ඔන්න අද ගෙනාවේ Hotd තුන්වන කතාසමයේ අවසාන එපියයි. මේ කලින් කොටස වගේම මේ අවසාන කොටසත් Absolute masterpiece එකක් තමයි. ගොඩක් කතාව විස්තර කරන්න යන්නේ නැහැ. මුල ඉඳලම එක දිගට බැලිල්ලක් තමයි. කලින් කතාවේ ඔයාලා දැක්කා ටිකෙන් ටික කිංග්ස් ලෑන්ඩින් වල කඩා වැටීම පටන් ගන්නවා. ඒ වගේම රෙනීරාගේ බලාපොරොත්තු සුන්වීම…

ඔන්න අද ගෙනාවේ Hotd තුන්වන කතාසමයේ අවසාන එපියයි. මේ කලින් කොටස වගේම මේ අවසාන කොටසත් Absolute masterpiece එකක් තමයි. ගොඩක් කතාව විස්තර කරන්න යන්නේ නැහැ. මුල ඉඳලම එක දිගට බැලිල්ලක් තමයි. කලින් කතාවේ ඔයාලා දැක්කා ටිකෙන් ටික කිංග්ස් ලෑන්ඩින් වල කඩා වැටීම පටන් ගන්නවා. ඒ වගේම රෙනීරාගේ බලාපොරොත්තු සුන්වීම සහ අසරණන කම නිසා ඇය ගන්න තීරණ වල අඩුපාඩු කම් සහ ඒ තීරණ ඇයව රජකමට නුසුදුස්සෙක් කියලා ජනතාව හංවඩු ගහනවා.මැරුනා කියලා හිතන් හිටපු ඒගෝන්ගේ යලි පැමිනීමත් සමග රෙනීරා මුලදී ඒ ගැන කලබල උනත් පසුව ඔහුට එරහිව සහ රාජධානියේ ඇයට විරුද්ධව යන කටකතා සහ දැඩි අප්‍රසාදය වලට පිලිතුරු දෙන්න පටන් ගන්නවා.
අද කතාවත් වෙනදා වගේම රසවිඳින්න කියලා ආරාධනා කරනවා. මේ වෙනකල් සබ් ඩවුන්ලෝඩ් කරපු, කතාව බලපු ඔයාලා හැමෝටම ස්තූතියි.
උපසිරැසියට අදාලා වීඩියෝ පිටපත අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකෙන්, බයිස්කෝප්වොච් සයිට් එකෙන් ඒ වගේම ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
4,007 downloadsDownload House-Of-The-Dragon-S03E08.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
Subtitle Contributor Rank
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
- #හවුස් ඔෆ් ද ඩ්රැගන්
7 comments
Kavindu Srimal
Prabath Madusanka
Thanks a Bunch
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං….
සීරිස්එකට සබ් එක දුන්නට තෑන්ක්ස් මචංAnonymous
Tha ks bro ikmanata okkoma sub apita dunnata
Gihan
සීසන් එකටම උපසිරැසි දිපු එකට බොහෝම ස්තූති
Vinusha R
මුළු සීසන් එකම සිංහලෙන් බලන්න පුළුවන් වුණේ ඔයාගේ මහන්සිය නිසා. තෑම්ස් බොක්ක ❤️
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks.dear..