සුපිරි යුධමය චිත්‍රපටයක් බලමුද? මේක චීන වෙබ් චිත්‍රපටයක් MyDramaList හි 6.4 ක අගයක් හා ඉතා ඉහළ ජනතා ප්‍රසාදයක් යූ ටියුබ් හරහා ලබාගත් චිත්‍රපටයක්. මාතෘකාවෙන්ම පේනව ඇතිනෙ ස්නයිපර් වරයෙක් තමන්ගෙ කණ්ඩායමෙ අයව මරපු එකේ වාඩුව ගන්න එකක් තමයි තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Yan Jia විස…

සුපිරි යුධමය චිත්‍රපටයක් බලමුද?
මේක චීන වෙබ් චිත්‍රපටයක් MyDramaList හි 6.4 ක අගයක් හා ඉතා ඉහළ ජනතා ප්‍රසාදයක් යූ ටියුබ් හරහා ලබාගත් චිත්‍රපටයක්. මාතෘකාවෙන්ම පේනව ඇතිනෙ ස්නයිපර් වරයෙක් තමන්ගෙ කණ්ඩායමෙ අයව මරපු එකේ වාඩුව ගන්න එකක් තමයි තියෙන්නෙ.
ඉතින් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Yan Jia විසින්. ඒ වගේම මෙම චිත්‍රපටියේ රංගන දායකත්වය ලබා දීල තියෙන්නෙ Yu Rongguan, Xing En, Hong Shuaan, Yu Bolin යන නළු නිළි කැලයි.
තව කියන්නෙ තියෙන්නෙ මේ චිත්‍රපටයට තවමත් අන්තර්ජාලයේ ඉංග්‍රීසි උපසිරැසියකුත් නැති පසුබිමක තමයි මේ විදියට සිංහල උපසිරැසියක් නිර්මාණය උනේ.
හරි එහෙනම් මේ සුපිරි යුධමය චිත්‍රපටය බලමු එහෙනම්.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRIP පිටපත් සඳහා අදාළ වේ.
12,109 downloadsDownload Sniper-Vengeance-2023.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
- #Hong Shuang
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Xing En
- #You Decide
- #Yu Rongguang
- #උපසිරැසි
- #සංජන චමෝද් වික්‍රමරත්න
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
27 comments
Kantha_DLA
Anonymous
Ala
Anonymous
Film eka download karanna link eka thiyed
විමා
www.baiscopedownloads.co
ඕකෙ බලන්න
නිරෝෂ්
කොරියන් , චීන් ,ජපන් ,තායි ෆිල්ම් වැඩිපුර දෙන්න සහෝ ඒවායි නියම ස්ටෝරි තියෙනවා හොලිවුඩ් වගේ නෙවෙයි
සබ් එකට තැන්ක්ස්Kushan
Sub akta thanks
විමා
උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.
කාලෙකින් චීන එකක් වැටුනේ.Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Chaminda
Thanks bro sub 1ta ❤️❤️❤️❤️
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Anonymous
Thanks
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
ජැපනීස් සුපිරි සීරිස් එකක් දෙන්නකෝ
oshanda
ස්තූතියි සහෝදරයා
Udara Damith
elaaaaaaaaaaaaaaaaa
Anonymous
කොරියන් ෆිල්ම් දෙන්න පුලුවන් නම්
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..thilina
macahn hx sagooo
Anonymous
macahan batista inna ekak evilla wwe eke
thilina
macahan batista inna ekak evilla wwe eke
knock at the cabin (2023)
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
chanaka.n.k
thanks bro
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි
ජයවේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි සංජන සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!