Watch Trailer

Get Smart (2008) Sinhala Subtitles | අතිශයින්ම සිනහවන්නන්ට පමණයි [සිංහල උපසිරසි සමඟ]

හරි ආයෙත් ආවා මන් ඔන්න, මේ පාර අරන් ආවෙ මගෙ 9 වෙනි උපසිරැසි නිර්මාණය. මේ පාරනම් මන් ගෙනාවෙ බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් එකක් මේක නිකුත් උනෙ 2008 දි. imdb මිටරෙත් මේකට 6.5 හොඳ අගයක් ලැබිලා තියෙනවා. මේකෙ තියෙන්නෙ රහස් පරික්ෂක කතාවක් වගෙ එකක්. මැක්ස්වෙල් ස්මාර්ට් කියලා රහස් පරික්ෂක නියොජිතයෙක් ඉන්නව…

හරි ආයෙත් ආවා මන් ඔන්න, මේ පාර අරන් ආවෙ මගෙ 9 වෙනි උපසිරැසි නිර්මාණය. මේ පාරනම් මන් ගෙනාවෙ බඩ පැලෙනකම් හිනා වෙන්න පුලුවන් එකක් මේක නිකුත් උනෙ 2008 දි. imdb මිටරෙත් මේකට 6.5 හොඳ අගයක් ලැබිලා තියෙනවා. මේකෙ තියෙන්නෙ රහස් පරික්ෂක කතාවක් වගෙ එකක්.

මැක්ස්වෙල් ස්මාර්ට් කියලා රහස් පරික්ෂක නියොජිතයෙක් ඉන්නවා, මිනිහා වැඩක් කලොත් වැඩෙ අනාගෙනම තමා පස්ස බලන්නෙ. ඉතින් මිනිහට දවසක් භාරදූර කාර්යයක් පැවරෙනවා, ඒක කරන්න සාහකයා ලෙස හම්බවෙන්නෙ කෙල්ලෙක් එයානම් සුපිරි වැඩ්ඩියෙක්. දෙන්නට කරන්න තියෙන්නෙ න්‍ය්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකාව බේරගන්න එක. ඒකට ඉතින් මේ ඩබල මරු කට්ටක් කන්නෙ. මැක්ස් කරන්නෙම ගොන් වැඩ මිනිහට වෙන්නෙත් මරු වැඩ.

මන් ඔක්කොම කියන්න යන්නෙ නෑ. හිනාගිහින් පනයනවා මේක බලනකොට. ප්‍රධාන නළුවට ඉන්නෙ අපි දන්න කියන Steve Carell කියන කෙනා. මේ ලඟදි දීපු Crazy Stupid Love කියන එකෙ හිටියෙ. එතකොට ප්‍රධාන නිළිය තමා අපි කවුරුත් දන්න Anne Hathway. ඒ වගෙම The rock එයත් ඉන්නවා. මේකට කලිනුත් ලිපියක් දාලා තියෙනවා සයිට් එකෙ. නමුත් සිංහල උපසිරැසි දීලා නෑ එකෙ. ඉතින් මේක බලලා රසවිඳින්න එහෙනම්. ඒ ගමන්ම අපෙ කාලය ශ්‍රමය වැය කරමින් හදපු මේ සබ්ට්යිටලෙට අදසක් දාන්නත් කාරුනික වෙන්න.

මීට පෙර පළ කළ ලිපිය.

මේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්නත් පුලුවන් ඇක්ශන් ෆිල්ම් එකක් ගැන.. ඒ වගේම ගොඩක් ජනප‍්රිය වුන චිත‍්රපටයක්… මම මේකෙ කතාව කොහොම්ද කියල කියන්නම්.. බලනවද නැද්ද කියල ඔයාල තීරණය ක‍රන්න.. එක්ත‍රා පුද්ගලයෙක් ඉන්නව රහස් ප‍රීක්ෂකයෙක් ලෙස වැඩ ක‍රන.. නමුත් ඔහු අවුරුදු ගානක සිට උත්සාහ කළත් වගකිව යුතු වැඩක් ඔහුට බාර වෙන්නෙ නෑ.. දවසක් ඔවුන්ගේ මූලස්ථානයේ වෙන සිද්දියක් නිසා මොහුට බොහොම බ‍රපතල රාජකාරියක් පැව‍රෙනව, හැම තැනදීම වැඩේ අනාගත්තත් ඔහු අන්තිමට දක්ෂයෙක් බව ඔප්පු වෙනව.. මිස්ටර් බීන් ගෙ Johnny English චිත‍්රපටයට සමානකම් තියෙනව මුල් ටික.. ඒ උනාට කතාව සම්පූර්ණයෙන් වෙනස්.. හ‍රිම රසවත්.. හොදට හිනා වෙන්නත් පුලුවන්.. ඒ වගේම ක‍්රියාදාම වලින්ත් අඩුවක් නෑ.. ඒ නිසා කොමඩි වගේම ඇක්ශන් ෆිල්ම් බලන්න ආස අය බලන්න මේක.. ලින්ක් එක පහළ ඇති.. මේකෙ දෙවනි කොටසකුත් තියෙනව, ඒක මීට වඩා සම්පූර්ණයෙන් වෙනස්.. ඒකත් මම ඉක්මනට දෙන්නම්.. 🙂 (මේ ලිපියෙ අකුරු ගොඩක් අවුල් එක සමාවෙන්න..අද Real time unicode converter එක වැඩ ක‍්රන්නෙ නෑ)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

13,841 downloadsDownload Get.Smart_.2008.zip116 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02

Subtitles by

චූටී මල්ලි

Subtitles

13,841 downloadsDownload Subtitles116 KB

72 comments

  1. කුෂාන් ඇස්. වන්නිආරච්චි

    පොතේ ගුරා නෙනි. පුළුවන් උනොත් වෙලාවක් තිබ්බොත් Taken චිතුපටය ගැනත් ලියන්න.

  2. පොතේ ගුරා

    @කුෂාන් ඇස්. වන්නිආරච්චි! මම ඒ ෆිල්ම් එක ගැන ලිපියක් දැම්ම මචන් මේක පටන් ගත්ත කාලෙම..එළ ෆිල්ම් එකක්! මේ තියෙන්න ලිපිය! http://www.baiscopelk.com/?p=75

  3. කුෂාන් ඇස්. වන්නිආරච්චි

    දෙයියම්පා ඇත්තනේ... ඒක මට මාට්ටු වෙලා නෑ වගේ... එළ එළ බොහෝම ස්තූතියි...

  4. Uraj Deemantha

    ඉතින් වැඩ නොකරන වෙලාවට වැඩ ගන්න පේජ් එක සේව් පාරක් දාගත්තා නම් ඉවරයි නේ.........!! :D

  5. රොයිලි

    ෂා. නියමයි නේ පැයක්වත් ගියේ නෑ බාලා ඉවර වෙන්න. link එක නම් ගින්දර මචෝ......!!!!!!

    ඉක්මනින් ම බලලා කියන්නම්

  6. පොතේ ගුරා

    @Uraj! සේවු පාරක් දාල තිබ්බෙ..ඒත් දැන් හොයාගන්න බෑ.. තියෙනව නම් ඊ මේල් ක‍්රපන්කො මචන්..
    @රොයිලි !එළ එළ..බලල කියපන්කො..ලින්ක් එක වගෙ තමයි..ෆිල්ම් එකත් හොදයි! :P

  7. Anonymous

    ATONEMENT balanna pothe guraaaaaaaaaaaaaaaaa.mara film 1k.eka ganath wela tibboth liyanna

  8. sithu

    mama nirnamika nemei sorryyyyyyyyy

  9. ‍‍‍තෙපුල්

    මේකත් මරු....
    @Sithu - Atonement නියම නිර්මාණයක්... හැබැයි අවසාන වෙන විදිය අන‍පේක්ෂිතයි... මට සතියක් විතර යනකං ‍හිතට වද දුන්නා.. ඒ නිසා දෙවෙනි පාර බලන්න බයයි.

  10. පොතේ ගුරා

    @sithu ! එළ මචෝ..ඔන්න මම බාන්න දැම්ම..තෑන්ක්ස් වෙන්න ඕන! :D

  11. Uraj Deemantha

    සිරා මචන් මේක නම් Mr බීන් ගේ මූවී එකට පස්සේ කොමඩි ගතියයි ඇක්ෂන් ගතියයි එලටම තියෙන මූවී එකක් තමා මේක........!! :D

  12. Uraj Deemantha

    සොරි වෙන්න ඕනා ඔයාගේ Unicode Converter request එක දැක්කේ දැන්.......!! :(

  13. පොතේ ගුරා

    @Uraj! ආහ් එළ..ගින්නක් නෑ මචන්..දැන් බඩු වැඩනෙ..ඔවු බන්..පට්ට ෆිල්ම් එක!

  14. ගල්ලේ බඩා

    මෙක නම් මම බලල නැ උබල හෙද‍යි කියන නිසා බලන්න හදන්නේ - ගල්ලේ බඩා

  15. මයුර

    rundown බැලුවද? ඒක නියමයිනෙ. ඒක ගැනත් දාන්න.

  16. h[A]s

    පට්ට ජෝක් පහරක් වගේ ...ජය

  17. elakiri

    එල නේ බොහොම පින්

  18. Isuru

    ela ela machan

  19. chami

    thnxxxxxxxxxxxx

  20. kalinga

    පට්ට පහරක් වගේ ජය වේවා

  21. quik

    thanks

  22. wow

    wow...maru :)

  23. tharanga

    ලොවෙත් නෑ නේ නියම එකක් වගේ මේක නම් බලලම කියන්නම් කෝ....

  24. ccnp

    Thanks

  25. ositha

    jayen jayama weywa saho

  26. waruna

    niyamai meyka macho subs akka aye balanwa :)

  27. jeewantha

    තවත් හොද ෆිල්ම්ස් සබ් එක්ක ගෙන ඒමට ශක්තිය වාසනාව ලැබේවා!

  28. was

    බොහෝ පින් දිගටම සබ් දෙන්න හොද ෆිල්ම්ස් වලට....

  29. එරංග

    එලස් මචං :)

  30. නලියා

    නියමයි චුටි මල්ලියෝ..

    බලලා තියෙන මැක්සා මුවි එකක් මෙක
    ආයි සිංහල එක්ක බලනවා එහෙනම්

    ජය වේවා..

  31. හසන්ත වික්‍රමරත්න

    එල එල චූටි මලයෝ...
    තව ඒවා ඉක්මනට බලාපොරොත්තු වෙනවා.
    තැන්කු වේවා !!!

  32. කැලුම් ගුණසේකර

    ස්තුතියි චූටි මල්ලී.

  33. Harsha Lahiru

    Thanks

  34. mudiya / මුදියා

    පට්ට කොමඩියක් වගේ.නියමයි චූටි මල්ලියෝ.අනිව බානව.ජයවේවා.බොහෝ...............................ම ස්තූතියි...!

  35. රොයිලි

    බොහොම ස්තූතියි චුටි මලේ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. ජය෴෴ :P :P

  36. සචිත උදාර

    හිනාවෙන්න කවුද අකමැති... තෑන්ක්ස්...!

  37. abcdishan

    එල නේ බොහොම පින්

  38. වන වදුල

    මේක මම බැලුවා හොද චිත්‍රපටයක් වෙයි.

  39. රාම් රාජ්

    සබ් එක්ක නැවත බලන්නවෙයි වගේ.ස්තූතියි සබ් වලට.

  40. supun

    thanx machan

  41. ishara

    මේක ටිවි එකේ ගියා බාගෙයයි බලන්න හම්බුවුනේ මට මේකෙ නම හොයාගන්න බැරුව තමා හිටියෙ මොනව කොරැන්ඩැද පුතේ අපි චුටි මලයා නිසා තමා පටිට පට පට රඹුට කැකිරි පිල්ම් එකක් අනිවා බානවා......ජය වේවා සහෝ

  42. dev

    ela ela....bohoma stuti saho...

  43. Akalanka Yapa

    නියමයි චූටි මල්ලි
    බොහොම ස්තූතියි

  44. Rishan

    macho link wada nane !!! 502 Bad Gateway kiyala watenawane !!!

  45. නවීන් ලක්ෂිත

    niyamayi chooti malli siraa wadak mamath baanawa ehenam

  46. tikiri

    malli chooti unata wede niyamai

  47. දිදුල Kd සිල්වා

    මේකනම් පට්ටම ෆිල්ම් එකක්,, මම කලින් බලල තියනව. මේකට සබ් දුන්න එක නම් හුඟක් වටිනව.. බොහොම ස්තූතියි මචෝ..
    ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★ ★

  48. Praveen Geeshan

    patta film eka kalin baluwa aye balanna one thanks

  49. දිනිඳු සම්පත්

    ඔන්න චූටි මල්ලී 50 වෙනි කොමෙන්ටුව මගෙන්.. දැක්ක ගමන් හිතුවේ හින්දි එකක් වෙන්නැති කියලා..
    බොහොම ස්තූතියි උපසිරැසියට.. මාත් බානවා.. ජයවේවා
    :)

  50. Uraj Deemantha

    පට්ට ෆිල්ම් එක මේක..... :) බාපු තැනකින් ආයෙත් හොයාගෙන සිංහල සබ් එකත් එක්ක ආයෙත් බලන්න ඕනා..... :D

    සිංහල සබ් වලට ස්තූති..... :)

    1. Chanuka wijesinghe

      Tanks sub ekt

Load more comments