Pravinkoodu Shappu (2025) Sinhala Subtitles ආයුබෝවන් සුභ සිංහල හා හිංදු අළුත් අවුරුද්දක් ඔබ සියළු දෙනාටම. එහෙම නම් මෙන්න අළුත් අවුරුද්ද් බලන්න තවත් ලස්සන මලයාලම් බ්ලැක් කොමඩියක්. මේක නම් නොබල ඉන්න විදිහක් නෑ. මේකත් අළුත්ම තේමාවක් තියෙන කතාවක්. බැසිල් ජෝශප් තමයි මේකෙ ප්‍රධාන චරිතය. කව්ද ඉන්න චිත්‍රප…
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles
ආයුබෝවන් සුභ සිංහල හා හිංදු අළුත් අවුරුද්දක් ඔබ සියළු දෙනාටම. එහෙම නම් මෙන්න අළුත් අවුරුද්ද් බලන්න තවත් ලස්සන මලයාලම් බ්ලැක් කොමඩියක්. මේක නම් නොබල ඉන්න විදිහක් නෑ. මේකත් අළුත්ම තේමාවක් තියෙන කතාවක්.
බැසිල් ජෝශප් තමයි මේකෙ ප්‍රධාන චරිතය. කව්ද ඉන්න චිත්‍රපට නොබලන්නෙ. පොන්මෑන් බලල වැඩි කල් නෑනේ. මේකෙදි බැසිල් පොලිස් කාරයෙකුට අඳින්නෙ. මිනිහට තරුණ එස් අයි කෙනෙක් හැටියට මිනී මැරුමක් ගැන විමර්ශනයක් බාර වෙනවා. මිනී මැරුම වෙන්නෙ රා කඩේක. ඒකෙ අයිති කාරයා තමයි මැරෙන්නෙ. ඉතිං ඒක සිය දිවි නසා ගැනීමක්ද නැත්තම් මිනී මැරුමක්ද කියලයි හොයන්න වෙන්නෙ. මේ මරණය වෙද්දි රා කඩේ සෑහෙන පිරිසක් හිටියා ඉතින් ඒ අස්සෙ මිනිහ එල්ලිල මලාද මරල එල්ලුවද කියන එක තමයි අභිරහස. කොහොමත් රා සුවඳවත් පෙන්නන්න බැරි අපේ එස් අයිට සැක කාරයො ගොඩක් ඉන්නවා. බලමු අන්තිමේ මේක විසඳෙන හැටි.
බැසිල්ට අමතරව සුබින් සුහේර් සහ චෙම්බන් විනෝද් ජෝස් කියන ජනප්‍රිය නළු දෙපලත් මේකෙ උප ප්‍රධාන චරිත රඟපානවා. ශ්‍රීරාජ් ශ්‍රීනිවාසන්ගේ ප්‍රථම අධ්‍යක්ෂනයක් මේක.ඉතින් අළුත් අවුරුද්ද ලබන මේ මොහොතෙ මේ චිත්‍රපටයත් රස විඳින්න ආරාධනා කරනවා.
එහෙනම් තව ලස්සන උපසිරැසියකින් සමග හමු වෙමු
Pravinkoodu Shappu (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ-HDrip පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,586 downloadsDownload Pravinkoodu-Shappu-2025.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Pravinkoodu Shappu (2025) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
9 comments
Kasun Widusha
Isuru Chamara
Thanks
රජි
මලයාලම් ෆිල්ම් නම් පිස්සුවක්
Buddhika laKMal
Thanks machan Film ekata
Lisath
Lembayung movie ekt ona
Randil
ගොඩක් ස්තූතියි සබ් එකට ❤️
Sandeep Madushan
Thanx saho.. supiriyak
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Viraj
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි උපසිරසියට