Watch Trailer

Hellboy (2004) | ආපායෙන් ආ ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

[box]යක්ෂයින්ගෙ සටනට ප්‍රතික්‍රියා දක්වමින් එක සිරුරක ආත්ම දෙකක් අතරින් ආපායෙන් ආ ආරක්ෂකයා ඔයාලා හමුවට ගෙන එන්නයි මේ සූඳානම. අද බයිස්කොප් අඩවියට අරන් ආවෙ කාලෙකට කලින් නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. IMDb අගය 6.8/10 ලෙස දැක්වෙන 2004 වසරෙ නිකුත් වුනු හෙල් බෝයි චිත්‍රපටය දැන් සිංහල උපසිරැසිත් එක්ක ඔයා…

Hellboy (2004)යක්ෂයින්ගෙ සටනට ප්‍රතික්‍රියා දක්වමින් එක සිරුරක ආත්ම දෙකක් අතරින් ආපායෙන් ආ ආරක්ෂකයා ඔයාලා හමුවට ගෙන එන්නයි මේ සූඳානම. අද බයිස්කොප් අඩවියට අරන් ආවෙ කාලෙකට කලින් නිකුත් වුනු සුපිරි ෆිල්ම් එකක්. IMDb අගය 6.8/10 ලෙස දැක්වෙන 2004 වසරෙ නිකුත් වුනු හෙල් බෝයි චිත්‍රපටය දැන් සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට බලන්න පුළුවන්. හෙල් බෝයි කියලා හඳුන්වන සුපිරි වීරයාගෙ වැඩ කිඩ වලින් තමයි ෆිල්ම් එක පිරිලා තියෙන්නෙ. හෙල් බෝයිගෙ ක්‍රියාදාමයන් වලට තව එයත් එක්ක එකතු වෙනවා එළිසබත් ශර්මන්, ඒබ් සේපියන්. මෙයාලා මනුස්ස ලෝකෙ අය නෙවෙයි. ඒත් මෙයාලා හදන්නෙ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ ලෝකය ආරක්ෂා කරන්න. අපේ ලෝකයට පිටතින් එල්ල වෙන ආක්‍රමණ වලින් මිනිසාව බේරගන්න.

නාසින් යුද්ධය සඳහා ලෝකයට පිටතින් උදව් උපකාර ලබාගත් බව කියවෙනවා. දවසක් ආචාර්ය බෘම් සහ ඇමරිකානු සොල්දාදුවො කරන වැටලීමකදි ලෝකයට පිටින් ආව හෙල් බෝයි දරුවව හොයාගන්නවා. ආචාර්ය බෘම් මේ දරුවව හදාගන්නවා. එයා ලොකු මහත් වුනාට පස්සෙ අසීමිත ශක්තියක් තියෙන කෙනෙක් බවට පත්වෙනවා. එයා කරන්නෙ එෆ්.බී.අයි. එකත් එක්ක එකතු වෙලා මේ ලෝකයට පිටින් පැමිණෙන ආක්‍රමණ වලින් ලෝකය බේර ගන්න උත්සහ කරන එක. හැබැයි එයා ක්‍රියාත්මක වෙන්නෙ ලෝකයට රහසින්. එත් සමහර අවස්ථාවල මෙයා ගැන හෙලි වෙනවා. ආචාර්ය බෘම් මාරාන්තිය අසනීපයකින් පෙලෙනවා. ඉතින් හෙල්බෝයිව රැක බලාගන්න බෘම් නිර්දේශ කරන්නෙ ජෝන් මායර් කියන තරුණ එෆ්.බී.අයි නිළධාරියව. ඒත් හෙල් බෝයිගෙ එයා ගැන ඒ තරම් මනාපයක් නෑ. ඒකට ගොඩක්ම හේතුවෙන්නෙ එයා ආදරය කරන එළිසබත් ශර්මන්ට මායර් ලංවෙන එක. ඔය අතරෙ රුසියානුවො කාලයකට ඉහත ආචාර්ය බෘම් සහ ඇමරිකන් සොල්දාදුවො නිසා බිඳවැටුන ඔවුන්ගෙ ක්‍රියාදාමය සාක්ෂාත් කරගන්න උත්සහ කරනවා. ඔවුන් නැවතත් බාහිර බලවේග උපකාරි කරගෙන මේ ලෝකය විනාශ කරන්න සැරසෙනවා. අපේ ලෝකය හා බාහිර ලෝකය අතර දොරටුවෙ යතුර වෙන්නෙ හෙල් බෝයි. ඉතින් ඔවුන්ට ඒ සඳහා හෙල් බෝයිව අවශ්‍යය වෙනවා. හෙල් බෝයි උපතින් යක්ෂයෙක් වුනත් ආචාර්ය බෘම්ගෙ පිය සෙනෙහස ඔහුව මනුෂ්‍යයෙක් තත්වයට පත් කරලා.

ඒත් හැමදේම වෙනස්වෙන්න පුළුවන් ලෝකයක් මේ. හෙල් බෝයිට තමන්ගෙ අතීතය අමතක කරලා ඒකෙන් ගැලවිලා මේ ලෝකයේ හා මිනිස්සුන්ගෙ සුරක්ෂිතභාවය තහවුරු කරන්න පුළුවන් වෙයිද?

ෆිල්ම් එක සිංහල උපසිරැසිත් එක්ක බාගෙනම බලන්නකො. කම්මැළි නැතිව බලන්න පුළුවන් කතාවක්. අඩු පාඩු හොඳ නරක කියලා කොමන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා යාළුවනෙ.

ඔබට ජය…!!

Hellboy (2004) on IMDb

 

 

800 MB කොපිය (DVD) මෙතනින් බාගන්න c3aadae3721d5eae780c1eb0d05f3b3b8fbb9bccc 800 MB කොපිය (BR) මෙතනින් බාගන්න 082fbb8f78424e47bd15674eaf73bd8f5a8b1fbc 1.8 GB කොපිය (BR) මෙතනින් බාගන්න b8c4e0d6bc5a666ade984ed72c8b033c4c06a312 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,183 downloadsDownload Hellboy.2004.zip119 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,183 downloadsDownload Subtitles119 KB

61 comments

  1. lk

    patta machan

  2. amilatk

    jayen jayama wewa!!!

  3. chamath cafe

    පට්ට මේකේ තවත් කොටසක් තියෙනවා ඒකත් දෙන්න.. බලන්න ඕනේ.. ජය

  4. g-a-n-d-u

    බොහොම පින් ජය ! වේවා!

  5. quik

    thanks

  6. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  7. tharanga

    බොහොම පින් සහෝට මේක නියමම ෆිල්ම් එකක් ඇක්ෂන් කෝටියයි

  8. upali

    ela ela ela ela

  9. lakshitha

    banna damma saho thnxz

  10. DARSHANA

    PATTA.

  11. wow

    wow... maru :D

  12. shann

    ජය වේවා කැළුම් !

  13. ccnp

    Thanks

  14. hh

    maxxxa machan jayama wewa thawath awa one

  15. Dilan-

    loweth patta machan mama mey film aka gana ahala thibba bohoma pin

  16. SHENAL

    THANKS BRO................

  17. ganidu

    තෑන්ක්ස් වේවා!

  18. Harsha Lahiru

    එලකිරි කැලුමා මේක බැලුවෙනැත්තන් වැඩක්නෑ එක විතරක් දීලා හරියන්නැ දෙකත් ඕනේ ජයවේවා සහො

  19. zumo man

    thxz elazzz

  20. ositha

    patta hode

  21. tharindu

    patta machan ela.bagenama anith comment ekath
    dennam machan
    jayen jaya

  22. uda

    බලලා නෑ බොලං මමනම් :(

    මේකෙ තුනකුත් එන්ඩ යනවා දෝ... වගේ අදහසකුත් මේ දිනවල කතා බහට ලක් වේගෙන යන බව දැනගන්ඩ ලැබෙනවා මගෙ මීටරේට! හරියටම විස්තර ආවම මංසලේ දාන්නම්...

    ඒ නිසා 2ත් දීලා රෙඩි පිට ඉමු නේ? ආවොත් බැරි වෙලාවත්. තවම ස්ථිර කරලා නෑ හැබැයි. බලමු ඉදිරියට, ඒ ගැන නිසැක ආරංචි ලැබෙන්නේ නැතැයි.

    එහෙනම් කොල්ලට ස්තුතියි කිව්වා. ජය වේවා!

  23. me

    Thanks

  24. සමීර කරුණාරත්න

    සුපිරි හොදේ...
    අපි වෙනුවෙන් වුන මහන්සියට බොහොම තුතී...

  25. jack

    එල මචන්.

  26. හසන්ත වික්‍රමරත්න

    උපසිරසට ස්තුතියි කැලුම් සහෝ!!

  27. Sara Yohani Epa

    thanx brother..looks like interesting....

  28. uda

    කැළුම් කොලුවි මම මේ අහන්ඩමයි කියල උන්නේ, හැබෑටම ඇයි උඹ මේ ආත්ම දෙකේ කතාවලට ආශ කොරන්නේ...

    දැන් ටික දොහකට ඉස්සරින් ගෙනෑව අර අලුත ආව ඒ ජාතිං කතාවක්.
    අද මේක, හෙට?

    මොකෝ උඹටත් ආත්ම දෙකක් වැහිලවද්ද හැබෑටම. ඈහ්! :P

  29. ශාන් විමුක්ති [වීමා] 〠

    අහ් කැලුම ආයෙත් ඇවිත් තියෙන්නෙ එහෙනම්
    උබත් දැන් නිතරම දකින්න ලැබෙන එකෙක් වෙලා නේද ආහ්! ;)
    එල එල කොල්ලෝ...
    උපසිරසියට බොහොම තුති හොදේ, ජය වෙන්ට කිවුවා!! :D

  30. Rashmika

    meka blala tiynw..fatta film 1k..theme song ekt superb aa..

  31. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මැක්සා....පට්ට්ට බාන්ඩයක් වගේ...ලාවට වගේ බැලුව කියලත් මතකයි/....ඒකට මොකද බැලුව කියල තේරුණ එකක්යැ...දැන් බැරිය රණවක ට පින් දිදී සිංහලෙන්ම බලන්න...ජය වේවා...සබ් ඒකට තැන්ක්ස්...

  32. “චූටී මල්ලි”

    එල එල
    අනික් කොටහටත් සබ් දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය......

  33. dev

    ela,meka paatta parana film ekakane,
    deparak beluwa,sub tiyana nisa aye balanawa.
    bohoma stuti saho... .

  34. නලින්

    ස්තුතියි කැලුම් සහෝ..

    ජය වේවා...!

  35. mudiya / මුදියා

    මාර ෆිල්ම් එකක්නෙ කැලුමො මේ පාර දීල තියෙන්නෙ.සිංහල නැතුව බලල තියෙනව මේක.ආයෙත් බලනව සිංහල එක්කම.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  36. Rukshan

    super bro thank you so much

  37. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. La හිරු

    parana unata maxa film ekak . thank u machoooo

  39. pasidu

    ela thanks

  40. දිනිඳු සම්පත්

    මේ කතාව මම ටීවී එකේ බැලුවා.. හැබැයි ඉතිං බයිකෝප් උපසිරැසි එක්ක බලනවා තරම් ගතියක් නෑනෙ.. ඒ නිසා ආපහු බලනවා. බොහොම ස්තූතියි කැලුම් සහෝ. ජයවේවා!

  41. Nishantha

    thank you hamotama

  42. danushka

    niyamai machan niyamai....ela thanks...jaya wewa...

  43. Lahiru Madushn

    Supiri ea patta....kisima aulak nthuwa download krala balanna puluwan...sinhla sub eka thiyna nisa aulak nthuwa balanna pulwuan.good luck ela kiri

  44. රාම් රාජ්

    බලපු පට්ට ෆිලම් එකක්.ස්තූතියි සබ් වලට.

  45. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  46. Gayan

    patta honde.........meake thawa part1k thiyanawa eakath dannako machoooo

  47. nelum nethanjana

    thanku thanku....:)

  48. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  49. Hasitha Madush

    සබ් එකට තුති සහෝ..!!!!

  50. aks

    Thanks...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.