Watch Trailer

Vishwanath & Sons (2026) Sinhala Subtitles | විශ්වනාත් සහ පුත්‍රයෝ [සිංහල උපසිරසි]

Vishwanath & Sons (2026) Sinhala Subtitle ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් සුපිරිම ෆිල්ම් එකකට. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන්නේ, වෙන්කි අට්ලූරි (Venky Atluri) විසින්. ඉතින් මේ ෆිල්ම් එකේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ, කාලෙකට…

Vishwanath & Sons (2026) Sinhala Subtitle

ඉතින් සාදරයෙන් පිළිගන්නවා තවත් සුපිරිම ෆිල්ම් එකකට.  

 මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය සහ තිර රචනය කරන්නේ, වෙන්කි අට්ලූරි (Venky Atluri) විසින්. ඉතින් මේ ෆිල්ම් එකේ අපි කවුරුත් ආදරය කරන දක්ෂ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රඟදක්වන්නේ, කාලෙකට පස්සේ නැවතත් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගන්න ආපු සූරියා (Suriya) විසින්. ඒ සංජේ විශ්වනාත් කියන චරිතයෙන්. ඔහුට අමතරව අපි කවුරුත් දන්න මමිතා බයිජු (මැඩී විදියට), රාධිකා සරත්කුමාර්, රවීනා ටන්ඩන් සහ නසාර් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මෙහි රංගනයෙන් දායක වෙනවා.  

  ඉතින් කතාව පැත්තට ගියොත්,

සංජේ විශ්වනාත් කියන්නේ වයස අවුරුදු 40 ගණන් වල ඉන්න අතිශය සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම ජාත්‍යන්තර මට්ටමේ වෙඩික්කරුවෙක්. ඔහු විවාහ වෙලා නැති වුණත් ‘Surrogacy’ එහෙමත් නැත්නම් කෘත්‍රිම සිංසේචන ක්‍රමයට දරුවෙක් ලබාගෙනයි ජීවත් වෙන්නේ. හැබැයි මේ දරුවා හදිසියේම බරපතල අසනීප තත්ත්වයකට මුහුණ දෙනවා. මේ නිසා තමන්ගේ දරුවාගේ ජීවිතය බේරගන්න සංජේට සිද්ධ වෙනවා දරුවාගේ සැබෑ අම්මාව, ඒ කියන්නේ මේ ක්‍රියාවලියට දායක වුණු “මැඩී”ව හොයාගෙන යන්න.

ඉතින් දරුවා වෙනුවෙන් මැඩීව හොයාගෙන යන මේ ගමනේදී සංජේගේ ජීවිතේට ආදරය, වගකීම් සහ පවුලේ ප්‍රශ්න ගොඩක් එකතු වෙනවා.

ඉතින් සංජේට තමන්ගෙ ළමයව බේරගන්න පුළුවන් වේවිද, මේ ඔක්කොම දැනගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා. සූරියාගේ විශිෂ්ට රංගනයත් එක්ක, පවුලේ සැමටම එකට ඉඳන් කම්මැලි නැතුව බලන්න පුළුවන් ලස්සන ආදර කතාවක් තමයි මේක.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRIP පිටපත් සඳහා ලබා දි ඇත.

4,753 downloadsDownload Vishwanath-and-Sons-2026.zip74 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සංදීප” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2024-12-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Vishwanath & Sons (2026) Sinhala Subtitle

Subtitles

4,753 downloadsDownload Subtitles74 KB

2 comments

  1. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ් එක දුන්නට

  2. pragiya

    Film eka baganne kohenda?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.