Moana (2026) Sinhala Subtitles ආයුබෝවන් ඔයාලට. අද ගෙන එන්නේ අළුතින්ම නිකුත් උන මොආනා චිත්‍රපටයේ උප සිරැසිය.ඉතිං මේක කලින් බලපු MOANA 1 සහ 2 වගේ Animation චිත්‍රපටයක් නෙමෙයි. කොටින්ම කිව්වොත් Disney Animation විසින් 2016දී නිෂ්පාදනය කරපු Moana චිත්‍රපටයේ සජීවී-රංගන අනුවර්තනයක් (live-action adaptatio…
Moana (2026) Sinhala Subtitles
ආයුබෝවන් ඔයාලට. අද ගෙන එන්නේ අළුතින්ම නිකුත් උන මොආනා චිත්‍රපටයේ උප සිරැසිය.ඉතිං මේක කලින් බලපු MOANA 1 සහ 2 වගේ Animation චිත්‍රපටයක් නෙමෙයි. කොටින්ම කිව්වොත් Disney Animation විසින් 2016දී නිෂ්පාදනය කරපු Moana චිත්‍රපටයේ සජීවී-රංගන අනුවර්තනයක් (live-action adaptation) ක් නැත්තම් සජීවී නළු නිළියන් යොදා රූප ගත කල චිත්‍රපටයක්. කෙසේ වෙතත් මේක මොආනා පවුලේ චිත්‍රපට වල තුන් වැන්න ලෙස හඳුන්වන්න පුළුවන්.
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Thomas Kail විසින්, තිර රචනය Jared Bush සහ Dana Ledoux Miller.’ Dwayne Johnson පළමු animated චිත්‍රපට වලදී හඬ ලබා දුන් Maui චරිතයම මේකෙ රඟපානවා. Jemaine Clement ද Tamatoa චරිතයට නැවත හඬ ලබා දෙන කොට. Catherine Laga’aia තමයි Moana ලෙස තමන්ගෙ මුල්ම චිත්‍රපට රංගනය ඉදිරිපත් කරන්නෙ. Rena Owen, John Tui, Frankie Adams සෙසු චරිත රඟපානවා.
ඉතිං මේකෙ කතාව අමුතුවෙන් කියන්න යන්නෙ නෑ. මොකද රසිකයෝ මුල් චිත්‍රපටි බලල නිසා ආපහු කියන එක බොරු වැඩක් නිසා. ඉතිං මේ චිත්‍රපටියට සැලකිය යුතු ආදායමක් උපයා ගන්න ලැබුනත් ඇනිමේශන් චිත්‍රපටය හා සසඳන කොට ඒ තරම්ම ප්‍රතිචාරයක් ලැබුනා කියල කියන්න බෑ. මොකද අමුතු දෙයක් මේකෙ නැති නිසා. ඒත් මේකෙ සුන්දර සිනමාකරණය ගීත රැසක් සමග එන සංගීතය හා සජීවීකරණය බලන්න වටිනවා. කොහොමත් අහක දාන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඒ නිසා මේකත් බලන්න
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Moana (2026) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
1,213 downloadsDownload Moana-2026.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Moana Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Box Office Hits
- #Moana (2026) Sinhala Sub
- #Moana (2026) Sinhala Subtitles
- #Moana Sinhala Sub
- #Moana Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sunil
- #You Decide
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Anonymous
Sahan Gayantha
thanks a lot Bandula saho sub ekata
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් අයියේ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro