Watch Trailer

Killers (2010) | මෙන්න පස්සෙන් එලවනෝ…

ස්පෙන්සර් කියන්නෙ කුලියට මිනීමරන්නෙක්. කිසිම පවුලේ සාමාජිකයෙක් ඔහුට නොමැති අතර ඔහුට කොන්ත්‍රාත් ලබා දෙන්නන් අතරට රජයට සම්බන්ධ අයවලුන්ද සිටිනවා. ඔහු බොහොමහත්ම කඩවසම් පෙනුමක් ඇති නිසාම ඔහු කාන්තාවන් මෙන්ම වේගවත් කාර් පාවිච්චියද ඔහුගේ ප්‍රියතම විනෝදාංශයන් වෙනවා. ඔහුගේ අලුත්ම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක…

ස්පෙන්සර් කියන්නෙ කුලියට මිනීමරන්නෙක්. කිසිම පවුලේ සාමාජිකයෙක් ඔහුට නොමැති අතර ඔහුට කොන්ත්‍රාත් ලබා දෙන්නන් අතරට රජයට සම්බන්ධ අයවලුන්ද සිටිනවා. ඔහු බොහොමහත්ම කඩවසම් පෙනුමක් ඇති නිසාම ඔහු කාන්තාවන් මෙන්ම වේගවත් කාර් පාවිච්චියද ඔහුගේ ප්‍රියතම විනෝදාංශයන් වෙනවා.

ඔහුගේ අලුත්ම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කිරීමට ඔහුට ප්‍රංශයට යෑමට සිදුවෙනවා. එහිදී ඔහුට හදිසියේම රූමත් කාන්තාවක් දක්නට ලැබෙනවා. ඇයට වශීවන ඔහු තම ප්‍රධානියාගේ පෙරැත්තය හා අවවාද නොසලකා ඇයත් සමග පවුල් ගෙවීමට යනවා. ඇයගේ පියා බොහොම සැඩපරුෂ අයෙක් වුනත් මොහු කෙසේ හෝ සිත දිනාගැනීමට සමත් වෙනවා. ඔහු මෙසේ අවුරුදු 3ක් තම පවුලේ රස විඳින අතර තම 30 වැනි උපන්දිනය දා ඔහුට තවදුරටත් ඔහු සාමකාමී ජීවිතයක් හිමි මනුෂ්‍යයෙකු නොවන බව පසක් වෙනවා.

ඔහුගේ පැරණි ප්‍රධානියා නැවත ඔහු අමතා ඔහු අවසන් වතාවකට බාරගත් වැඩය අසම්පූර්ණ බව පවසා එය සම්පූර්ණ කරන ලෙස බල කරනවා. ඔහු කොපමණ ප්‍රතික්ෂේප කළත් ඔහුට එම වැඩය කිරීමට සිදුවන තත්වයට වැඩ සිද්ධ වෙනවා. එසේ නොමැති වුවහොත් ඔහුගේ පමණක් නොව තම බිරිඳගේද ජිවිත වලින් වන්දි ගෙවීමට පවා සිදුවන බව ඔහුට පසක් වෙනවා. එතැන් සිට කතාව දැනගන්න නම් බලන්නම වෙනවා 🙂

ලිපිය – රොයිලි ප්‍රනාන්දු

46 comments

  1. step up

    supiri machn.. dan ma baanwa.. 2010 ne.. i love u spectz

  2. Thilina

    thanx. onna math banna damma

  3. step up

    yea... u r da one who took my heart.. but u dnt knw dat.. i leave u becoz i know dat i cnt have u.. but i love u.. c ya

  4. chamath

    aiyo aiya ko salt denawa kiwata oyala thama denne nane.el ela man meka baluwa kattiya bagena hamaoma meka balanna on.thnkkzzzzzzzzz saho hmmmmmmmmmm :/

  5. dinu

    onna mamath banna damaa

  6. chamila

    ela bami...... salt naddo....

  7. ::::Shoot3r:::::

    රොයිලි අය්යා....................
    The English Patient (1996)
    මෙ ෆිල්ම් එක කරපු පොතේ පරිවර්තනයෙ නම මොකක්ද??????????????????

  8. අකිල ප්‍රනාන්දු

    මාත් මේක එනකම් තමයි හිටියේ ඔන්න බාන්න දැම්මා. ස්තුතී සහෝ!

  9. ashan kandy

    රොයිලි sho eka digatama denawane... :D

  10. susantha

    onna ithin mamath banna danava.thnx :) :cool:

  11. ruwan

    ela macn thnxs bro.......

  12. kusal

    ela film eka,

    Wild Target (2010) ekath niyamai.

  13. Niluka

    Ela, Man Ela

  14. රොයිලි

    @::::Shoot3r:::::,
    පොතේ නම:ආගන්තුක රෝගියා , පරිවර්තනය K.A.N. පෙරේරා

    1. Anonymous

      Mee film eke sub eka dennko aiye

  15. udaya

    thanks macha....

  16. නිලන්ත

    මේක බැළුවා. ලස්සන චිත්‍රපටිය. ස්තුතියි

  17. Dhanunet

    Elaaaaaaaaaaz dan banawa.....MAXXA. apita Robin Hood 2010 ikmanin dennnaaaaaaaaaaaaaa. Thanks baiscopelk.....

  18. ::::Shoot3r:::::

    තෑන්කු වෙවා රොයිලි අය්යා........
    මම පොත අදම හොයගන්නවා.....
    ජය වෙවා...

  19. kathu

    මෙක බැලුවා.. film එක හොදයි.. බලන්න පුලුවන් කම්මැලි නැතිව..!!

  20. kaush

    ela!
    ada tikak parakkuy!!
    baalama balamu!
    thanx!

  21. Asitha

    මරු ෆිල්ම් ටිකක් මේටිකේ දාලා තියනවා....
    බලන්න වෙලාවක් තමා නෑත්තේ...
    ඒත් මේක නම් කොහොම හරි බලනවා..

  22. AL1717

    Balamu Kohomada Kiyala.
    Balama Thamai Hithanna Wenne...

    Thanks MAchan

  23. Derange Hermit

    අම්මෝ කැතරින් හයිගල් <3

  24. Saman kalubovila

    coooll.... ela film ekak dala...mamath banawa... thankxx...

  25. Udana

    Thank you ...

  26. Prabhath

    Great Movie....Please keep doing the good things that you are doing you all now...
    Thanx

  27. Uraj Deemantha

    දවස් කිහිපයක් රවුටරේට නිවාඩු දීලා තිබ්බා..... :P දැන් ඇති වගේ නිවාඩු..... :D

  28. Desaja

    ගින්දර ෆිල්ම් එක....
    එලකිරි වැඩක්...!!!
    තවත් හොදින් මෙවන්දෑ කිරීමට ශක්තිය දහිරිය ලැබේවා.......

  29. Namila

    එල.. මාත් ගන්නවාඅ

  30. ඉන්දික

    මමත් බාන්න දැම්මා හොදයි ද දන්නේ නෑ කොහොම උනත් බයිස්කෝප් එකෙන් දෙන ඒවා ඉතින් අවුලක් නෑනේ
    පුලුවන්නම් හොද කාටුන් ටිකක් දාපල්ලා මගේ පොඩි දෝණි මේ දවස්වල බර බරේ ද‍ානවා කාටුන් නෑ කියලා

  31. BIGDizz

    මරු එල එල maxxa.

  32. Kasun.D

    Ela Ela..
    Thanx

  33. RAJITHA JAGODA

    thanx brother...

  34. Shane

    Mamath dan balanna hadanne

  35. tharindu

    sub eka baanne kohomada

  36. lakshanduminda

    මේ ෆිල්ම් එකේ සබ් එක ඩවුන්ලොඩ් කර ගන්නේ කොහොමද

  37. YohanDhananjaya

    Sub eka ???

  38. Miyuru Theekshana

    ko sub??

  39. Mahil Gimhana

    sub eka natuw mokatada bn

  40. dissanayaka7598

    Nice.

    1. Anonymous

      Where the hell is the sub..????

    2. Janith

      Ado bn me film ekt subtitles dapn ko. Sub nathuwe balala wadak na mekt sub thibunenm maru

  41. maikee

    කො බං ඩව්න්ලොඩ් ලින්ක් එක මේ ෆිල්ම් එකේ . කොහෙද සබ් එක ගන්න තියෙන්නේ. මේක හදන්න

  42. Janith Sachintha

    pattama film ekak hode

  43. bhagya prabashwara

    ane sub eka nane. meka hadannako please