ඔන්න නැන්දෙ මාමේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ මං උපසිරසි දාපු පළවෙනි චිත්‍රපටය මේ තියෙන්නෙ. ඉස්සල්ලාම කියන්න ඕනී මගේ ඉල්ලීම පිළිඅරගෙන මගේ උපසිරැසි බාර ගත්ත බයිස්කෝප් කණ්ඩායමට ගොඩක් ස්තූතියි, ඒ වගේම පිං. මොකද මං ගොඩක් ආසාවෙන් හිටියා මගේම කියල සබක් බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන්න. ඉතින් දැන් ඒ හීනෙ හැබ…

ඔන්න නැන්දෙ මාමේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ මං උපසිරසි දාපු පළවෙනි චිත්‍රපටය මේ තියෙන්නෙ. ඉස්සල්ලාම කියන්න ඕනී මගේ ඉල්ලීම පිළිඅරගෙන මගේ උපසිරැසි බාර ගත්ත බයිස්කෝප් කණ්ඩායමට ගොඩක් ස්තූතියි, ඒ වගේම පිං. මොකද මං ගොඩක් ආසාවෙන් හිටියා මගේම කියල සබක් බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන්න. ඉතින් දැන් ඒ හීනෙ හැබෑ උනා. මාත් ඔය ගොඩක් කට්ටිය වගෙ බයිස්කෝප් වෙබ් අඩවියට ඇවිත් සබ් ෆයිල් බාගෙන ගෙදර තියාගත්තා මිසක් comment එකක් දාන්න තරංවත් කාරුණික උනේ නෑ. පස්සේ මටම හිතුනා මේ වැඩේ හරි නෑ කියලා, මොකද… අපිට මේ වගෙ ෆිල්ම් එකක උපරිම රසාස්වාදයවාදය විඳිමින් බලන්න පුලුවන් දේවල් මේ වගේ වෙබ් අඩවියකින් දෙද්දි අපිත් අපිට පුලුවන් විදිහට අපේ බයිස්කෝප් වෙබ් අඩවියට අත්වැලක් දෙන්න ඕනි කියල මට හිතුන. ඒක හින්දා තමයි ඊමේල් එකක් මාත් බයිස්කෝප් වෙබ් අඩවියට එව්වේ සබක් එවන්නද කියල අහල. ඉතිං ඒකට උත්තරයක් විදිහට අපේ බයිස්කෝප් කණ්ඩායමෙන් කියල තිබුනා සබ එවන්න කියල. එදා මට දැනිච්ච සතුටට මං මුලු ගෙදරම දෙවනත් වෙන්න කෑ ගෑහුව. හා…. දැන් මං මගෙ පම්පෝරිය නවත්තන්නං.
ඇත්තටම මේ ෆිල්ම් එකෙන් දිගහැරෙන්නෙ ඇන්ටාක්ටිකාවෙ සිදුවන අබිරහස් සිදුවීමක් හොයන්න යන සල්ලිකාර මහත්මයෙක් සහ ඔහුගේ පිරිස වටා. මේකෙදි ඒගොල්ලො තාමත් වර්තමාන මානව විද්‍යාව පිළිබඳ ප්‍රවීනයන්ට හොයාගන්න නොහැකි වූ දෙයක් හොයාගන්නව. හොඳම දේ තියෙන්නෙ ඒකට Aliens ලයි Predators ලයි සම්බන්ධ වීම. ඔව්න් මුලින්ම හොයාගන්නෙ ඇන්ටක්ටිකාවෙ අයිස් තාට්ටුවක් යට හදපු පිරමීඩයක්. ඊට පස්සෙ ඒක හොයාගෙන ගිහින් ඒක අස්සට යන ඔවුන්ට ජීවිතේ හීනෙකින් වත් නොසිතූවිරූ අත්දැකීම් සමුදායකට මුහුණ දෙන්න සිද්ද වෙනව. ඒ ගොල්ලන්ට මුහුණ දෙන්න සිද්ද වෙන අකරතැබ්බ මලජංජාල ටික තමයි ඔය සුපිරි ෆිල්ම් එකේ දිගහැරෙන්නෙ. වැඩිය කිව්වොත් මෙලෝ රහක් නෑනෙ. ඕගොල්ලොම ඕක බලන්නකො.
මේක අධ්‍යක්ශණය කරල තියෙන්නෙ Paul W.S. anderson. නිෂ්පාදණය කරල තියෙන්නෙ Jhon Davis. සංගීතය සපයල තියෙන්නෙ Harald kloser. රඟපෑමෙන් Sanna Lathan, Raoul Boya, Lance Henriksen, Enen Bremner වගේ සුපිරි නලු නිලි රැසක් මේ වැඩේට එකතුවෙලා ඉන්නව. මගේ අදහසනම් මේක සුපිරි ෆිල්ම් එකක්.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපි හැමෝම මේ දේවල් කරන්නෙ කිසිම මූල්‍යමය වාසියක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. අපි මේක කරන්නෙ සුද්දන්ගෙ මෙලෝ කුනුහරපයක් තේරෙන්නේ නැති “බස බස” සද්දෙ අතහැරල ෆිල්ම් එකක උපරිම රසාස්වාදයක් ඕගොල්ලොන්ට ලබාදෙන්න. මේ වැඩේ කරපුවම ඇත්තටම හිතට දැනෙන සතුට……මට නං කියල නිම කරන්න බෑ. 🙂
ඒක හින්ද ෆිල්ම් එක බලලා වැඩේ හොඳනං comment එකක් දාන්න අමතක කරන්න එපා. මේක මගෙ පළවෙනි සබ හින්දා පොඩි පොඩි අතපසුවීම් තියෙන්න පුළුවන්. මං ඒවට ඕගොල්ලන්ගෙන් සමාව ඉල්ලනව. ඕගොල්ලො comment එකක් දැම්මොත් ඒක මගෙ ඊලඟ උපසිරෑසට ලොකු ශක්තියක් වෙයි. එහනෙං මං නවතිනව. ඕක එල ෆිල්ම් එකක්. ඕගොල්ලො හැමෝම බලන්න.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
26,734 downloadsDownload AVP.Alien_.vs_.Predator.2004.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හශාන් මළිඳු හේමචන්ද්‍ර (චන්ද්‍රකුමාර)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/07/17
Subtitles by
හෂාන් මලිඳු
Subtitles
156 comments
nirush D
කේ. යූ. ජී. උදාර
මරු මචෝ තෑන්ක්ස් සබ්වලට.
ඉස්සරහට තව ෆිල්ම්වලට සබ් දාපං...bukkaa
he he bukkaaa.... i'm 2nd.. thnx a lot.. nice move.. :P
nilanka
niyamaaaaaaaaaaaaaaaaaai
bukkaa
sry 3rd :(
bukkaa
4th :'(
Vidura Imesh
mama 3rd!!! thankx bro
Chiro Theeta
ASAINEEEEEEEEEEEEEEEEEEEEEEEE!!!!!!!!!!!!
ela ela
Thanks Machooooooooooooooo
:) :) :) :) :) :) :) :)
:) :)
:)Thankyou!!!!!!!!!! :)
:) :)
:) :) :) :) :) :) :) :)Dix
sthuthi saho..:)
pd
Thank you. Comments අඩු වුනාට ගනන් ගන්න එපා.දිගටම වැඩේ කරගෙන යන්න. අපි හැමදාම ඉන්නවා.
හශාන්
හැමෝටම ස්තූතියි........!
chamila
balapu akak but thanksss
Tharanga Darshana Ekanayaka
තැන්ක්ස් සහෝ..................:)
nuwan
ඉතාම ජනප්‍රිය බයිස්කෝප් එකකට උපසිරැසි ගනවා තිබෙනවා.බොමොම ස්තූතියි සහෝදරයා. කාට හරි පුළුවන්නම් Blood diamond චිත්‍රපටයත් උපසිරසි සමගින් මෙම වෙබ් අඩවියට එක් කරන්න.
charith
නියමයි මචො එලම තමා තව තව සබ් දාන්න ශක්තිය ලැබේවා!!!!
mohan
Thanks ,,,,,,,,,,,,,,,
ashen malinda
@nuwan
ඔව් මචං මම බ්ලඩ් ඩයමන්ඩ් ෆිල්ම් එකට සබ් දාන්න ඉදියෙ ඒත් ඒක ලිපියක තියෙනවනෙ . මගේ ආසම ෆිල්ම් එකchirath
niyamai ela ela
sanju
ස්තූතිය
$uvin
ela machaoo...! mewwa ithin balapu movies thamai kalin! eth inhala sub eka dakkama ithin aith baanama thamai hithenne..! ape bhaashawen balanakotane fun eka thiyenne.. he hee!!!! THAMX MACHAN..! MAATH BAANAWA....
ravi
niyamai machan,ela, smahara parana sub weda na,poddak balanna,,,
විකියා
මරුනේ...මේක 2 පාරක් විතර බලලා ඇති..
අයෙත් සිංහල සබ් එක්ක බලන්න ඕනි..බොහොම ඉස්තුතියි සහෝ..
ජයෙන් ජය~!
Nimal
thanks saho...
Dina
හශාන් මළිදු හේමචන්ද්‍ර, මචන් බොහොම ස්තුතියි... මම sub එක බා ගත්තා... ඔබේ ඉගෙනීම් කටයුතු ඇතුලු සියලු කටයුතු සාර්තක වේවායි කියලා ප්‍රාර්තනා කරනවා..
හශාන්
ඕගොල්ලන්ට බොහොම ස්තූතියි මාව දිරිමත් කරනවට.!
taka paka
hashan chandrayaaaa elama kiri.......daapan 5k!!!uba ela kollek machan!!!!!thawa sub godakdaapan machan!!!!!comment nemei wedagath......wadei wedagath!!!!!jaya wewa
prathibhaz
hugak davas mee film eka balala........apahu balanava sub ekakth eka....loweth naa,,thnxx bro........
rkzone
පොඩි ටොරන්ට් එකක් හරි
ඩිරෙක්ට් ලින්ක් එකක් හරි දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්.
දැන් හුගක් අය ගන්නේ ඩිරෙක්ට් ලින්ක්.ටොරන්ට් තරම් වෙලාවක් යන්නෙත් නෑ නේ.පුලුවන් නම් ඩිරෙක්ට් ලින්ක් එකක් දෙනවද?
ස්තුතියිganga
thanks :)
Rangana
Thankz buddy
Suneth
Thanks machaan
ලිට්ල් ජෝන්
ස්තුතියි සහෝදරයා.ඔයාගේ මහන්සියට අපේන් දෙන්න පුලුවන් උපරිමදේ මේ කොමෙන්‍ටුවයි.ජයවේවා!දිරිය ශක්තිය තව තවත් ලැබේවා!!!
Rohan Dubai
elama ela :D
ච්න්තක
ela fillm eka math oka 2parak balala thiyanawa
sinhala sub dapu nisa ayeth bagena balanawa thank....chathura
thanks kollo....onna mamath beva....kauru hari tin tin film ekath denavanam elaaaaaaaaa.......
හේමාල්
THANKS YOU BROTHER !!
AMBARELLA
ELA MCHOOOOOOOOOOOO ELA
හේමාල්
MAMA KALIN BALALA THIBUNA MEKA.AYETH BALANNA ONA SUB EKKA.(AVP 2007) FILM EKATATH SUB KARANNA :D
kumalk
එල එල දෙවෙනි ෆිල්ම් (Aliens vs Predator - Requiem (2007)) එකටත් දාපන් මචන්
silva
macho sinhala sub tikak wela gihin yanne.. piliyamak thiyenawada?
හශාන්
මාර සීන් එකනෙ... මටත් ඔහොම ඒව හම්බවෙලා තියනව.. ඒත් මං තාම දන්නෙ නෑ...ඕක හදාගන්න හැටි..
අබා
ස්තුතියි සහෝ.පලමු උපසිරසි යෙදුමට සුභ පැතුම්.
shonal
ela ela
kamal
මරු මචෝ තෑන්ක්ස් සබ්වලට.
ඉස්සරහට තව ෆිල්ම්වලට සබ් දාපං…nuwan
උපසිරසි ෆයිල් එක ගැලපෙන්නේ නැහැනේ. මම සීරු මාරු කරලත් බැළුවා. ඒත් තැනින් තැනට වෙනස් වෙනවනේ. මොකද කරන්නේ.
Nishantha
thanx for film'
thanx very much for sinhala sub.Djwathila
මැක්ස.... කොඩක් ස්තුතියි මචො...
sub kanna
උපසිරැසි වීඩියෝව සමග කොහෙත්ම සමපාත කල නොහැක. මෙවා පල කිරීමට පෙර ඇඩ්මින් විසින් පරික්ෂා කලේ නම් මෙවන් විපත් අප හට සිදු නොවේ. අයියෝ ඩොන්ගලයට දාපු මාගේ රිලෝඩ් සල්ලි.
AL1717
Ela machan thanks Onna mamath Gannawa
Thanks Wewaa
Jaya Wewaaa...M.D.A Pradeep (අමිල මනනදේව)
මේ දවස් වල විභාග වැඩ නිසා වල මට කමෙන්ඩ් එකක් වත් දාන්න සයිට් එක පැත්තේ එන්න බැරි වුණා.මේ තියෙන්නේ නියම චිත්‍රපටි.උපසිරසි වලට ස්තුතියි සහෝ.මේ වගේ තවත් චිත්‍රපටි අපිට දෙන්න.ජය වේවා!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Ada mama 1st.... Ela, sirama film 1k. dan DL karanawa..