Watch Trailer

All Things to All Men (2013) | සියලු දේවල් පිරිමින්ට. [සිංහල උපසිරසි සමඟ]

මේ පාර වෙනදා දෙන කලාවෙන් බැහැරව අපරාධ ගණයට වැටෙන කතාවකට දෙන්න හිතුවා. හැමදාම එකම දේ කරන්නත් බැහැනේ. කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. Gabriel Byrne, Rufus Sewell සහ Toby Stephens කථාවේ ප්‍රධාන චරිත 3ට රගපානවා. මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ George Isaac විසින්. දැන් කතාවට බහිමු. පාර්කර් (Rufus Sew…

All Things to All Men (2013)

මේ පාර වෙනදා දෙන කලාවෙන් බැහැරව අපරාධ ගණයට වැටෙන කතාවකට දෙන්න හිතුවා. හැමදාම එකම දේ කරන්නත් බැහැනේ. කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. Gabriel Byrne, Rufus Sewell සහ Toby Stephens කථාවේ ප්‍රධාන චරිත 3ට රගපානවා. මේ කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ George Isaac විසින්.

දැන් කතාවට බහිමු. පාර්කර් (Rufus Sewell) යනු ස්කොට්ලන්ට්යාර්ඩ් වල රහස් පරීක්ෂකයෙක්. හැබැයි මිනිහා මහා ධන තෘෂ්ණාවෙන් තමා ඉන්නේ. පාකර්ගේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි පෞද්ගලික විශාල විශ්‍රාම අරමුදලක් හදාගන්න එයාගේ කූට යාළුවෝ දෙන්නා වන සෑන්ඩ්ස් (Terence Maynard) සහ ඩික්සන් (Leo Gregory) සමග. පාර්කර්නුයි සෑන්ඩ්ස් නුයි අවුලක් දාගන්නවා කොකේන් වෙළදාමක් නිසා ධන කුවේර ජෝෂප් කෝර්සෝගේ පුත් මාර්ක් කොර්සෝ සමග.(බලන් ගියාම ඕවා අපේ රටට සාමාන්‍ය දේවල් නේද?) මේ ජෝෂප් කෝර්සෝ හැමෝම හදුනන්නේ නගරයේ වෙළෙන්දා කියලා.ඉතින් ජෝෂප් කෝර්සෝගේ පුත් මාර්ක් කෝර්සෝ පාකර් විසින් අත්අඩංගුවට ගත්ත නිසා පාකර් ජෝෂප්ට වද දෙනවා පුතාව නිදහස් කරගන්නනම් දක්ෂ වැඩකාරයෙක් වන රයිලි (Toby Stephens)ව කුලියට ගන්න එයාගේ කූට වැඩවලට. ඉතින් කතාව ඔහොම යද්දී හැම චරිතයක්ම තමන්ගේ සීමා මායින් පනිනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ට ඕන විදිහට වැඩකටයුතු කරන්න පටන්ගන්නවා. ඉතින් ඔය මදෑ කතාව ගැන කියෙව්වා.

එහෙනම් මෙතනින් නවත්තන්නම්, ආයිත් කථාවකින් හමුවෙමු. ඉතින් ඔයගොල්ලන්ගේ බලාපොරොත්තුවෙන එකම දේ තමා ලස්සන කමෙන්ටුවක්. ඉතින් ඔයගොල්ලන්ගේ කමෙන්ටුවක් බලාපොරොත්තුවෙන් මම යනවා. ජය වේවා!

All Things to All Men (2013) on IMDb

 

 

500 MB කොපිය මෙතනින් බාගන්න

d37ad7196c653940930eadfe358fd6f82407d623

710 MB කොපිය මෙතනින් බාගන්න

608ad565d45605fee6b0a9ccbc4f247266868e46

1.3 GB කොපිය මෙතනින් බාගන්න

5a0ab09421b8c529df92a2cc840b09ae0ded13f2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,452 downloadsDownload All-Things-to-All-Men-2013.zip106 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

1,452 downloadsDownload Subtitles106 KB

30 comments

  1. upali

    ela machan balanna one

  2. quick

    thanks

  3. asiri

    bohoma pin sub akata

  4. wow

    wow,,, maru :D

  5. amila

    jayen jaya!!!!

  6. vee

    maxxa saho

  7. ganidu

    තෑන්ක්ස් වේවා!!

  8. sanjeewa

    elama elakiri.........

  9. mudiya / මුදියා

    මෙන්න අපේ බුද්ධිල කොලුව පට්ට එකක් ගෙනත්.
    සුපිරි ඇක්ෂන් එකක් වගේ.
    අනිව බලනව.
    ඒක නෙවෙයි බං මොකෝ මේ පෝස්ටරේ තියෙන නමයි දීල තියෙන නමයි වෙනස්.
    මටත් ඕන නැති පු.. නෑ.නිකං දෙන අස්සයාගෙ දත් ගණන් කරනව.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  10. Sanjaya

    Thank Saho....

  11. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  12. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි යසස් සහො :D ජය

  13. Danuka

    ගොඩක් ස්තුතියි..බුද්දිල සහො...තව ෆිල්ම් එකකට සබ් ඉක්මනට අරන් අන්න...

  14. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි යසස් සහෝ උපසිරැසියට​...දිගටම සබ් දෙමු.ජය​! :P :P :P

  15. තරිඳූ පෙරේරා

    suppa film ekak vageee....onna ehenammm bagaththaaaa.........elazzzzzz....

  16. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය...............

  17. dinidu madushanka

    ela ela bro jaya wewa

  18. නලින්

    ස්තුතියි බුද්ධිල සහෝ

    ජය වේවා

  19. RoshiMax

    patta film eka bagaththooooooooooooooooo

  20. danushka

    bohoma sthuthi saho,,,,jaya wewa!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. dilshan

    supiri

  23. ශාන් විමුක්ති [විමා]

    කොල්ලා වෙනසකට මුල පුරලා තියෙන්නේ
    සමාවෙයන් අදහස් දක්වන්න පමා උනාට
    ටිකක් හිරවෙලා ඉන්නේ මේ ටිකේ
    බන් සියල්ල පිරිමින්ට කිවුවට හොද කෙල්ලෙක් නැහැනේ බන් අහිංසක අපිට
    මොනා කරන්නද නේ :p
    සබට බොහොම තුති කොල්ලෝ

  24. jack

    ස්තුතියි සහෝ..

  25. nalaka

    ela ela saho..bohoma sthuthyi..sub dunnata

  26. Rathi

    මල්ලි ඔයාගේ ෆිල්ම්ස් හොදයි සුභ පතනවා

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ,ජයවේවා.

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. DAMER

    එළම තමා.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි