Watch Trailer

A Classic Horror Story (2021) Sinhala Subtitles | අදුරු මිටියාවතක අතරමංව [සිංහල උපසිරැසි]

අද්‍යාපනික වැඩරාජකාරි කොතෙකුත් තිබුනත්, මගේ “බයිස්කොප් සිංහලෙන්” පරිශීලක යාලුවො ටික කීයටවත් අමතක කලේ නැහැ.ඉතිං ඔන්න එහෙනම් අදත් අරගෙන ආවා netflix ලගෙ තවත් සුපිරි වැඩක්. ඔයාලා නිකමෙට මෙහෙම හිතන්න.ඔයා ඔයාගෙ යාලුවො ටිකක් එක්ක කොයෙහරි දුර ගමනක් යනවා. ඉතිං ඔන්න ඒ දුරගමනෙදි ඔයාල යන වාහනය රිය අනතුරකට ලක්…

අද්‍යාපනික වැඩරාජකාරි කොතෙකුත් තිබුනත්, මගේ “බයිස්කොප් සිංහලෙන්” පරිශීලක යාලුවො ටික කීයටවත් අමතක කලේ නැහැ.ඉතිං ඔන්න එහෙනම් අදත් අරගෙන ආවා netflix ලගෙ තවත් සුපිරි වැඩක්.

ඔයාලා නිකමෙට මෙහෙම හිතන්න.ඔයා ඔයාගෙ යාලුවො ටිකක් එක්ක කොයෙහරි දුර ගමනක් යනවා. ඉතිං ඔන්න ඒ දුරගමනෙදි ඔයාල යන වාහනය රිය අනතුරකට ලක් වෙනවා.ඉන් ඇතිවන කම්පනය නිසා ඔයාල හැමෝටම කලන්තෙ දානව කියල හිතන්න.. හරිනම් ඔයාලට ඉන් පස්සෙ ඔයාලා අවදි වෙනකොට ඔයාල ඉන්න ඕන ඔයාල යමින් හිටිය පාර අයිනෙ නේ. ඒත් ඔයාල නැගිටිද්දි.. ඔයලා කාත්කවුරුවත් නැති,ගස් වලින් වටවිච්ච මිටියාවතක් මැද හිටියොත්…ඔයාල මොනව කරයි ද?

ඉතින් මෙන්න මේ ෆිලුම බලලම ඔයාල තීරණයකට එන්නකෝ. චිත්‍රපටය පුරාවටම දිවයන්නෙ අන්න ඒ වගේ සිදුවීමක්. වියරු සිදුවීම් මාලාවක ගොනුවක් තමා මේ චිත්‍රපටය පුරාවට දිවයන්නෙ. ඉතිං විශේෂයෙන් කියන්න ඕන මේ චිත්‍රපට imdb රේටින්ග්ස් 5.7 ක් සහ රොටෙන් ටොමෑටොස් මීටරෙ 50%ක් විතරක් කරවලා තිබ්බට, horror චිත්‍රපට වලට ආදරය කරන ගොඩක් අයගෙ සහ ප්‍රවීන චිත්‍රපට විචාරකයන් පවා කියන්නෙ මේ චිත්‍රපටය ඉතා හොද නිර්මාණයක් කියලා. සැකයක් තියෙන අය පූර්ව ප්‍රචාරක පටය නරඹලම තීරණේකට එන්න. ඒ වගේම මේ චිත්‍රපටයේ මියුසික් එඩිටින් සුපිරියටම කරල තියෙනවා. ටිකක් භයානක, සුපිරි ආශ්වාදෙයක් ලබාගන්න ඕන අය හෙඩ් සෙට් එකක් වගේ භාවිත කරල චිත්‍රපටය නරඹනවනම් වඩාත් සුපිරි අත්දැකීමක් ලබාගන්න පුලුවන්. කොහොම උනත් ඉතිං නමටම ගැලපෙන ෆිල්ම් එකක් කියල බය නැතිව කියන්න පුලුවන්. එහෙනම්,චිත්‍රපටය නරඹන්න හැමෝටම ආරාධනා කරමින් අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්! ජයවේවා!🤜🤛

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,264 downloadsDownload A.Classic.Horror.Story_.2021.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

5,264 downloadsDownload Subtitles28 KB

21 comments

  1. Anonymous

    දෑන්වීමයි!

    මේ ලබා දී ඇති උපසිරැසියෙ බැරි වෙලාවත් අ න්තිම ටික වැඩකරේ නැත්තම් පොඩ්ඩක් ෆෝන් එකට දාලා බලන්න.ඒත් හරි ගියෙ නැත්‍තම් පොඩි කමෙන්ටුවකින් දන්වන්නකෝ.
    මීට:- දුලක්ෂ සම්පත් (උපසිරැසි කරු)

    1. Anonymous

      E mko bn e
      Lap eke balala anthimata phone eken balanna

  2. ishira

    තැන්ක්ස් එලම

    Home Sweet Home Alone 2021
    Clifford the Big Red Dog 2021 සිංහල උපසිරැසි දෙන්න පුලුවන්ද plz

    1. TharusHA abhishek

      Maath ආසයි home sweet home alone 2021 බලන්න

  3. Anonymous

    Thanks for sub

  4. Kushan

    Sub akta thanks

  5. Naveen

    උපසිරසියට තුති

  6. Anonymous

    ස්තුතියි !

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Anonymous

    බලමු මේකටවත් බය හිතෙයිද කියලා

  10. Anonymous

    thanks brother

  11. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  12. UDARA DAMITH

    ELAAA

  13. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  14. Thinuga

    Clifford the Big Red Dog eke sinhala sub denna puluwanda

  15. MAALNATH

    Thanks. ..........good luck............

  16. P S Hirimuthugoda

    පට්ට

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Dewadithya

    Thanks for Sub!

  19. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!