Watch Trailer

Dark Skies (2013) | පිටසක්වල පරීක්ෂණ… [සිංහල උපසිරැසි සමඟ]

[box]ඉතින් කොහොමද ඔබට? මට නම් කියන්න හොඳක් නැහැ දෙවියනේ…! මම ඩැනියල්, මම වැඩ කලේ ගොඩනැගිලි සැලසුම් කරන ක්ෂේස්ත්‍රයේ, මගේ බිරිද ලැසී ඇය දැන් නිවාස විකිණීමේ තැරැව් කාරියක්. අපිට කොළු පැටව් දෙන්නෙක් ඉන්නව. වැඩිමලා ජෙස්, පොඩ්ඩා සැමී. අපි බොහොම හොඳ ජීවිතයක් ගත කලේ. නමුත් අවාසනාවට මට රස්සාව අහිමි වුනා. ඉ…

Dark-Skies-2013

ඉතින් කොහොමද ඔබට? මට නම් කියන්න හොඳක් නැහැ දෙවියනේ…! මම ඩැනියල්, මම වැඩ කලේ ගොඩනැගිලි සැලසුම් කරන ක්ෂේස්ත්‍රයේ, මගේ බිරිද ලැසී ඇය දැන් නිවාස විකිණීමේ තැරැව් කාරියක්. අපිට කොළු පැටව් දෙන්නෙක් ඉන්නව. වැඩිමලා ජෙස්, පොඩ්ඩා සැමී. අපි බොහොම හොඳ ජීවිතයක් ගත කලේ. නමුත් අවාසනාවට මට රස්සාව අහිමි වුනා. ඉතින් මේ කාලයේ ආර්ථිකය එක්ක ගෙදර යම් යම් ප්‍රශ්න ඇතිබව අමුතුවෙන් මොනවට කියන්නද මම.

එක දවසක් මගේ බිරිඳ රාත්‍රියේ පහළ මහලට ගිහින් බැලුවම දකින්න ලැබුනේ ශීතකරණයේ තිබූ ආහාර සතෙකු විසින් හෝ කවුරු විසින් හෝ බිම විසුරවා ඇති ආකාරය…! ඉන් පසු දිනක කුස්සියේ කෑම බීම භාජන උපයෝගී කොටගෙන රටා මවලා තිබ්බ. පොලීසිය නම්, කියන්නේ මගේ ළමයි කවුරුහරි මේක කරන්න ඇති කියලා. නමුත් ඊට පස්සේ සාලේ තිබ්බ අපේ පින්තූර ඔක්කොම අතුරුදහන් වුනා. නැවත පොලීසියට කිව්වම අපිට හිනා වුනා. ඒ උදවිය මේ අතරේ මිල මිදල් හිග නිසා අක්‍රීය කල ආරක්ෂණ පද්ධතියත් ආයෙ ස්ථාපිත කලා. ඒකත් පිස්සු නටන්න පටන් අරගෙන. ගෙදර මොන දෙයට මොනවා වුනත් මට කාරියක් නැහැ. නමුත් මගෙ පුංචි පුතා සෑම්…! වේලවකට ඔහු ඔහු නෙමෙයි…! ඔහු අමුතු මිනිසුන් ඉන්න සිතුවම් අඳිනවා. වැලි මිනිසා කියන බයානක කතාවල සිටි මිනිසෙක්. හැබැහින් දැක්කා ලේ පෙරාගෙන කතා කරනවා. අපේ ජීවිත මිනිපිට අපායක් වෙලා දැන්… මේ ඔක්කොම එක්ක අමුතු අමුතු සිදුවීම් වෙන්න ගත්ත අපේ ගෙදරට. අපි හැමදාම ආසා කරපු අපේ ගෙදර දැන් මගේ පවුල ජීවත් වෙන්නෙ බයෙන්. මේ අතරේ ගෙදර අනික් උදවිය පිස්සු නටන්න ගත්ත. මගේ බිරිද අන්තර්ජාලයෙන් විකාර වගයක් හොයාගෙන පිස්සු නටනවා. මම නම් ඔය විකාර පිළිගන්න කෙනෙක් නෙමෙයි…! ඇති, ඇති මේ හොදටම ඇති මට තවත් මේක කියන්න පුලුවන් නම් මම මේ කතාව සිනමා පටයකට නගන්න ඉඩ දෙන්නේ නැහැ නොව.

මගේ කතාව ලෝකයාගේ ඇස් වලට විවර වුනේ 2013 පෙබරවාරි 22. අධ්‍යක්ෂණයෙන් සම්මාදම් වුනේ Scott Stewart. එතුමාම පිටපත සකසන්න තරම් කරුණාවන්ත වුනා. මම අන්තිමට දැක්ක විදිහට IMDB මීටරයේ මට 6.1 අගයක් ලැබිලා තිබ්බ මගේ කතාව, ලේබල් ගත කරලා තියන Horror | Sci-Fi | Thriller කාණ්ඩවල හැටියට නම් මම හිතනේ ඒක හොඳ අගයක්. මම එහෙම නැත්නම් ඩැනී ලෙස රංගනයෙන් දායක වුනේ Josh Hamilton. මගේ බිරිද ලෙස Keri Russell හා මගේ ලොකු පුතා ජෙස් ලෙස Dakota Goyo, පොඩ්ඩා ලෙස Kadan Rockettත් රංගනවා. අවසානයේ මම දුටු ආකාරයට $18,615,907 පමණ Box office ආදායමක් උපයන්න අපේ කතාව සමත්කම් පෑවා. විනාඩි 97 පුරා දිවෙන අපේ ජීවිතය දැන් ඔබට බාරයි. මම මගේ පවුල රකිනවා ඒකට මොකක් වැය වුනත් කමක් නැහැ. අන්තිම මොහොත වෙනකම් කිසිම කෙනෙක්ට මගේ පවුලෙන් ලේසියෙන් ගන්න තියන්නෙ නැහැ මම.

ලිපිය- සමීර කරුණාරත්න

Dark Skies (2013) on IMDb

 

 

310 MB කොපිය මෙතනින් බාගන්න df2a217c77b35b13d51a6be97677249330a79559 750 MB කොපිය මෙතනින් බාගන්න d1c32befc82e90090f51abe533a79f9f987fc1f6 1.5 GB කොපිය මෙතනින් බාගන්න 266a6367c9358092cdc996ed0de956ac00453cf0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,278 downloadsDownload Dark.Skies_.2013.zip139 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නලින් පෙරේරා

Subtitles

6,278 downloadsDownload Subtitles139 KB

94 comments

  1. Isuru

    thanksssss

  2. weera

    සුපිරි මච0!!!!

  3. dj

    පට්ට මචං

  4. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxx

  5. lasidu

    ජය වේවා!!!!
    බොහොම පින් කොල්ලෝ...........

  6. tharanga

    දෙනකම් උන්නේ මචං.මේක පට්ට :)

  7. කෝකිල

    thank machan ohoma yan

  8. nirushd

    ela ela machan...

  9. ganidu

    නියමයි....... :)
    බාන්න දැම්ම

  10. wow

    wow... maru :)

  11. shann

    සුපිරි සහෝ ... පට්ට පතුරු ...

  12. mihin ලංකා

    බොහොම තුති!!!!! සහෝ!!!!!

  13. quik

    thanks

  14. tharindu

    niyamai sub ekata thanx

  15. Lokka

    patta pata pata.... puluwan tharam adu size eke movies dapana machan..dannawane lankawe internet speed gaena :P

  16. naleen

    patta pata pata :D

  17. chamath cafe

    ලොවෙත් නෑ මචෝ මේක එනකම් උන්නේ බොක්ස් ඔෆිස් හිට් එකක්නේ.. අදම හැකි උනොත් බලනව. තවත් හොද ඒවා අරගෙන එන්න.

  18. pubudu supun

    නලින් අයියගේ සබ් එකට සමීර අයියගේ ලිපියෙන් අමුතුම අලංකාරයක් ඇවිත් තියනවා. පට්ටයි ආ :D :D

  19. rusuru | රුසිරු

    ලිපිය මල් යි සමීර සහොගේ. ඒ වගේම ෆිල්ම් ඒකත් ඇති. නලින් සහොටත් පින්

  20. geeth

    patta pathuru

  21. දිෂාන්

    අම්මෝ ලිපිය කියෙව්වාම මේක නොගෙන කොහොමද ලස්සන ලිපියක්.. අපේ සමීර මලය කොහොමත් Creative බුවානෙ.. ඒ වගේම සබ දුන්නු නලීන් සහෝටත් බෝම ස්තූතියි... ජය වේවා

  22. නලින්

    අමු කට්ටක් කැවා මෙක අද දෙන්න.

    සමීර සහෝගේ ලිපිය නැතිවෙන්න මෙක තාම මෙල් එකේ..!
    නියමයි, සමිර දුන්න සහායොගයට නම් පට්ට වටිනවා.
    උඹට පිං සහෝ..

    අඩු පාඩු ඇතොත් සමාව වන්ඩ් අයියලා..!

    ජය වේවා

  23. ccnp

    Thanks

  24. zumo man

    elazzz thnxzzz

  25. h[A]s

    මේක බයිස්කෝප් එකෙන් දෙනකම් උන්නේ... ජය!

  26. Amil

    Thank you very much......

  27. Fernando

    niyamaiii patta lipiya :D

  28. ගයාන්

    රසවත් විදියට ලියල තියෙනවා ලිපිය දෙන්නටම තැන්ක්ස්

  29. upali

    ela ela ela ela

  30. යසස්

    මැක්සා සබ් එක වගේම ලිපියත් පට්ට

  31. kalinga

    ඔන්න දැක්ක ගමන් බාන්න දැම්ම. කතාව සුපිරියට ලියලා සමීර කොල්ල.. සබ් දෙන නලිනුත් අනිවා සුපිරියට සබ් එක දාලා ඇති. ඔන්න එහෙනම් බාන්න දැම්ම.. දෙන්නටම බොහොම පින්!

  32. තරිදු දර්ශන

    liyala thiyena style eka nam supiri machan,
    jaya pathanava ubata!

  33. සමීර කරුණාරත්න

    සබ් එකට් බොහොම තුතී අයියේ....
    මචෝ පුබුදු මම උඹට වඩා බාලයි බං....! :D

  34. uda

    මේකා ගේන්නෙම හොරර ෆිල්ම්මයිනෙ!
    හොරර වලට කැමතියි වගේ නේද?

    හොදයි හොදයි! හොර බොරු නැතුව මෙහෙම හොරර ඒවාම ගේමු දිගටම, බලන්ඩ ඉන්නවා ඕනෙ තරම් කස්ටිය. මාත් බලන්ඩ ඕනේ... පොඩි කොපිය මසුරන්.
    අහ්! නෑ ඒකත් ඩාක් ස්කයිමනේ... අනික් සේරම ඩාක් ස්කයිවෙද්දි ඒක මසුරන් වෙන්ඩ බෑනේ...

    ඒකත් ඩාක් ස්කයිම තමයි! එහෙනම් ජය! තුතිවේවා සහෝ.

  35. Sanjaya

    Kathawatath wadiya handinweema pattane...defa bagena balanawa...thanx bro..

  36. නීනු

    බලන්න ඕනෙ නේද? මේවා... අයියෝ

  37. ශාන් විමුක්ති [වීමා]

    ela ban ela
    uben sahena kalekin sub 1k neda
    hoda hoda :D
    sub 1ta bohoma thuthi kollo
    jaya!

  38. දිනිඳු සම්පත්

    මේ වගේ සහයෝගයෙන් තමයි වැඩ කරන්න ඕන. සමීරගෙ ලිපියයි නලින්ගෙ සබ් එකයි එකතු උනාම ආයෙ කියන්න දෙයක් නෑ ඉතිං. දෙන්නටම බොහොම ස්තූතියි. ජයවේවා!

  39. w a thilak

    විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලට බොහෝම කැමතියි.පුලුවන්නම් මේවගේ චිත්‍රපට තවකිහිපයක්ම දෙන්න.බොහෝම ස්තූතියි

  40. උදය කුමාර

    විස්තරය නම් සිත්ගන්නාසුළු විදියට එකතු කරල තියෙනව. බලන්නම ඕනෙ. ස්තුතියි ඔබගේ කැපකිරීමට

  41. prasanna

    Sunshine[2007] film eke sinhala subs denna berida macho… mata film eka balanna asai, mama Sunshine[2007]DvDrip[Eng]-aXXo download karagena thiyenawa. baisecoplk team eka kawruhari udawa kaloth godak denek balai…

  42. pradeep

    බොහොම සුපිරි සහෝ ........ජය වේවා!

  43. me

    Thanks

  44. සමීර කරුණාරත්න

    අයියේ පොඩ්ඩක් පුලුවන් නම් අපිට Paranormal Activity චිත්‍රපට මාලාව ලබාදෙන්න බලන්න... ඒක බොහොම සුපිරි වගේම බලන්න සංඛ්‍යාව ගැන කියන්න ඕනෙ නැහැ නොව... පොඩ්ඩක් සලකලා බලන්න...!

  45. indika

    pattaii...!!!

  46. Dharshana

    Niyamai Macho...Thanks....

  47. dev

    ela ela... .
    amutu maxxxa katawak wage..
    bohoma stuti saho... .

  48. Eagle

    ela ela niyamayi mama aasama widihe film ekak.... meka dunna sahodarayata thanx

  49. shani

    thanks

  50. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….. බුදු සරණයි…............

Load more comments