Watch Trailer

Muppets Most Wanted (2014) | මපට්ස්ලා (රූකඩයො) ආයෙත්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. මම අද අළුත් චිත්‍රපටියක් අරන් ආවා. මම හැමදාම කරනවා වගේ කාර්ටුන් එකක් නම් නෙවෙයි. ඒත් මේක අපේ පුංචි යාළුවන් කැමති වෙන විදියෙ එකක්. එත් ලොකු යාළුවන්ටත් නිමයි. Muppets Most Wanted තමයි film එක. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක්…

Muppets Most Wanted (2014)

කොහොමද යාළුවනේ. මම අද අළුත් චිත්‍රපටියක් අරන් ආවා. මම හැමදාම කරනවා වගේ කාර්ටුන් එකක් නම් නෙවෙයි. ඒත් මේක අපේ පුංචි යාළුවන් කැමති වෙන විදියෙ එකක්. එත් ලොකු යාළුවන්ටත් නිමයි. Muppets Most Wanted තමයි film එක. මේ අවුරුද්දෙ මාර්තු මාසෙ තමයි තිරගත වෙන්න පටන් අරන් තියෙන්නෙ. නමුත් අන්තර්ජාලයට හොද කොපියක් නිකුත් වුනේ දවස් 4කට විතර කලින්. දැනට IMDb අගය 6.8/10 ක් අරන් තියනවා.

මම කතාව ගැන කියන්නෙ නෑ. ඒත් හරිම ලස්සනයි. මමත් මප්ට් චිත්‍රපටියක් බලපු පළවෙනි වතාව. ඒත් මේකට මම ගොඩක් කැමති වුනා. ඔයාලත් බලන්නකො. බලලා කියන්නකො ඔයාලට හිතෙන දේ. තව දෙයක් තමයි මේකෙදි ඔයාලට ගොඩක් ප්‍රසිදධ නළු නිලියො වගේම ගායක ගායිකාවො එහෙම මුණගැහෙනවා. පුංචි පුංචි චරිත වලට සම්බන්ධ වෙලා ඉන්න Céline Dion, Lady Gaga, Zach Galifianakis, Salma Hayek, Tom Hiddleston, Chloë Grace Moretz වගේ.

එහෙනම් තව ලස්සන චිත්‍රපටියකින් ආයෙත් හමුවෙමු…

Muppets Most Wanted (2014)  on IMDb

 

 

810 MB (BR) කොපිය මෙතනින් බාගන්න

1356e46925d8bae91e35c997c296a52d8a15399b

1.68 GB (BR) කොපිය මෙතනින් බාගන්න

32dc44eaf79de4fb34ce0fc4cc7543f23a85437a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,268 downloadsDownload Muppets-Most-Wanted-2014.zip132 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,268 downloadsDownload Subtitles132 KB

33 comments

  1. “චූටී මල්ලි”

    මන් 1

    1. “චූටී මල්ලි”

      මාත් මේක බලන්න හිතන් උන්නු එකක්
      කාටුන් අක්කි නිසා දැන් අවුලක් නැතිව බලතෑකි
      එලස්
      සබට තුති
      ඔබට ජය....

  2. ජයනි චතුප්‍රභා

    Thank you Nirmani..

  3. නලින්

    ස්තුතියි නිර්මාණි!

    ජයවේවා!

  4. Gayashan

    Thanks...

  5. Sam

    thankss sub ekata...niyamai...

  6. Mayura Suraj

    Thanx cartoon akke. puluhan nm meke mul film tikath denta balantako.

  7. AsanTha AkiLa

    කාටුන් :D තැන්කූ

  8. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.... :D

  9. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    බලමු කිව්ව තරම් අසා හිතෙයිද කියලා.

  10. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.
    ‍ලස්‍‍ස‍න ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍ව‍ගේ.
    ‍සා‍මාන්‍‍යෙන්‍ ‍ම‍ම ‍මේ ‍ව‍ගේ ‍ෆිල්‍ම්‍ ‍බ‍ල‍න‍වා ‍අ‍ඩු‍යි.
    ‍දැන්‍ ‍ඉ‍තින්‍ ‍සබ්‍ ‍දී‍ලා ‍ති‍යෙ‍න ‍නි‍සා, ‍කො‍හෙන්‍ ‍හ‍රි ‍හම්‍‍බු‍නොත්‍
    ‍අ‍නි‍වා ‍බ‍ල‍න‍වා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  11. අයේෂ්

    Thank You..

  12. Amil

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි….

  13. Global

    Thanks Sis..!

  14. Jack

    බොහෝම ස්තුතියි අක්කේ උපසිරැසියට.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා.

  15. Saman Prasad ( Black Panther )

    තෑන්කූ වේවා කාටූන් අක්කියෝ....!!! :D

  16. තාරුක

    සබට තුති

  17. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  18. Harshi

    Thank you...

  19. LAHIRU SAMPATH

    thank you saho.ada meka download karanawa

  20. Kulanjana Maduranga

    film 1k nm lassani wge.balamuko kohomada kyla.subata thanks NIRMANI(Cartoon akki) akke.digatama sub denna haki wewa.....jayen jaya.........

  21. Mindika

    Thanks !!!!!!!!!!!!!!

  22. D.chamara

    bohoma pin me athita

  23. හර්ෂ ලහිරු

    අප්පා මේ අපේ කාටුන්ස්නේ :D
    සබට බොහොම ස්තුතියි :P ජය

  24. LAHIRU SAMPATH

    ස්තුතියි ඔයාට...

  25. lahiru sampath

    niyamayi...

  26. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි,ජයවේවා.

  28. Dilshan kalinga

    සබට තුති නිර්මාණි..
    මේක දැක්කම නම් බලන්න හිතුනේ නෑ.
    ඒත් දැන් හිතෙනවා අරගෙන බලන්න ඕනේ කියල.
    තවත් උපසිරසියකින් හමුවෙමු.
    ජයවේවා!

  29. Mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!1

  30. amalka

    ela ela tnkz..

  31. Sam

    sub ekata thanx........

  32. අසිත

    elama thanks