ඔන්න යාලුවනේ මම මගේ 30 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 12 වෙනි නිර්මාණය. මේක හල්ක් හෝගන් ඉන්න තවත් චිත්‍රපටයක්. ඒ වගේම ලස්සන කතාවක් මේක. IMDb වල ලකුණු ගන්න සමත් වෙලා තියෙන්නේ නම් 2.4ක් වගේ ගණනක් තමයි. මම ඒ ලකුණු ගණනටනම් එකඟ වෙන්නේ නැහැ. මේකේ ඉන්න පොඩි ළමයි ත…
ඔන්න යාලුවනේ මම මගේ 30 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා. ඒ වගේම මේක දරුවන් වෙනුවෙන් ගෙනා 12 වෙනි නිර්මාණය. මේක හල්ක් හෝගන් ඉන්න තවත් චිත්‍රපටයක්. ඒ වගේම ලස්සන කතාවක් මේක. IMDb වල ලකුණු ගන්න සමත් වෙලා තියෙන්නේ නම් 2.4ක් වගේ ගණනක් තමයි. මම ඒ ලකුණු ගණනටනම් එකඟ වෙන්නේ නැහැ. මේකේ ඉන්න පොඩි ළමයි තුන්දෙනා ඉතාමත් හොඳට රඟපානවා.
හරි එහෙමනම් අපි දැන් කතාව ගැන ටිකක් විමසා බලමු. ඩේව් ඩ්‍රැගන් නමින් හල්ක් හෝගන් සටන් පිරි ටෙලිනාට්‍ය මාලාවක් වසර 15ක් තිස්සේ ගෙන ආවත් දැන් දරුවන් ඒ වැඩසටහනට කැමති නොමැති නිසා එය අවසන් කරන්න තීරණය කරලයි තියෙන්නේ. ඒ අතරතුර දරුවන් තුන්දෙනෙක් තම සීයාගෙන් නින්ජා සටන් පුහුණු වෙනවා. මෙයාලගේ පුංචිම කෙනා වෙන්නේ ටුම්, ටුම්ගේ උපන්දිනය මහා කඳු මුදුනේ සමරන්නයි එයාට ඕනි කරන්නේ. ඒ මොකද එයාගේ වීරයා වන ඩේව් ඩ්‍රැගන් ඔහුගේ නාට්‍ය අවසන් කරන්න අවසන් දර්ශන වාරය එහි පවත්වන නිසා. දැන් ඔන්න ඔක්කොම මේ කඳු මුදුනේදී හම්බවෙනවා. ඔය අතරේ මේ උද්‍යානයට එන ත්‍රස්ත කණ්ඩායමක් මේකේ ඉන්න අය ප්‍රාණ ඇපයට අරන් ඩොලර් දශ ලක්ෂ 10ක් ඉල්ලනවා ඒකෙ අයිතිකරුගෙන්, එහෙම නැත්නම් එහි තිබෙන සෙල්ලම් කරමින් ඉන්න අයව මරණ බවට තර්ජනය කරලා.
මේ අයිති කරු මේ මුදල දෙයිද?, නැත්නම් ඩේව් ඩ්‍රැගන් සියලු දෙනාව බේරා ගනීද? මේ දරුවන් ඔහුට කෙසේ උදව් කරයිද? මේ සියල්ල බලන්න ඔබත් කැමතිනම් මේක අරන් බලන්න, ඔබගේ වටිනා අදහසක් පහලින් ලියා යන්නත් අමතක කරන්න එපා.
710 MB කොපිය මෙතනින් බාගන්න 4c9f512c38a1c3dc1dd663ca8ce7cb188c47b9b8 700 MB කොපිය මෙතනින් බාගන්න 053901e52ae41198a0c9c80d1c44ae39fcc9c8e6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
771 downloadsDownload 3.Ninjas.High_.Noon_.at_.Mega_.Mountain.1998.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
20 comments
lk
asiri
Digatama subs demu
ccnp
Thanks
naleen
Balanna one ahenma.jaya
upali
Ela ela ela
shalana
Thanks saho
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
රේටින්ග් නම් මක්කද බං...
රේටින්ග් අඩු හොද ෆිල්ම් ඕනෙතරම් තියේ...
සබ් එකට තැන්ක්ස්....
ජය වේවා...mudiya / මුදියා
ඔයා කලින් දුන්න හල්ක් හෝගන්ගෙ ෆිල්ම් බැලුව.මේකත් බලන්න ඕනි.පරන වුනාට රජ බඩු මේව.එලකිරි දිමුතු.ජයවේවා.බොහෝ..........................................ම ස්තූතියි...!
කේ.යූ.ජී. උදාර
නියමයි දිමුතු.......
සිංහල සබට බොහොම ස්තූතියි.නලින්
ස්තුතියි දිමුතු සහෝ. නියම කථාවක් නේ මේ පාර ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා.!
sd
naleen
digatama demu
රොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට කලින් බලපු චිත්‍රපටියක්. ඒත් ආපහු බැලුවට මක් වෙනවද. මෙන්න බානවා. ජය෴෴ :P :P
සමීර කරුණාරත්න
දිමුතු අයියා පොඩි අපිට බලන්න දෙයක් ගේන එකම කෙනා.
අනික් අය ඔක්කොම ගේන්නේ ලොකු අයට බලන්න හැකි ආවනේ.
බොහොම ස්තුතියි මේකට.සිසිත සමරතුංග(සිසියා)
ඇත්තටම මේක ලස්සනයි,
පොඩි යට එහෙම ගොඩක් හොඳයි.....
සබට තෑන්ක්ස්.දිදුල Kd සිල්වා
ඒ දවස් වල ෆුල් ආතල් එකේ බලපු ෆිල්ම්ස්නෙ මේවා. බොහොම ස්තූතියි සිංහලෙන්ම ගෙනාවට..෴
dev
bohoma stuti saho.... ..
rakitha ranathunga
Supiri Film Ekak
Thanks Aiya Sub Ekatasura
ela
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanks saho