මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම හින්දා අකුරු වල වැරදි තියෙනවා. ඒකට සමාවෙන්න ඕනෙ. මේක සුපිරියටම කරන්න වෙලාව තිබුනෙ නෑ. කොහොම හරි මේ උපසිරැසි ගන්න කැමති උන වාසල, විකියා කියන සොහොයුරන් දෙන්නට ස්තූතියි කියල කියන්නත් ඕනෙ. මම මේ ගෙනාව චිත්‍රපටිය ඒ තරම් ප්‍රසිද්ධ උනේනම් නෑ. ඒ උනාට මේ ෆිල්ම් එක මැක්සා එකක්.…

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම හින්දා අකුරු වල වැරදි තියෙනවා. ඒකට සමාවෙන්න ඕනෙ. මේක සුපිරියටම කරන්න වෙලාව තිබුනෙ නෑ. කොහොම හරි මේ උපසිරැසි ගන්න කැමති උන වාසල, විකියා කියන සොහොයුරන් දෙන්නට ස්තූතියි කියල කියන්නත් ඕනෙ.
මම මේ ගෙනාව චිත්‍රපටිය ඒ තරම් ප්‍රසිද්ධ උනේනම් නෑ. ඒ උනාට මේ ෆිල්ම් එක මැක්සා එකක්. මේකෙ තියෙන්නේ බෲස් ලී චීනෙ හිටපු කාලෙ දැම්ම වැඩ කෑලි කියල කියන්න පුලුවන්. කොටින්ම මේක හරියට බෲස්ලීගේ තරුණ කාලෙ ජීවිත කතාව.
හරි මම පොඩ්ඩක් කතාව කියන්නංකො. බෲස් ලී ඉපදුනාට පස්සේ එයාලගෙ ආච්චිලගෙ ගෙදර යනවා. ඊට පස්සේ බෲස් ලී එහෙ ලොකු මහත් වෙනවා. එයා පොඩි කාලෙ ඉඳලම වලියට බරයි. එයාට යාලුවො කණ්ඩායමක් ඉන්නවා. මේ තතාව ගෙතිල තියෙන්නේ ඔන්න ඔය පසුබිමේ. මේ මුලු තතාවමනම් ම්ම කියන්නේ නෑ. එතකොට බලල වැඩක් නෑනෙ? මේක IMDb වල 7/10 ක් අරගෙන තියෙන්නේ. මේක බාල ඉවර වෙලා ඔයයාලගෙ අදහස් තියවනම් කොමන්ට් එකක් දාන්න. තව දෙයක් කියන තියෙනවා, මේකෙ බෲස්ලීගේ සටනුත් තියෙනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-03-06
Subtitles by
නවින්ද ප්‍රමෝද්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
39 comments
කේ. යූ. ජී. උදාර
shiran darshana
hure mama devaniya jaya wewa ohoma yan suba gaman
Hasitha Helapreya
පළමු වැඩේට මගෙන් සුබ පැතුම් :D
විකියා
පලමු උපසිරස නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්..
තව තවත් නිර්මාණ වලට උපසිරස යොදන්න ශක්තිය ලැබේවා!ජයෙන් ජය~!
Rushen
elakiri saho...all the best!! keep it up.next time try your best!! ;) :D
Nimal
palaweni wadeta unusum suba pathum... good luck....
rK
ela ela sadha jaya
Danu
thanx. ela.
Budditha Fernando
බොහොම ස්තුතී මචන් එවාගේම අපේ උනුසුම් සුභ පතුම් මෙ අගනා නිර්මානෙට...
සංදීප
පලමු උපසිරස නිර්මාණයට සුභ පැතුම්...දිගටම කරගෙන යමු...
වා.මු. නිලන්ත පියසිරි
මෙවන් උප සිරැසි දැමුමට තව තවත් දිරිය විරිය ලැබේවා.
Dina
එලකිරි නවින්ද..මම කැමත්යි මේ වගෙ ෆිල්ම් වලට..බොහොම පිo අපිට මහන්සි වෙලා සබ් එක හදල දුන්නට..
isira
math download wenna demma.thanx
Asitha
thanx නවින්ද ප්‍රමෝද් sahoo...!!
gr8 work...!sujeewa
පලමු උපසිරස නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්.තව තවත් නිර්මාණ වලට උපසිරස යොදන්න ශක්තිය ලැබේවා!
prasanna
ජය වේවා.. පළමු වැඩේට සුබ පැතුම්..
upul hewagamage
sathutui sahooo.. suba pethum tawath nirmanayakata.. jaya weawaa..........
uda
සහෝ, බෲස් ලී කියන්නේ ආසියාවට ආඩම්බරයක් එක්කරපු මනුස්සයෙක්.
එයා තමන්ගේ රටේ සටන් කලාව HoolyWood ගෙනිහිල්ලා ලෝකෙටම පෙන්නුවා.
අනික මෙයා නිකම්ම නිකම් සටන් නළුවෙක් නෙමේ. ලෝකයේ එවකට සිටි දක්ෂතම අංක 1 ස්ථානයේ සිටි සටන් ශිල්පියාවත් පරදවලා තම හැකියාවත් තම රටේ සටන් කලාවේ අභිමානයත් ලොවට හෙළි කළ කෙනෙක්. එහෙම බලන කොට රටට ලොකු සේවයක් කළ කෙනෙක්.මම දන්නා හැටියට එවකට ලෝකයේ දක්ෂතම සටන් ශිල්පියා ලෙස කිරුළ දරා සිටි තැනැත්තාව පරදවන්න බෲස් ලී ට ගත වෙලාඅ තියෙන්නේ විනාඩි 3කට මදක් වැඩි කාලයක්. එහෙම පරදවලාත් එයා කියලා තියෙන්නේ පැරදුණේ තමන් බව. මොකද දක්ෂ සටන් ශිල්පියෙකුට තම ප්‍රදිවාදියා පරදවන්න හැකි අවම කාලයක් ගත විය යුතු නිසා. ඒත් බෲස් ලී ට මීට ගිය කාලයත් එක්ක සලකද්දී ඒ ගත වූ කාලය වැඩි නිසා තමයි ඔහු එහෙම කියලා තියෙන්නේ. වැඩේ කියන්නේ සටන් කලාවෙන් ලෝකයා හඳුනාගත්තු බෲස් ලී; ලෝකයට සටන් පෙන්වපු බෲස් ලී මැරුණේත් සටන් කලාව හේතුවෙන්ම වීමයි.
මෙයාගේ ගුරුතුමාත් මෙයාට දෙවෙනි නෑ. එයා ගැන කතා පෙළත් මේකේ සිංහලෙන් දීපු නිසා දැන් ගෝලයා ගැන කතා ටිකකුත් දෙන්න කාලය හරි... මොකද ගුරුතුමාගේ කලාව වැඩි දියුණු කරලා ලෝක ව්‍යාප්ත කළේ මේ ගෝලයා නිසා.
එහෙමනම් මේ වැඩේට සුභ පැතුම් එක්කරන ගමන් තව තවත් ඒවා සිංහල එක්ක අරගෙන එන්න කියලාත් ඉල්ලා සිටිනවා.
ජය!රාම් රාජ්
thanks
අමීර
Thank u saho digatama denna.......
Manula Nayanatharu
ජය වේවා....! සි0හල සබ් වලටත් තැන්කූ.......!
kkg
ස්තුතියි පලු යන්න ජය වේවා
හොද්දා....
#### පලමු උපසිරසි නිර්මාණයට සුභ පැතුම්....
තවත් නිර්මාණ වලට උපසිරසි යොදන්න ශක්තිය ලැබේවා.... ~~~#####kathu
එළ කිරි...!!! නියමයි.. තවත් උපසිරැසි දාන්න ඉදිරියට...!!
Isuru Udana
Thanks.........!!! :D
DAMER
එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
ජයවේවා කිවුවා හැමෝටම…! 👍kalum gunasekara
පළවෙනි උපසිරැසියේ ගොඩක් අයගේ අඩුපාඩු තියනවා. දෙවනි එකෙන් ඒක හදාගන්න. මොනා උනත් පලමු උපසිරස නිර්මාණයට මගේ උණුසුම් සුභ පැතුම්.තව තවත් නිර්මාණ වලට උපසිරස යොදන්න ශක්තිය ලැබේවා!
Sameera
බොහොමත්ම ස්තුතියි
සුනෙත්
පළමු උප සිරැසි වලට ජයවේවා
තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවාIshara C
ela ela
isuru dimantha
1st sub 1kata thanks digatama karan yanna mamath sub 1ka gaththa......
අබා
නියමයි නවින්ද..පලමු වැඩේට සුභ පැතුම්෴෴
chamila
thanks.....
සිංහල මාක්
බාමි
Nandana
Thank u Navinda
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Danoj
පට්ට පලමු එකට මගෙන් සුබ පැතුම්
uchitha aroshan
anargai broo
ishan
සුපිරි උපරැසිය බ්‍රෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පළමු වැඩේට මගෙන් සුබ පැතුම්....
දිගටම මේ වැඩේ කරගෙන යමු සහෝ.