[box]කවුරුත් Fast and Furious චිත්‍රපටමාලාව අහලා, බලලා තියෙනවා ඇති.. දැනට චිත්‍රපට 5ක් මේ කතා පාදක කරගෙන නිකුත් වෙලා තියෙනවා. Fast and Furious(2001), 2 Fast 2 Furious, Tokyo Drift, Fast and Furious (2009) හා Fast Five තමයි මේ චිත්‍රපට පහ. Fast Five කියලා නම දාන්න ඇත්තෙත් පස්වෙනි චිත්‍රපටයි නිසා වෙන…

කවුරුත් Fast and Furious චිත්‍රපටමාලාව අහලා, බලලා තියෙනවා ඇති.. දැනට චිත්‍රපට 5ක් මේ කතා පාදක කරගෙන නිකුත් වෙලා තියෙනවා. Fast and Furious(2001), 2 Fast 2 Furious, Tokyo Drift, Fast and Furious (2009) හා Fast Five තමයි මේ චිත්‍රපට පහ. Fast Five කියලා නම දාන්න ඇත්තෙත් පස්වෙනි චිත්‍රපටයි නිසා වෙන්න ඇති. ලබන මාසය වෙනකොට Fast and Furious 6වෙනි චිත්‍රපටයත් නිකුත් කරනවා. පළවෙනි චිත්‍රපට හතරටම යසිරු මධුක සහෝදරයා උපසිරැසි සපයලා තියෙනවා. එයාගෙන් මේක හොරකම් කරාටත් සමාව ඉල්ලනවා. වෙන චිත්‍රපටයක් බාන්න මගේ connection එකේ capacity එක ඉවර වෙලා. ඒක නිසා තමයි download කරලා තිබුණ මේ චිත්‍රපටයට උපසිරැසි හදන්න පටන් ගත්තේ.
Fast Five… නම ඇහුව ගමන් race තමයි මතක් වෙන්නේ. Fast and Furious 2001 බැලුවනම් අනිත් චිත්‍රපට ටිකත් එක දිගටම බලාගෙන යන්න හිතෙනවා. ඒ තරම් මේ වගේ stunt action තියෙනවා. ඇත්තටම කිනවනම් දැනට Fast n Furious චිත්‍රපට මාලාවේ සාර්ථකම චිත්‍රපටය වෙලා තියෙන්නෙ Fast Five. කලින් Fast n Furious 2009ට තමයි කලින් හොඳම IMDb මීටරේ තිබුණේ 6.3ක් විදිහට. නමුත් මේකට IMDb මීටරේ 7.3ට rate වෙලා තියෙනවා. තව හොඳම ක්‍රියාදාම චිත්‍රපටය, හොඳම සංගීතයට මේකට සම්මාන ලැබිලා තියෙනවා. මේ විදිහට සම්මාන 7කුත්, 18 සැරයක් නාම යෝජනාවලටත් නම දීලා තියෙනවා..
දැන් බලමු කතාවේ මොනාද වෙන්නෙ කියලා. ඇත්තටම කියනවනම්. මේක තමයි Fast n Furious චිත්‍රපට මාලාවේ පට්ටම film එක. ඒකයි IMDb වලත් අනිත් ඒවට වැඩියෙන් rate වෙලා තියෙන්නේ. Fast n Furious 2009 ඉඳන් චිත්‍රපටය එක කතාවක් වගේ කරගෙන යන්න කටයුතු කරලා තියෙනවා. 2009 එක බැලුවනම් අන්තිමට ටොරේටෝ එයාගේ කෙල්ලව මරපු ෆීනික්ස් පස්සෙන් ගිහිල්ලා අන්තිමට පොලීසියට මාට්ටු වෙනවා බ්‍රයන් එක්කම. අන්තිමට හිර ගෙදරටම යවනවනේ.
Fast Five පටන් ගන්නෙ එතන ඉඳන්. හිරේට ටොරේටෝව ගෙනියන බස් එකට බ්‍රයන්, මියා එකතුවෙලා ගේම දීලා, ටොරේටෝව නිදහස් කරගන්නවා. පස්සේ එයාලාගෙ පස්සෙන් FBI, CIA පන්නන නිසා රියෝ ද ජනයිරෝ වලට පැනගන්නවා. මෙහේ තමයි කලින් Fast n Furious 2001 හිටිය වින්ස් ඉන්නේ. එයත් එක්ක කෝච්චියකින් කාර් වගයක් පන්නන වැඩක් set වෙනවා. මේක රියෝ පාලනය කරන රීයස් කියලා කෙනෙක්ගෙ වැඩක්. එතනදි පොඩි අවුලක් ගිහිල්ලා මෙයාලා විශේෂ කාර් එකක් පන්න ගන්නවා. මේක ඇතුලේ චිප් එකක් තියෙනවා. චිප් එකේ රියස් ගැන තොරතුරු, එයාගෙ සල්ලි තියෙන තැන් ගැන තොරතුරු අතුලත් වෙනවා. රීයස් ළඟ ඩොලර් මිලියන 100ක සල්ලි තියෙනවා. මේකක ගන්න එක වටා තමයි fillm එක යන්නෙ. මේක ගන්න මේ කතා මාලාවේ මුල ඉඳලා හිටපු අය තව හය දෙනෙක් එකතු කරගන්නවා. කලින් කතා බලපු අය ඒ අය දන්නවත් ඇති.. මේ කණ්ඩායම අල්ල ගන්න FBI එකෙන් තව කණ්ඩායමක් එවනවා.
FBI කණ්ඩායම ටොරේටෝව අල්ලගන්නවද? අර මිලියන 100 අර ගන්නවද? රීයස් කියන්නෙ කවුද? එයා මොනාද කරන්නේ? රීයස්ගෙ සල්ලි කොහෙද තියෙන්නෙ? ඒක පන්නන්නෙ කොහොමද?? මේ හැම දෙයක්ම film එකේ තියෙනවා. තවත් නම් විස්තර type කරන්න අමාරුයි. බලලම ඒ ටික දැනගන්න…
මේ කතාවත් ඉවර වෙන්නේ Fast and Furious 2013ට ඉඟියක් දීලා.. මේ චිත්‍රපට මාලාව කොටස් 7න් ඉවර වෙනවා කියලත් බයිස්කෝප් මංසලේ තිබුණා මම දැක්කා… 😀
58,414 downloadsDownload Fast.Five_.2011.zip215 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේශාන් කළුපහන
Subtitles
75 comments
sampath
hh
maxxama machanthxxxx
geeth
jaya wewa!!!! banna damma
kalana
thankssssss bro
Ranga
නියමයි සහෝ මෙක මරැ ස්තුතියි
srimal
ස්තුතියි
chamara
සුපිරි …..
DANUKA!
සුපිරියි සහෝ.
supun
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.
kalinga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය
gihan
මෙ වගේ වැඩ වලට තව තවත් ධෛර්යය ලැබෙවා
යසිරු මධුක
මට සම්පුර්ණ කරන්න බැරිඋන එක ඔයා කළාට බොහොම ස්තුතියි සහෝ.. ජය වේවා!! හයවෙනි කොටසත් ආවාම එකටත් සබ් ඕනේ හොදේ..
Siraj priyantha
Thanks saho.
uda
සුපිරි හොදේ! F&F6 සිංහල එක්ක දෙන්ඩ කලින් F&F5 ත් දීලා ඒ කතා සෙට් එක සම්පූර්ණ කළ එක ගැන නම් මාරම සතුටුයි සහෝ... මේක විතරයි ඉතුරුවෙලා තිබුණේ මේකෙන් නේද? නියම ෆිල්ම් එකක් තමා.
කිව්වා හරි, දැනට තියෙන ආරංචිවලට අනුව F&F7 න් ඉවර වෙන්ඩයි යන්නේ. නමුත් F&F5 න් සම්බන්ධ වුණ FBI නියෝජිතයා ඇසුරින් මින් බිදී එන අලුත් චිත්‍රපට පෙළක් එන්නට යන බවටත් පොඩි කසුකුසුවක් තියෙනවා. එහෙම ආවොත් ඒ කියන්නෙ ඒකත් F&F පෙළ වගේම පිස්සු පහරක් වෙයි කියල හිතනවා.
මේ වෙනුවෙන් තුති සමග ජය පතනවා!
“චූටී මල්ලි”
ela
meka balalaa tiyenawaa patta!!!!
6 weni ekatath aawaama denna
obata jaya.....jaya
thanks...
dimuthu තරංග ඉලුක්කුඹුර
උපසිරසියට ස්තුතියි සහෝ,ජයවේවා.
mudiya / මුදියා
මාරයිනෙ දේශාන්.එලකිරි ලෙසම ආයත් වැඩේට බැස්ස නේද.කරදර වුනා කියල කලින් ලිපියක කියලත් තිබුනනෙ.ඒ වගේ කට්ට කාගෙන අපිට සුපිරි ෆිල්ම්, සිංහල එක්කම ගේන එකට පිං හොඳේ.මරුම ෆිල්ම් එක.සබ් එක්ක ආයෙත් බලන්න ඕනි.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
සමීර කරුණාරත්න
බොහොම ස්තුතියි උපසිරැසට....
zumo man
elazzz thnxzzz
elakiri
එල මචං
DSA
ai ban meka deela kohhara dawasda ha.. ayeth denne pissuwak athai
indika
thnq.!!
කැලුම් ගුණසේකර
යසිරු මලයත් පහුගිය ටිකේ ම අසනීප වෙලා හිටියේ. ස්තුතියි සහෝ. කොච්චර බැලුවත් එපා නොවෙන චිත්‍රපටයක්.
නලින්
එළ එළ සහෝ නියමයි
බලලා තිබුනත් ඔන්න සබ ගත්තා
ජය වේවා!!ශාන් විමුක්ති [වීමා] 〠
අහ් හා....
එලමකිරි බන්
මේ තියෙන්නෙ පට්ට බාන්ඩයක්
මම බලල නම් තියනව හැබැයි ආයෙත් බලන්න ඕන
කතා මාලාවෙ හිස්තැනක් පිරෙව්වට බොහොම පිං හොදේ ;)darshana
thanx bro,
me
Thanks
dev
ela ela....
meka enakanma tama hitiye saho...
bohoma stuti.. .Dharshana
Thank you thank you....
Uvindu sathsara
ela machan
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
දිනිඳු සම්පත්
අලුතින් එන්න තියෙන එකටත් ආපු ගමන් සබ් ලැබේවි නේද?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මේක පට්ට කතාවක්.රොයිලි
බොහොම ස්තූතියි දේශාන් සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Harsha Lahiru
Thanks
රාම් රාජ්
335 ඩවුන්ලෝඩ් කරලා බලද්දී ඒකට සබ් ගැපපුනේ නෑ.අනික ඒක හින්ද වගේ.නිකන් උඩ ගිහින් විසි උනා හින්දියෙන් කථා කරන කොට.
Dinesh
The Fast and Furious 6 [2013] dennako
ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ
එළ.
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Dinesh
fast 6 ikmanata dannakooooooooooooooo
Rajitha Abeysinghe
මේක ඩවුන්ලෝක් කරන් සෑහෙන කාලයක් තියාගෙන හිටියා.අද තමයි බලලා ඉවර කලේ.දැන් හිතෙනවා ඇයි මේක මෙච්චර කාලයක් නොබලා හිටියේ කියලා.ඇත්තටම නියම ක්‍රියාදාම වලින් පිරිච්ච ෆිල්ම් එකක්.උපසිරැසි ලබාදුන් දේශාන් කලුපහන සහෝදරයා.ඔබට ගොඩක් ස්තූතියි
Dinusha
meke 1080p dannakooooooooooooooooooo
Dinusha
meke 1080p dannakoooooooooooooooo
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)kalana
thanks bro patta
nidi
Deshan, godaaaak sthuthii niyama film ekakata subs deema gena. dura gamanak yannata wasana wewa!
SACHIN DILHARA
thanxxx saho elama! elama!
babal
ela
Arunagunathilaka
Thanks.........
Milinda Sadaruwan
thanks brooo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

patta meyka denakm unne