ඔන්න මම පසුගිය අගෝස්තු මාසේ 16 වැනිදා නිකුත් උන Thriller ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,හොද කොපියක් නිකුත් වෙලා දැන් දවස් දෙක තුනක් වෙනවා.The Expendables 2,The Hunger Games වගේ ෆිල්ම්ස් වලට රංගනයන් දායකවූ Liam Hemsworth(ඇඩම්) තමයි ප්‍රධාන චරිතය කරන්නේ. Robert Luketic තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා ති…
ඔන්න මම පසුගිය අගෝස්තු මාසේ 16 වැනිදා නිකුත් උන Thriller ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,හොද කොපියක් නිකුත් වෙලා දැන් දවස් දෙක තුනක් වෙනවා.The Expendables 2,The Hunger Games වගේ ෆිල්ම්ස් වලට රංගනයන් දායකවූ Liam Hemsworth(ඇඩම්) තමයි ප්‍රධාන චරිතය කරන්නේ. Robert Luketic තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ.නව තාක්ෂණය යොදා ගනිමින් නව සොයා ගැනීම් කරන ආයතන දෙකක් වටා තමයි මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ,ජෝක් ගොඩාඩ් සහ වයිට් ක්‍රොප් දෙදෙනාම මුලින් යාළුවෝ,ඒ කියන්නේ එකම කොම්පැණියේ ලොක්කෝ දෙන්නෙක්,නමුත් බල තන්හාව නිසා වයිට් තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා,එකේ තමයි ඇඩම් මුලින්ම වැඩ කරන්නේ,නමුත් ජෝක් කොම්පැණියෙන් නව සොයා ගැනිමක තොරතුරු සහ දත්ත හොරකම් කරන්න වයිට් ඇඩම්ව පාවිච්චි කරනවා,මොකක්ද අලුත් උපකරණය,ඒක නම් සුපිරිම පහරක් තමයි.ඔයාලා දන්නවනේ GPS තාක්ෂණය පිළිබදව,මේක එතැනින් එහාට ගිය එකක්..මම ෆිල්ම් එකේ තිබ්බ දෙබස් ටිකක් උපුටා ගන්නම්,එකෙන් දැන ගන්න පුළුවන් වෙයි මේ මොකක්ද කියන එක පිළිබදව,
ඔයාට GPS වලින් කියන්න බැහැ හරියටම එයා ඉන්නේ පළවෙනි තට්ටුවේද එහෙම නැත්නම් නමවෙනි තට්ටුවේද කියන එක පිළිබදව.නමුත් මේකට පුළුවන්..මුදල් පසුම්බියක් අවශ්‍ය නැහැ,යතුරු ඕනේ නැහැ. ඒක ඔයාගේ රියදුරු බලපත්‍රය වෙන්න පුළුවන්,ඔයාගේ ක්‍රිඩිට් කාඩ් එක වෙන්න පුළුවන්.,හරිම සිහින්.නම්‍යශීලි,බැටරියට ඒක මගින්ම ආරෝපණය කර ගන්න පුළුවන්,ඒක දැන ගන්නවා ඔයා කොහෙද ඉන්නේ කියලා,ඔයා කාත් එක්කද ඉන්නේ කියලා,ඔයාගේ පෞද්ගලික තොරතුරු පවා,අයවැය තොරතුරු,ඔයාගේ සෞඛ්‍ය, ඔයාගේ කාලසටහන.ඒක දැනගන්නවා ඔයා කවුරුද කියන එක,ඔයාගේ හැමදේම……
කොහොමද මේ වගේ එකක් ආවොත් එහෙම ඇත්තටම,හිතා ගන්නත් බැහැ නේද,එහෙනම් බලන්න.තවත් නිර්මාණයක් අරන් එන්නම්.හැමෝටම ජයෙන් ජය පතනවා!!!!!
530 MB (BR) කොපිය මෙතනින් බාගන්න 502326A43C0B466E8B7FD6D91278F3DD026B1593 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න BB8063B0507E0EDA24F985B34A738A769F3864FA 807 MB (BR) කොපිය මෙතනින් බාගන්න 62DCE98136A382350EBAA3CA84DCE56A37D5A4F5 1.64 GB (BR) කොපිය මෙතනින් බාගන්න 6DD24AF9506F183368D5608FFE6904ED765D2188 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,659 downloadsDownload Paranonia-2013-www.baiscopelk.com-.zip178 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
58 comments
ositha
harsha
thanks saho
lasidu
මම 3 න නේ අද එල එල මේක නම් බලන්න ඕනේ
isuru
patta film aka bohoma pin
chamath cafe
මරු වගේ කතාව සහෝ :)
tharanga
නියමම ෆිල්ම් එකක් සමීර මේ පාර ගෙනත් තියෙන්නේ මම මේක ඊයේ ඩවුන්ලෝඩ් කළා
ජය වේවා!
ccnp
Thanks
f_live
නියමයි :) සහෝ :)
venura
bohoma pin machan digatama subs denna
upali
ela ela ela
ranga
tQ sameera
samith
මේක අද බලන්න ඕනේ දවල් ම රෑ වෙනකොට මුකුත් කරන්න බෑ නේ අකුණු සීන් නේ
wow
wow,,, maru :D
උදාර
බොහොම තුති සහෝ
vee
maxxa maxxa machan
kalinga
එල එල මචෝ පට්ට නළුවෝ ටිකක් නේ ඉන්නේ
zumo man
elazzz thnxzzz
Nuwan
supiri film aka
rusuru | රුසිරු
පට්ට මේ වගේ කතා අනිවා බලනව
roxy
Ela..Ela Niyamai film eka nam
Lakmal
වැඩේ නම් සුපිරි වගේ බාලම බලමු තෑන්ක්ස් මචං
ashan
niyamai.........
Saman Prasad (Black Cobra)
ela ela. thanx saho...
sp පියමල්
නියමයි,thanks
අනුෂ්ක
මිට සමාන technology එකක් ලගදීම ලංකාවෙන් එලි දකිනවා......!!!!!
අනුෂ්ක
මෙයට සමාන technology එකක් ලගදීම ලංකාවෙන් එලි දකිනවා......!!!!!
#ChalinduDeshan (කිනා)
චැහ්. මේක බලන්න ඉතිං හිටාංකො ඊලඟ මාසෙ වෙනකං.
පට්ටම එකක් වගේ.
එල එල.
ජය!සමීර චතුරංග
ඇයි සහෝ ලබන මාසේ මොකද වෙන්නේ?
indika
thnq
Nisal Lakshan
suppa me wage katha walata mama patta asai
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
appata සිරි පට්ට ෆිල්ම් එකක් නේ...
මෙහෙම ගැජට් එකක් ආවොත් හෙම හරි කෙලියයි..
බලමුකෝ මොකෝ වෙන්නේ කියලා...
ජය වේවා මචෝ...kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa..pinsiduweewa...pri
thanks..a lot...for your time
indika
sha... maru....
Dave
Thanks !
gihan
ගොඩක් ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
ශාන් විමුක්ති [ විමා]
එල කොල්ලෙක්ගෙන් අමුතුම පහරක් වගේ
නියමයි මචෝ
සබට බොහොම තුති!“චූටී මල්ලි”
ලස්සන කතාවක් වගෙ
අනිවා බලනවා සහෝ
දිගටම සබ් දෙමු
සබට තුති
ඔබට ජය....................Gayan
Thanks....
නලින්
සමිර ලා ඔක්කොම එක වගේ ..
මෙහෙමත් දිලක් කොහොම බලන්නද බං
බැමක් විතරමයි තියෙන්නේ
හේ! හේ!! ජය වේවා කොල්ලේ!
mindika
Thanks !!!!!!!!!!!
ගමයා
බොහොම ස්තූතියි
ජය වේවා!panduka
thanks
හර්ෂ ලහිරු
රේටින් අඩුවුනාට සුපිරි භාණ්ඩයක් වගේ
ස්තුතියි සහො ජය :Dදිමුතු තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ,ජයවේවා.
සංජය
බොහොම් ස්තුතියි සමීර සහෝ...
mudiya / මුදියා
සමීරය දුන්න නම් ලොවත් නෑ ඉතිං.
අනිව සුපිරි පහරක් වගේ.
නියමයි හොඳේ.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!pushpa
patta film akak,,,niyamai,
PALITHA
good film,,,,,,,puluwannam gravity film aka sub karala danna...akath patta film akak
සචිත් සුලක්ඛන
තෑන්ක්ස් සහෝ උපසිරසියට ජය වේව.ා..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama ada 1 meyka patta film akak