මගේ හත්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට ගෙන එන්නේ ක්‍රියාදාම සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට අයත් සිනමා සිත්තමක්. ඒ වගේම මේ සිනමා සිත්තමට උපසිරැසි යෙදීමේ අවස්ථාව මට ලබාදීම පිලිබඳව මම සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා. ඇමරිකාවේ නිශ්පාදිත මිනිත්තු 92ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම 2015 ජනවාරි 23න් වෙනි…

මගේ හත්වෙනි උපසිරැසි නිර්මාණය විදිහට ගෙන එන්නේ ක්‍රියාදාම සහ ත්‍රාසජනක යන වර්ගීකරණයට අයත් සිනමා සිත්තමක්. ඒ වගේම මේ සිනමා සිත්තමට උපසිරැසි යෙදීමේ අවස්ථාව මට ලබාදීම පිලිබඳව මම සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙනවා.
ඇමරිකාවේ නිශ්පාදිත මිනිත්තු 92ක් පුරා දිවෙන මේ සිනමා සිත්තම 2015 ජනවාරි 23න් වෙනිද ඇමරිකාවෙදි තමයි තිරගත වීම ආරම්භ වෙලා තියෙන්නෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Joe Lynch කියන අධ්‍යක්ෂක වරයා විසිනුයි. මෙහි ප්‍රධාන චරිතය වන එවර්ලි ගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ Frida (2002), Desperado (1995), Once Upon a Time in Mexico (2003) කියන සිනමා පට වලට රංගනයෙන් ධායක වූ Salma Hayek කියන රංගන ශිල්පිණිය විසින්. ඒ වගේම මැය තමයි Puss in Boots (2011) චිත්‍රපටයේ Kitty Softpaws කියන ගැහැණු පූස් චරිතයට හඬ කවන්නෙත්. ඒ වගේම මේ සිනමා පටයට 5.2 ක IMDb අගයක් තමයි ලැබිල තියෙන්නෙ.
එවර්ලි (Salma Hayek) බලෙන් පැහැරගෙන විත් වසර හතරක් වහල් ගණිකාවක් ලෙස යොදවනු ලැබූ කාන්තාවක්. ඇය තම බලවත් ලොක්කට ද්‍රෝහි වීමෙන් පසුව, ඇගේ ලොක්කා ඇගේ මවත් කුඩා දියණියත් ගොදුරු කරගන්නා බවට කරන ලද තර්ජනය කරනව. මේ හේතුවෙන් ඇය ඇගේ පවුල සහ ඇගේ ජීවිතය ගැනීමට පැමිණෙන මුදල් සඳහා දඩයම් කරන්නන් සමඟ තනිව සටන් කරයි. ඇය උත්සාහ කරන්නේ ඇගේ මව සහ දියණියට තමා උපයාගත් මුදල් දී ඔවුන්ව කවුරුත් නොදන්නා තැනකට පිටත් කර හැරීමටයි. ඇයට තම මව දියණිය හා ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකි වේවිද??? ඔයාලටම බලන්න කියල ආරාධනා කරනව.
ඇත්තටම කිසිම කම්මැලි කමක් නැතුව මුල ඉඳන් අන්තිම වෙනකන් කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් සංවේදී කතාවක්. ඉතිං හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
434 MB (HD) කොපිය මෙතනින් බාගන්න
700 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
1.4 GB (HD) කොපිය මෙතනින් බාගන්න
3,399 downloadsDownload Everly-2014.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
26 comments
නලින් පෙරේරා
VIDEOS|9
ස්තුතියි ඔබට.
lakmal
thxxxxx...............
කැලුම් ගුණසේකර
ස්තූතියි සහෝ උපසිරැසියට.
Jack
නියමයි මචෝ.
ස්තුතියි සබ් එකට.kanchana
stutiy sub walata,,, sub file eka 124 serayak download karala.. sathutuy neda.. hoda deyak
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)me
Thanks
Srimal Nishan
thanks ..............
anura
suba wada karanne natooooo
හසන්ත මාලිංග
වැඩ කරනව නෙ සහෝ...
KMPlayer එකෙන් උත්සාහ කරල බලන්න...
ස්තූතියි කොමෙන්ටුවට... :D
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
malan prabuddha
thanks macahn
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Prageeth Muthu
Thanks ...
lakshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට….
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
මේකන්ම්
බැලෙයිද කියන්න බෑ
කෝම උනත් සබට තුති
ඔබට ජය...............Panchi
thanx foe the sub bro keep it up
indika
thnq :)
රොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dimuth
Payya google pakakta yanawa download wena na
හසන්ත මාලිංග
ගූගල් එකේ සෙවුමෙන් ලැබෙන ඔයා කැමති ටොරන්ට් සයිට් එකකින් උත්සාහ කරල බලන්න සහෝ... ඕනෙම පිටපතකට උපසිරැසි වැඩ කරනව...
sameera lakshan
thanks....super...film akak digatama denna...
nidi
ස්තුතියි හසන්ත, මුල ඉඳලම ඇස අහකට ගන්න වෙලාවක් නැතිව ෆිල්ම් එක බැලුවේ. ඒ තරම් කුතුහලජනකයි, ත්රාසජනකයි, සබ්ස් ටිකත් නියමයි. thanks again!
Sahan Gayantha
thanks wewa saho sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි මාලිංග සහෝ! මෙක කලින්ම බා ගත්තා,,
ජය වේවා!