Watch Trailer

Ella Enchanted (2004) | සුරංගනා ලෝකයක්..

අපි පොඩි කාලෙ අහපු, බලපු සුරංගනා කතා වල සියලුම ලක්ෂණ වලින් පිරුණු මේ කතාවට අපේ පිරිමි පාඨකයෝ නම් අකමැති වේවි. ඒත් පොඩි මල්ලිලා නංගිලා ඉන්න, ප්‍රේමවන්තියෝ ඉන්න අයනම් මේක බාවි කියල හිතනවා. කතාව කෙටියෙන් මෙහෙමයි.. Frell රාජ්‍යයේ Ella නමින් බිලිඳියක් මෙලොව එළිය දකිනවා. ඇගේ සුරංගන මව ඇයට දයාදය ලෙස දෙන්න…

අපි පොඩි කාලෙ අහපු, බලපු සුරංගනා කතා වල සියලුම ලක්ෂණ වලින් පිරුණු මේ කතාවට අපේ පිරිමි පාඨකයෝ නම් අකමැති වේවි. ඒත් පොඩි මල්ලිලා නංගිලා ඉන්න, ප්‍රේමවන්තියෝ ඉන්න අයනම් මේක බාවි කියල හිතනවා. කතාව කෙටියෙන් මෙහෙමයි..

Frell රාජ්‍යයේ Ella නමින් බිලිඳියක් මෙලොව එළිය දකිනවා. ඇගේ සුරංගන මව ඇයට දයාදය ලෙස දෙන්නේ “කීකරුකම”. බොහොම භයානක දෙයක් තෑග්ගක් ලෙස ලැබෙන ඇයට කෙනෙක් කියන ඕනෑම දෙයක් කරන්න සිද්ධ වෙනවා.

මේ ශාපය ගැන Ellaගේ තාත්තාටත් නොකියා Ellaගේ මව මිය යනවා. කාලයත් සමඟම Ellaගේ පියා නැවත විවාහයක් කරගන්නවා. මින් පස්සේ කතාව අනපේක්ෂිත පැත්තකට හැරෙනවා. Ellaට මොකද වෙන්නේ කියලා බාගෙනම බලන්නකෝ.

19 comments

  1. දිනුෂ්ක උදාර

    Ellaට මොකද වෙන්නෙ? Ellaට මොනා වුනාම අපිට මොකද?
    ගෝලයට සුරන්ගනා කතා බලන්ඩ හිතිලා වගේ. බාලා බලමු. මමනම් ඉතින් ඔය සුරන්ගනා කතා බලන්නෙ නෑ. අවුලක් වුනොත් අපේ නන්ගිට හරි බලන්ඩ දාල දෙන්ඩ පුලුවන්නෙ.

    1. ajan

      Me film ake sinhala sub aka nadda ane thiyanawanam awanawada

  2. සහන්

    අපිනම් ඉතිං හැමදාම බලන්නෙ සුරංගනා කතා තමා. ඊයෙං එක ‍ෆිල්ම් එකක්නම් ඉවරයි :)

  3. maneesh

    ANE BAN EKA DIGATAMA BORING FILM NE.....

  4. SirAj

    sinhala subtitle nedda?

  5. Uraj Deemantha

    හික්ස්..... :D මම නොබැලුවත් බලන්න දෙන්න කෙනෙක් ඉන්නවනේ මට....... :) එයා වෙනුවෙන් බාමි......!! :)

  6. ගෝලයා

    @දිනුෂ්ක උදාර : අපේ නංගිට කියල තමා මමත් මේක බෑවෙ. හික්z... මටනම් මෙලෝ රහක් තිබුනෙම නැහැ. :)

    @සහන් : බාපුවා ගොඩ ගැහුනම හරිම අමාරුයි බලලා ඉවරයක් කරගන්න. එන සුමානෙ මරු චිත්‍රපටි ගොන්නක්ම අරන් එන එකේ, හිඟ පියවගන්න.

    @maneesh : හම්ම්...

    @SirAj : බයිස්කෝප් තුලින් ලඟදීම සිංහල උපසිරැසි සහිතව මරු චිත්‍රපටියක් ගෙන එනවා. :)

    @Uraj Deemantha : ඒවා හොඳ වැඩ. ;)

  7. AL1717

    Ela Ela niyamai.

  8. chamila

    mata nam kammali wage ath balama balamu :P

  9. chathurarcrc

    ane manda :P

  10. ගෝලයා

    @AL1717, chamila, chathurarcrc : බාන්න. හැබැයි චිත්‍රපටිය චොර කියල, පස්සේ මගේ ඔලුව කන්න එපා. :D

  11. Ramraj

    මාර ගති. ලස්සන සුරංගනා කථාව. ඒ වගේම හිනා.

  12. Apple Malaya

    asdeka kahanawata wage mekath bala balamukooo :D

  13. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  14. Geeth

    Meke sinhala sub neddooooo

  15. akila

    Sinhala sub eka ewanawada

    1. ajan

      Ai sub aka nane

  16. Danu1985

    ko sub...?

  17. isaranga2

    where is sub