අද මේ ගෙන්න හදන්නේ WWE Studios නිෂ්පාදනයක්. මේක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Jason Momoa පිටපත පවා නිර්මාණය කරලා තියෙන්නේ ඔහු හා තවත් දෙදෙනෙක් එක්කාසු වෙලා. Jason Momoa කියන්නේ කවුද හැබෑට, ඔහු තමයි බොහොම දෙනෙක් පහුගිය ටිකේ පිස්සුවෙ වගේ බැලුව Game of Thrones කතා මාලාවේ කාල් ඩ්‍රේගෝ චරිතයට පණ දුන්නේ, අර මකර…
අද මේ ගෙන්න හදන්නේ WWE Studios නිෂ්පාදනයක්. මේක අධ්‍යක්ෂකවරයා වෙන්නේ Jason Momoa පිටපත පවා නිර්මාණය කරලා තියෙන්නේ ඔහු හා තවත් දෙදෙනෙක් එක්කාසු වෙලා. Jason Momoa කියන්නේ කවුද හැබෑට, ඔහු තමයි බොහොම දෙනෙක් පහුගිය ටිකේ පිස්සුවෙ වගේ බැලුව Game of Thrones කතා මාලාවේ කාල් ඩ්‍රේගෝ චරිතයට පණ දුන්නේ, අර මකර කෙල්ලගේ සැමියා. මේ වසරේ අප්‍රේල් 12 වනදා තිරගත වීම ආරම්භවුන මෙම චිත්‍රපටය IMDB 6.2 ක අගයක් ලබාගෙන තියනවා.
Jason Momoa තමයි ප්‍රධාන චරිතය වන රොබර්ට් වුල්ෆ් ලෙස එක්කවන්නේ. ඔහුට අමතරව Robert Homer Mollohan, Henree Alyse, Lisa Bonet, Chris Browning වගේ විශාල පිරිසක් එක්කාසු වෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටයේ වැඩි චරිත ප්‍රමාණයක් වෙනුවෙන් ඇමරිකානු ස්වදේශීය ජනතාවක් එක්කාසු වෙනවා.
කතාව පැත්තට හැරෙනවා නම්, වුල්ෆ් කියන්නේ නීතියෙන් පලා යන්නෙක්, හේතුව තමුන්ගේ මව දුෂණය කල පුද්ගලයා මරා දැමීම, එහෙම කරන්න වෙන්නේ දුෂකය සුදු ජාතිකයෙක් වීම හේතුවෙන් උසාවි තීරණය ඔහු නිවැරදිකරුවෙක් කිරීමයි. ඉතින් වුල්ෆ් මේ ඝාතයෙන් පස්සේ නැවත ගෙදර එන්නේ මාස 6 කට පස්සේ ඒ මවගේ භෂ්මාවශේෂ රැගෙන ගොස් ඔවුන්ගේ චාරිත්‍ර ඉටු කිරීමට, නමුත් ඒවා තියෙනේ ඔහුගේ සහෝදරිය ලග, ඇය ඉන්නේ සැතපුම් 500 කටත් එහා, ඉතින් ඔහු යනවා යතුරු පැදියක රට හරහා, අතර මගදී මිතුරෙක් හමුවෙනවා… මේ ඔක්කොම එක්ක FBI විශේෂ නියෝජිතයෙක් ඔහු පස්සෙන් පන්නවා, මොනවා වේවි ද? ඔහුගේ අරමුණ ඉටු වේවි ද? FBI නියෝජිතයා ජය ගනී ද? වුල්ෆ්ගේ ගමන කොහොමද? මේ ඔක්කොම උපසිරැස එක්කම බලාගන්න…
මේ චිත්‍රපටිය හොයලා කරලා දුන්නට හසාට ස්තුතියි කරන්න ඕනේ. එහෙනම් නැවතත් උපසිරැසක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!!!
540 MB (BR) කොපිය මෙතනින් බාගන්න
526EA20C5FC67C54B851F5C1937FEC42408E3F90700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0DE442D72F371FD9684C53D8949680FADCB21EB11.24 GB (BR) කොපිය මෙතනින් බාගන්න
53E0F75864D21AE1C7B9469453A07ACF7114CF6B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,798 downloadsDownload Road-to-Paloma-2014.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
41 comments
tharindu
chami
Onna mama Tamai 1st hoda ekak wageeee
LORD RAM
thnks saho..
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thilina
thank u machan
නලින්
අඩේ! මෙක දැක්කම එක පාරටම මතක් වුනේ චේ බයික් එකේන් රටවටා ගිය කථාව!
ස්තුතියි සමීර මලේ! වෙඩි වගේ බලන්න සබ් එක කරලා දුන්නට
ජය වේවා!
Shan Vimukthi
නියමයි සමියා
සුපුරුදු පරිදි වැඩ පටන් අරන් තියෙන්නේ මේ
ඔහොම යන් ඔහොම යන් :)Eranda
Aluthma Movie Ekakata Sub Dunnata Bohomathma Pin Saho....
Jack
නියමයි සමීර සහෝ.
“චූටී මල්ලි”
එල
හොද කතාවක් වගේ
සබට තුති
ඔබට ජය.........දිල්ෂාන් කාලිංග (ඩිලා)
එල එල...
මේකද කිව්ව වැඩේ..මේ තරම් ඉක්මනට ලැබෙයි කියල හිතුවේ නෑ.
බලමුකෝ එහෙනම් මේකත්.Ishara
patta lathawak wage thanks shoo
thiliya
sthuthi saho.. :)
රනිල් ශ්‍රීමාල්(A.R.S)
බොහොම ස්තුතියි සහෝ සබ් වලට.
Rashmika
මේ ෆිලුම බලලයි කොටන්නෙ
බොහොම ස්තුතියි සමීර සහෝ මේකට සබ් දුන්නට මේ අවුරැද්දෙ බලපු හොඳ රසවින්ඳනයක් ලබපු වෙනස්ම විදියෙ චිත්‍රපටයක්
පුලුවන්නම් මේ අවුරැද්දෙ ආපු Kid Cannabis එකටත් සබ් දෙන්න සහෝ
ජය වේවා!Bobby
Thank you friend.
Bobbymudiya / මුදියා
අමුතු කතාවක් වගේ.
අනිව බලන්න ඕනි.
නියම වැඩක් සමීරයෝ.
ජයවේවා.බොහෝ...................................................................................................ම ස්තූතියි...!Sampath
බොහෝම ස්තූතියි සබට.
dedunu
බොහෝම ස්තූතියි සබට.
පුලුවන්නම් Tracks (2013) එකටත් සබ් දෙන්න සහෝ
ජය වේවා!හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Namal
nyamayi saho
වරුණ රංගජිත් (වරූ)
බොහොම ස්තුතියි සහො
Isu DP
Thnkzz Subata…
ilaga Eka Ikmanin Gemu...
Jaya Wewa !!! :-) :-Pසංජය
උපසිරසියට බොහොම ස්තුතියි සමීර සහෝ....
දමිත්
නියමයි wwe එකක් නම්. බලමුකො කොහොමද කියලා ස්ටෝරි එක. ජයෙන් ජය සහෝ. තුති සබ් එකට...
Kulanjana Maduranga
filuma nm pattai wge.balamuko ehenm.subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa.....
malik
jayen jayama wewa obalata...!
Naween
විස්තරේ හැටියට මේක නම් බාන්නම වෙයි වගේ....
බොහොම ස්තූතියි සමීර සහෝ....Dulanga
thanks
Sanjaya
Sameera Saho Bohoma Pin.......
Chami
Thank you very much...
රවිඳු නිපුන්
බොලේ දැන් ගහෙන් ගෙඩි එනවා වගේ සබ් දෙනවනේ...
නියම්යි නියමයි !!
ෆිල්ම් එක නම් සුපිරියි වගේ..
තෑන්ක්ස් සබ් එකට සමීර අයියේ!!Nandana
Thank U Sameera.
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්නා කියන්නේ අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P
Madu jayaa
Tnx ..brother.. apiwenuwen obage watina kalaya weya kalata.....niyamaaaaii...
sara
ala macho
Saman
ela ela macho
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි, ස්තුතියි.
Kalum
Thnz bro.......
pamuditha
>(^_^)<
Cheshan Tharaka
Ela sahoo ela sub tika maru ane bro mata menname film tiketh sub dapankoooo
Kid cannabis 2014
In to the blue 2005
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Road to Paloma (2014) | පලා යන්නා….. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Road-to-paloma.jpg)

thanks machan