadsDownload House-of-the-Dragon-S02-E05-Sinhala-Subtitles.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Previous BT1All BT1

හවුස් ඔෆ් ද ඩ්‍රැගන්, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් S02, හවුස් ඔෆ් ද ඩ්‍රැගන් Sinhala Subtitles

Subtitles

13,198 downloadsDownload Subtitles30 KB

27 comments

  1. Supun

    Thank you very much❤️

  2. H.Anishka Ishan

    Thank you Bro ❤️

  3. Anonymous

    ikmanatama dunnata thanks bro

  4. Srimal R

    Thank you machan

  5. Prasa

    Superb brother.puluwanm oya the boys ekath baraganna eke sub godak parakkui.
    Thanks

  6. srimal ruwan

    Thank you Bro

  7. Anonymous

    thank you

  8. Kavee

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  9. Danushka Wickramaarachchi

    Thank U Bro.

  10. Kasun Premadasa

    ඔයා නං යකෙක් මල්ලි

  11. Vinusha R

    Thank you for sub ☺️❤️

  12. Lahiru Madushan

    Supiri mchn....Weda iwra wela awit bladdima sub eka awillt iwrai...Thanks bro...❤️

  13. sahan malinga

    Thank you

  14. Rgm

    ගොඩක් ස්තූතියි සබ් එකට

  15. vilana

    thanks for subtitle

  16. thiwanka

    thank you bro

  17. Niwen

    Ubala thama hadama subtitle eka kalin dunne ❤️ Thanks bro

  18. Niwen

    Ubala thama hamadama subtitle eka kalin dunne ❤️ thanks bro digatama keran ynna ❤️

  19. Prabath madusanka Dissanayake

    Sub එකට Thanks’ Bother!!!!!!!

  20. Anonymous

    Thanks Brother...Mechchara kalin dei kiyala hithuwe naa Thanks again...

  21. sachin

    Thanks mchn , knuckles series eke anthima epi dekata sub dennako,
    e dawas wala idanma nane, dennako loku udawwak

  22. sanuk

    Thanks for the sub

  23. viraj

    thanks.....................

  24. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️

  25. Anonymous

    Thanks baiscope ♥️♥️♥️

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  27. Pushpa Keerthi

    ගොඩක් ස්තූතියි යාලුවා සෑහෙන්න ආසාවෙන් බලන TV seris 1k. ඉක්මණටම සබ් දුන්නට තුති. ඉස්සරහට සබ් දෙන්න සුබ පතනවා. ජය වේවා..
    !!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.