ඔන්න යාලුවනේ අලුත් වැඩේ තුන්වෙනි කොටසත් අරන් මං ආවා. කට්ටියට කලින් කොටස් වල උන දේවල් මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නෑනේ. නේද ? හරි මෙන්න මේකයි අද කතාවේ සිද්ද වෙන්නේ වේරෝනිකා ඩොනවන් ඒ කියන්නේ නීතිඥ්ඥ වරිය පොඩි හෝඩුවාවක් පස්සේ යනවා මොකක්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඇයට හමුවෙනවා ලැටිසිය…

ඔන්න යාලුවනේ අලුත් වැඩේ තුන්වෙනි කොටසත් අරන් මං ආවා. කට්ටියට කලින් කොටස් වල උන දේවල් මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නෑනේ. නේද ? හරි මෙන්න මේකයි අද කතාවේ සිද්ද වෙන්නේ වේරෝනිකා ඩොනවන් ඒ කියන්නේ නීතිඥ්ඥ වරිය පොඩි හෝඩුවාවක් පස්සේ යනවා මොකක්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ කියලා හොයාගන්න. ඇයට හමුවෙනවා ලැටිසියා කියලා ගැහැණු කෙනෙක්, ඒ ගැහැණු කෙනාගෙන් කට උත්තරයක් ගන්න තමයි වෙරෝනිකා හදන්නේ. නමුත් අවාසනාවකට හිටි හැටියේම මේ සාක්ෂි දෙන්න හිටපු ලැටීසියා අතුරුදහන් වෙනවා. ඒ අතරේ අපේ මයිකල් සහෝදරයා තමන් කරන්න යන වැඩේ ගැන තමන්ගේ සිර මැදිරියේ ඉන්න අනෙක් සගයා ඒ කියන්නේ සූක්රේට කියන්න හදන්නේ. නමුත් ඔහුට කියන්න කලින් ඔහු විශ්වාස වන්ත පුද්ගලයෙක්ද කියලා දැන ගන්න එපැයි. ඒකට පොඩි පරීක්ෂනයක් කරනවා මයිකල්. ඒ පරීක්ෂනයෙන් සූක්රේ සමත් වෙනවා. නමුත් ඔහුට මයිකල් කරන්න යන වැඩේ ගැන කිවුවම ඔහු ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු කරන්නේ ඒ සිරමැදරිය අත ඇරලා වෙනත් සිරමැදිරියකට යන එක. සූක්රේ එතනින් ගියාට පස්සේ මේ කතාවට තවත් අලුත් සගයෙක් එකතු වෙනවා ඔහුගේ නම තමයි හේවයර්. මේ හේ වයර් කියන්නේ කවුද ? ඔහුගෙන් මයිකල්ට සහයෝගයක් ගන්න පුලුවන් වෙයිද ? ලැටීසියා ට මොකක්ද උනේ ? තව දෙවන කොටසේ අවසානයේදි ජෝන් අබ්රූසි මයිකල්ව අල්ලගෙන ඔහුගෙක් ෆීබනාච්චි ගැන දැනගන්න උත්සහ කරනවා මයිකල්ගේ කකුලේ අගිල්ලක් කපන්න හදමින්. ඉතිං මයිකල් ට කකුලේ අගිල්ලක් අහිමි වෙයිද ? ඒවට උත්තර හොයාගන්න මේ කොටස නරඹන්නම වෙයි.
කලින් කොටස් දෙකම බාගෙන බලලා කමෙන්ට් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි. කමෙන්ට් නොදාපු අයටත් ස්තුතියි. හිතේ සතුටින් කරන මේ වැඩේ ගැන අගය කරන පිරිසක් ඉන්නවා. ඒ අය හැමදාමත් පොඩි හරි ප්‍රතිචාරයක් දක්වලා අපිව දිරිමත් කරනවා. ඒ අතරේ වැඩි පිරිසක් ඉන්නේ එහෙම කිසිම හිතක් පපුවක් නැතිව උබලා මේවා දීපන් අපි බලනවා, කොච්චර මහන්සි වෙනවද ඒවා ගැන අපිට වැඩක් නැහැ. කියලා හිතන අය. ඒක ඕනා කෙනෙක්ට දැක්කම පේනවා. ඒ අය හිතන් ඉන්නේ අපි මේ ඉංග්‍රිසි උපසිරැසිය අරගෙන ඒක මොකක් හරි සොෆ්ට්වෙයාර් එකකට දානවා ඊට පස්සේ විනාඩියක් යනකොට ඒක සිංහලේට ට්‍රාන්ස්ලේට් වෙලා එනවා කියලා. කවදා හරි එයාලත් පොඩි හරි උත්සහයක් ගත්තා නම් උපසිරැසියක් සකස් කරන්න මේ කරන වැඩේ අමාරු කම, මහන්සිය ඒ දේවල් තේරුම් ගනී. අන්න එදාට තමයි එයාලගේ අතින් ඔය පහල තියෙන කොටුවේ ගොඩක් ස්තුති සහෝ කියලා ටයිප් වෙන්නේ. මේවා මේ කින්න ඕනා ඒවා නෙමී. අපි මේවා කතා නොකර ඉඳලත් බැහැ. මොකද සමහර අයගේ උපසිරැසි වලට ප්‍රතිචාර දක්වන්නේ ගොඩක් අඩුවෙන්. එහෙම උනාම ඒ කෙනා ආයේ ඔයාලට උපසිරැසියක් ගන්වලා දෙයිද. හිතන්න. කේසේ වුවත් ඔබ සැමට මං ස්තුති වන්ත වෙනවා දක්වන සහයෝගයට. පුලුවන් තරම් අනිත් කෙනා ගැන හිතන්න. තමන්ට මේ දේ උනොත් දැනෙන දේ ගැන හිතන්න. මං මේකෙදි විතරක් නෙමී කියන්නේ, එදි නෙදා ජීවිතයේදි පවා. කෙනෙකුට දෙයක් කියන්න කරන්න කලින් හිතන්න අද මං එයාගේ තැන හිටිය නම් මට ඇතිවෙන හැඟීම ගැන. එච්චරයි කියන්න තියෙන්නේ. හැමෝටම ගොඩක් ස්තුතියි.
එච්චරයි කිවුවට තව දෙයක් තියෙනවා කියන්න.
“බුරන බල්ලන් සියලු දෙනාට
ගල් ගැසීමට නැවතුනහොත්
ඔබ කිසි දිනෙක
ඔබේ ගමනාන්තයට ලඟා නොවෙනු ඇත.”
මම නම් නෙමී මේක කිවුවේ මේන්න මෙයා –වින්ස්ටන් චර්චිල්–
විශේෂ ස්තුතිය හෂාන් නිරංග විජේරත්න සොහොයුරාට
අහිංසක හිත්නේ. 😀

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
49,943 downloadsDownload Prison.Break_.S01E03.Baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-07-19
Subtitles by
ධනුෂ්ක | ධනා
Subtitles
185 comments
nuraj
chamara
Thanks dena kam balagena unne
darshana
Thnxxxxx
eranga
Niyama.story aka jaya wewa....
tharanga
එල එල පට්ට.
Isuru
Denakan magabalagena hitiye...dan patagala balana ona...THANX...anikath patagala denaa..
DilanH
එල එල හෂාන්
nisankaLK
නියම වැඩේ ජයවේවා
මෙච්චර කල් film ගත්තට මේක තමයි දාන පලමු කොමෙන්ටුව
ඒවගේම Prison Break තමයි මම මුලින්ම බලන්න පටන්ගත්තු tv series එක
ජයවේවාEzio
බොහොම ස්තුතියි.
rubyashen
ammo enakam hitiye thx sub ekata
Isuru dimantha
thankz
චරිත පොල්ගස්දෙණිය
මෙහෙම උපසිරැසි දෙන්න ධනා කොහෙන් කාලය හොයාගන්නවද දන්නේ නෑ .... :D
වැඩේ නම් මල් හතයි...ඇත්තටම ධනා අන්තිමේට කියලා තියෙන දේ ගැන වචනයක් කිවොත් හොදයි කියලා හිතුනා මොකද මාත් මේ වෙබ් අඩවියට සම්බන්ධ වෙලා චිත්‍රපටි කිහිපයකට උපසිරැසි සපයලා තියෙන නිසා....!!!
මෑතකදී දුන්න ඒ ෆිල්ම් ඔක්කොම වගේ ඩවුන්ලොඩ්ස් 4000 ක් ඉක්මවුවත් කමෙන්ට් තියෙන්නේ 150 ටත් අඩුවෙන්.. :( ඇත්තටම කෙනෙක් මේ දේ කරන්නේ අනෙක් වෙබ් සයිට් වල වගේ මුදලට නෙවෙයිමේක ස්වෙච්චා සේවාවක් වගේ.කෙනෙක් යම දෙයක් කලාම ඇත්තටම ඇගයීමක් බලාපොරොත්තු වෙනවනේ ඒක නැහැ කියනවනම් බොරුවක් ;)
ඒ නිසා ෆිල්ම් එකක් සිංහල උපසිරැසි සමග කොහෙන් හරි බාගත කරනවානම් අඩුම ගානේ ස්තුතියි කියලවත් දාන්න .ඒක ඒ උපසිරැසිය හදපු කෙනාට මහාමෙරක් වගේ වටිනවා :D
~ ජයවේවා ~jina
thanxxxx nice work
vernie
එන්න එන්නම comments අඩුවෙනවා විශේෂයෙන්ම tv series වලට, ඒකට තරහාවෙන්නඑපා සහෝ
dinura
කියලා වැඩක් නෑ.එල.මමනන් මේක කලින් බැලුවා.සිංහලත් එක්ක තවසැරයක් බලන්න ඕනේ.
Lahiru
Niyama wadana ban... I know how difficult this thing because I've also tried this sometimes back.Anyway good job and keep it up.Good luck..
asitha madushanka
ela maxaaaaaaaaaaa
jani
ela niyamai athnx .. anithwath ikmanata denna .. jaya wewaaaaaa
Mahesh
ඔයගොල්ලො ඔය කරගෙන යන සබ්ටඉටල් වඩේ නම් ගොඩක් වටින දෙයක්,Great j0b.
ashan
monawa unat karana wede nam mal 7i....
jayen jaya....dush
නියම වැඩේ ජයවේවා!
Prison Break-1 මේක ඉක්මනට ඉවර කරන්න බැරිද?. Episode 22 තියෙනවා .
ඔයාට ඕනි නම් English sub මම දෙන්නම්...ජයවේවා!Javind lakshan
thnks bro
shamal
maxa mama okoma down karnawa..oyaga wada niyamy...
ken
thank කරන්න_වචන_නෑ_බන්.උඹලට_ගොඩක්_පින්.sub දාන්න_උඹල_සැහෙන_කට්ටක්_කනවා_ඇති.එත්_මචන්_ඒකෙන්_ප්‍රයෝජන_ගන්න_අය_ගොඩක්_ඉන්න_නිසා_මහන්සිය_අපතේ_යන්නේ_නෑ.ගොඩ_දෙනෙක්_දන්නවා_දැන්_මේ_ගැන.
keep it up මචන්........nishadip1
Thanks,We are waiting for all the subs....
maxy (හේවා ලුණුවිලගේ )
elakiri
Dushan
machan onna mamath sub eka gaththa. godak thanks machan.me wade digatama karagena yana oyala hemotama godak pin machan. I WISH U ALL
CR
thanks machan thanks
ns
බොහොම ස්තුතියි...
ඉක්මනටම 4 වෙනි කොටසටත් සබ් දෙන්න...elakiri
මේක පට්ට ඇත්ත කමෙන්ට් එකක් දාන්න කොච්චර පොඩි වෙලාවක් ද ? ඇයි එහෙම දෙයක් කරන්න බැරි
තුතිsamaith4
නියමයි මචෝ අපි නම් අනිවා කමෙන්ට් එකක් දානවා
vee
පට්ට පට්ට :)
rusuru | රුසිරු
කමෙන්ට් එකක් දාන්න කියලයි අපිත් කියන්නේ ජය වේවා
jeewantha
Thnxxxx :)
kalinga
ඇත්තටම මේ කරන වැඩේට කමෙන්ට් එකක් වත් දාන්නේ නැත්තම් වැඩක් නෑ මම මේ සයිට් එක දන ගත්ත දා ඉදන් කමෙන්ට් දානවා.සබ් එකක් හදන්න සතියක් විතර කට්ට කනවා ඒත් කමෙන්ට් එකකට එක විනාඩියක් වත් යන්නේ නෑ..ඇයි ඇත්තටම එහෙම කරන්නේ.සබ් දෙන කට්ටියව දිරිමත් කලොත් ඔපිටමයි හොද මොකද තවත් සබ් අපිට ලැබෙනවා ඒක නිසා අනිවා කමෙන්ට් එකක් දාලා අපේ සොයුර සොයිරියන් දිරිමත් කරන්න
ජය වේවා බයිස්කෝප්
ganidu
මේක නම් මැක්සා කතාව ජය පතනවා ධනා සහෝට
f_live
සුපිරි කොල්ලෝ නියම වැඩක් දිගටම සබ් එක දෙන්න කමෙන්ට් එකක් නොදා ගන්න තරම් මම නම් ගුණමකු නෑ
hasitha
thank you
කැළුම්
අනිවා බලන කතාවක් අනිවා අපි නම් සහයක් දීලාම තමා සබ් එක ගන්නේ ඒ අපේ යුතුකම නේ
ජය වේවා සහෝරංග
නියමම පහරක් මේක ඊගාව එක දෙනකම් බලා ඉන්නවා තුති
KAVAN
Well done
wall e
හොද කතාවක් මේක නම් අලුත් ඒවාට වඩා මේක මගේ හිතට ඇල්ලුවා ගොඩාක් ඔයාලගේ කැපකිරීම් ඉහලින්ම අගය කාරනවා
Chanuka
Keep going bro... Cheerz !!!!!!
Amila
පට්ට
manula
උබට පින් මචං මම ඇගිලි ගැන ගැන හිටියේ
Shan
niyama shoo
සමීර කරැණාරත්න
patta patta niyameta thiyanawa sub eka
godak thanks sahooo...!
good luckරාම් රාජ්
ගනන් ගන්න එපා සහෝ.කරන වැඩේ අගය අපි දන්නවා.හැමදාම අපි ඉන්නවා තමෙන්ට් කරන්න.ස්තූතියි සබ් වලට
Achala
ඇත්ත කතාව මචන් ජය
අමීර
Thanks machan....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie


thanks