Watch Trailer

The Battle of Jangsari (2019) Sinhala Subtitles | ජන්සාරි සටන! [සිංහල උපසිරැසි සමඟ]

Battle of Jangsari – ජංග්සාරි සටන යනු 2019 සත්‍ය සිදුවීමක් ඇසුරුන් නිර්මාණය කරන ලද දකුණු කොරියානු යුධමය චිත්‍රපටයකි. 1950-53 කොරියානු යුද්ධයේදී, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයේදී ඉන්චියෝන් ප්‍රදේශයෙන් උතුරු කොරියාව පළවා හැර දැමීම සඳහා දකුණු කොරියානු ශිෂ්‍ය සොල්දාදුවන් 772 දෙනෙකු විසින් ය…

Battle of Jangsari – ජංග්සාරි සටන යනු 2019 සත්‍ය සිදුවීමක් ඇසුරුන් නිර්මාණය කරන ලද දකුණු කොරියානු යුධමය චිත්‍රපටයකි. 1950-53 කොරියානු යුද්ධයේදී, උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර යුද්ධයේදී ඉන්චියෝන් ප්‍රදේශයෙන් උතුරු කොරියාව පළවා හැර දැමීම සඳහා දකුණු කොරියානු ශිෂ්‍ය සොල්දාදුවන් 772 දෙනෙකු විසින් යොන්ග්ඩියොක් ගම්මානයේ ජන්සාරි වෙරළ තීරයේ දී 1950 සැප්තැම්බර් 15 සිට 19 දක්වා සිදු කරනු ලබන මෙහෙයුමක් පාදක කරගෙන තමයි චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සඳහා දකුණු කොරියාව විසින් යවනු ලබන්නේ අවුරුදු 17 ක් පමණ වයස ශිෂ්‍ය සොල්දාදුවන් පිරිසක් වන අතර, ඔවුන් හට ලබා දී ඇත්තේ සති 2ක පමණ පුහුණු කාලයක් පමණි. කපිතාන් ලී මියුන්ග්-ජූන් ගේ නායකත්වයෙන් යුත් ගරිල්ලා හමුදා ඒකකයක් සහ චෝයි සුං-පිල් ඇතුළු ශිෂ්‍ය සොල්දාදුවන් 772 ක් සටන් කිරීම සඳහා මොන්සාන්හෝ නෞකාවෙන් ජන්සාරි වෙරළ තීරයට ගොඩ බසිනු ලබනවා.

Kwak Kyung-taek සහ Kim Tae-hoon විසින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන අතර, Myung-Min Kim, Megan Fox සහ Minho Choi ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබනවා. Megan Fox ඇමරිකානු වාර්තාකාරිණියක සහ නිව් යෝර්ක් හෙරල්ඩ් ට්‍රිබියුන් හි යුද වාර්තාකාරිණියක් වන Marguerite Higgins ගේ චරිතය නිරූපණය කරනු ලබනවා. කිම් මියුන්ග්-මින් ගරිල්ලා කාර්ය සාධක බලකායේ අණ දෙන නිලධාරියෙකු ලෙස කටයුතු කරන අතර චෝයි මින්-හෝ සොල්දාදුවෙකු ලෙස රඟපායි. ගොඩබෑමේ මෙහෙයුමේ නායකයා ලෙස ජෝර්ජ් ඊඩ්ස් කටයුතු කරනු ලබනවා.

Taewon Entertainment විසින් චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද අතර Warner Bros. Korea විසින් බෙදා හරින ලද මෙම චිත්‍රපටය 2019 සැප්තැම්බර් 25 වන දින දකුණු කොරියාවේදී තිරගත වූ අතර 2019 ඔක්තෝබර් 4 වන දින ඇමරිකාවේ Well Go USA විසින් නිකුත් කරන ලදී. මෙම චිත්‍රපටය Imdb දර්ශකයේ 6/10 මනාපයක්, Google පරිශීලකයන්ගේ 91% මනාපයක් සහ Rotten Tomatoes හි 43% ප්‍රේක්ෂක මනාපයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. Action | Drama | War යන කාණ්ඩයට තමයි අයත් වන්නේ. සත්‍ය කතාවක් මත පදනම්ව චිත්‍රපටය නිශ්පාදනය කර තිබෙනවා.හොඳයි එහෙනම් යාළුවනේ මම ගිහිල්ල එන්නම්. නැවතත් ඉක්මනින්ම තවත් උපසිරසියකින් හමුවෙනතුරු හැමොටම ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

6,307 downloadsDownload The-Battle-Of-Jangsari-2019.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

6,307 downloadsDownload Subtitles38 KB

24 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  2. Lakshansilva18

    goda kalekata passe korean flm ekakata sub awe.. koreanam aniwa balanawa. උපසිරිසියට බොහොම ස්තුති

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. thanuja manawadu

    Thanks oyata

  5. pathum kotte

    Patta bro.keep going...

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට

  7. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට... ජයවේවා!!

  8. Rukshan37

    Ela

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!

  10. rockz2020

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!

  11. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA - BUDU SARANAI

  12. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..

  13. welikandage

    Thanks brooo

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    thanks saho.korean film diatama karanna.asawen hitiye korean film ekak balanna.thawa ekak karanakan balagena innawa..thanks

  16. Dewadithya

    Thanks for sub!

  17. blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

  18. Tharindu07

    Thanks Machooo....!!! Jayavewa...!!!!

  19. Anonymous

    The.Battle.Roar.To.Victory.2019.KOREAN mekath fatta filumak

  20. Thilee

    ස්තූතියී සහෝ .. පුලුවන් නම් when the whether is fine ...2020... 16 episodes .... korean tv series එකේ උපසිරැසි දෙන්නකො .... ලස්සන කතාවක් ...ස්තූතියී

  21. Hemantha

    Many thanks for subtitle

  22. nilanka1212

    thanks....

  23. Avi

    Film BR එක Download කරගන්නෙ කොහොමද ?