Watch Trailer

Arjun Suravaram (2019) Sinhala Subtitles | මහා වංචාවක සුල මුල සොයා…[සිංහල උපසිරැසි සමඟ]

හැම ශිශ්‍යයෙක්ගෙම පිටිපස්සෙ අම්ම කෙනෙක්ගෙ හීනයක් වගේම තාත්ත කෙනෙක්ගෙ මහන්සිය තියෙනවා. අපි මහන්සියෙන් උපයගන්න සහතිකය නිකන්ම කඩදාසි කෑල්ලක් විතරක් නෙවෙයි. අපේ අනන්‍යතාවය. කට්ටියක් අපේ අන්න්‍යතාවයයි අපේ දැනුමයි හොරකම් කරල නුසුදුසු පුද්ගලයින්ට විකුනල තිබුනා. අපේ මහන්සිය විතරක් නෙවෙයි අපේ හීනත් මංකොල්ල…

හැම ශිශ්‍යයෙක්ගෙම පිටිපස්සෙ අම්ම කෙනෙක්ගෙ
හීනයක් වගේම තාත්ත කෙනෙක්ගෙ මහන්සිය තියෙනවා.
අපි මහන්සියෙන් උපයගන්න සහතිකය
නිකන්ම කඩදාසි කෑල්ලක් විතරක් නෙවෙයි.
අපේ අනන්‍යතාවය.
කට්ටියක් අපේ අන්න්‍යතාවයයි අපේ දැනුමයි
හොරකම් කරල නුසුදුසු පුද්ගලයින්ට විකුනල තිබුනා.
අපේ මහන්සිය විතරක් නෙවෙයි අපේ හීනත් මංකොල්ල කෑවා.
ශිශ්‍යයින් දහස් ගනනක් අසරන වුනා.
බොහෝ දෙනෙක් සිය දිවි නසා ගත්තා.
බොරුවක් ඇත්ත කරන එක ලේසියි.
ඒත් ඇත්ත ඔප්පු කරන එක අමාරුයි.
මගෙ නම අර්ජුන් ලෙනින් සුරාවරම්.
මගෙ රස්සාව මිනිස්සු ඉස්සරහ ඇත්ත කියන එක.
මේ ඒ කතාව…

මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්බ කරන්නෙ 2019 නොවැම්බර් මාසෙ 29 වෙනිදා. අධ්‍යක්ශනය කරන්නෙ T.Santhosh . රංගනයෙන් දායක වෙන්නෙ Nikhil Siddharth , Lavanya Tripathi, Vennela Kishore, Nagineedu, Tarun Arora, සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sam C. S.

මේ චිත්‍රපටියෙ 2016 ආපු Kanithan චිත්‍රපටියෙ රීමේක් එකක්. ඉතින් බාරගෙන සෑහෙන කල් වුනත් ඉවර කරගන්න පොඩ්ඩක් විතර පරක්කු උනා. ඒ ගැනත් සමාවෙන්න. හැමෝටම බලන්න කියල ආරාදනා කරනවා. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම True WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

12,541 downloadsDownload Arjun-Suravaram-2019.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

12,541 downloadsDownload Subtitles61 KB

22 comments

  1. Achi

    thank bokka ආදරෙයි

  2. Dilshan_Sampath

    ela bnn

  3. Nivom

    thanxxxx

  4. D.Chamara

    bohoma sthuthi sis

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  7. jaana

    me film eke magadi sub eka waradine yanne ai ehema wenne

  8. jaana

    sub eka magadi waradi

  9. Nivom

    sub eka magadi full awll bn

  10. Nivom

    2.40gb eka gaththe, ekata sub aull

  11. aloka

    ado meke download link eke thyna copy eka awul.. sub ek ok

  12. Anonymous

    Madadi sub aul

  13. anupama rasanjana siriwardana

    ෆිල්ම් එකේ එකම කෑල්ල දෙපාරක් play වෙනවා නේද දෙවනියට පෙන්නද්දි තමයි සබ් එක මැච් වෙන්නේ

  14. Nivom

    sub eka heduwada?

    1. Kalana

      Film එකේ එකම කෑල්ල දෙපාරක් යනවා. ඒකයි අවුල..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    sub eka aul

  17. Kalana

    Film එකේ කැල්ලක් අඩුයි මං හතන්නේ...
    එකයි අවුල... Sub එකට thanks

  18. Thaeindu

    sub eka aul ne

  19. Chamod Dilhara

    Sub eka 01.37 Idan weradiyata sync wenne bro

  20. Nuwantha Nirman

    sub eka magadi aul

  21. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා අක්කේ...
    තව තෙලුගු ටිකක් බස්සමු...
    දිගටම සබ් දෙමු ආ... ජය!