Watch Trailer

The Hangover (2009) | හොඳටම ඩෝප් [සිංහල උපසිරැසි සමඟ]

චුට්ටක් දාගෙන ටිකක් ඩෝප් වුනහම කරන දේවල් ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මරු අත්දැකීම් එහෙමත් ඇතිනේ ඒ ගැන. මේ කතාවත් අන්න ඒ වගේ යාලුවෝ කට්ටියක් ගැන සහ එයාලට වෙච්ච අකරතැබ්බයක් ගැන කියවෙන කතාවක්. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මේ චිත්‍රපටය කලින් ඉඳලම තිබුනත්, කවුරුත් මේක උ.සි. ගන්වලා තිබුනේ නෑ. ඉතින්…

the hangover 2009චුට්ටක් දාගෙන ටිකක් ඩෝප් වුනහම කරන දේවල් ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මරු අත්දැකීම් එහෙමත් ඇතිනේ ඒ ගැන. මේ කතාවත් අන්න ඒ වගේ යාලුවෝ කට්ටියක් ගැන සහ එයාලට වෙච්ච අකරතැබ්බයක් ගැන කියවෙන කතාවක්. බයිස්කෝප් සිංහලෙන් අඩවියේ මේ චිත්‍රපටය කලින් ඉඳලම තිබුනත්, කවුරුත් මේක උ.සි. ගන්වලා තිබුනේ නෑ. ඉතින් මං අපේ යලුවෝ වෙනුවෙන් මගේ තුන්වෙනි උ.සි ගැන්වීම සඳහා මේ චිත්‍රපටය තෝරගන්න හිතුවා. අනික මේ වගේ එළකිරි චිත්‍රපටයක් නිකං තියෙන එක හරි නෑනේ.මේකේ 2 වෙනි කොටසට නම් මේ වෙනකොටත් සිංහල උපසිරස ලබා දීලා 3 ත් ලගදීම ඒවි 

ඉතින් යාලුවනේ මේක අධයක්ෂනය කරලා තියෙන්නේ Todd Phillips මහත්තයා. එතකොට කතාව රචනා කරලා තියෙන්නේ Jon Lucas, Scott Moore කියන දෙන්නා. Zach Galifianakis, Bradley Cooper, Justin Bartha වැනි හොලිවුඩ් වල ඉන්න සුපිරිම තරු රැසක් රඟන මේ චිත්‍රපටය හාස්‍යට වැඩි ඉඩක් ලබා දී තිබෙනවා.

මේකේ තියෙන්නේ මත්ද්‍රව්‍ය වගයක් අරගෙන පස්සේ ඇති වන අතුරුඵලයක් විදිහට මතකය නැති වුන මිනිස්සු හතර දෙනෙකුගේ කතාවක්. ඩග්, ෆිල්, ස්ටූ, සහ ඇලන් කියලා කියන්නේහොඳම යාලුවෝ හතරදෙනෙක්. ඒ අතරින් ඇලන් කියන්නේ නම් හරිම විනෝදජනක පුද්ගලයෙක්. එකිනෙකට වෙනස් වූ ගති ලක්ෂණ තියෙන මේ හතරදෙනාගෙන් ඩග් කියන්නේ ඇලන්ගේ අනාගත මස්සිනා. ඒ මොකද ඩග් බදින්න යන්නේ ඇලන්ගේ සහෝදරියව. මේ හතරදෙනා ඩග්ගේ විවාහයට ලකින් දවසේ තනිකඩ සාදයක් සූදානම් කරනවා. ඒක තියෙන්නේ ලාස් වේගාස් වල. ඉතින් මේ ඛට්ටිය කොහොමහරි ලාස් වේගෛ ගිහින් වේගාස් වල ලොකු හෝටලේක නතර වෙනවා. පස්සේ එදා රෑ, ඒ කියන්නේ විවාහයට කලින් දවසට කලින් දවස. එහ්ඩා මෙයාලා හෝටලේ වහලෙට නැගලා පොඩි ෂොට් එකක් දාලා පොඩි ආතල් එකක් ගන්නවා. ඒ අතර ඇලන්ට කුඩුකාරයෙක් දුන්නු රූෆීලින් නම් මත්ද්‍රව්‍ය වර්ගයක් මේ හතර දෙනා නොදැනුවත්වම බොනවා. ඊට පස්සේ උදේ අවදිවෙනකොට එදා රෑ වුනු කිසිම දෙයක් එයාලට මතක නෑ. ඒ දේවල් එයාලට අමතක වුනාට එයාලා එදා රෑ හොඳහොඳ සෙල්ලං කරලා තියෙනවා. ඒ ඔක්කොම දේව එයාලට දැනගන්න ලැබෙන්නේ අවසානයේදී. ඒ ඔක්කොටම හපන් වැඩේ තමයි උදේ එයාලා අවදි වෙනකොට එයාලගේ විවාහා වෙන්න හිටිය යාලුවා ඩග් අතුරුදහන් වෙලා. ඉතින් මේ කතාව පුරාවටම ඊට පස්සේ තියෙන්නේ අනිත් යාලුවෝ තුන්දෙනා ඩග්ව හොයාගන්න හදන හැටියි. ඒක නම් හරිම විනෝදජනකයි.

චිත්‍රපටය නරඹන්නාට කිසිම කම්මලිකමක් නොහිතෙන විදිහට චිත්‍රපටය හදන්න අධ්‍යක්ෂකවරයා සමත්වෙලා තියෙනවා. චිත්‍රපටය බලන්න පටන්ගත්තු වෙලේ සිටම චිත්‍රපටය ඉවර වෙනකල්ම ආපහු නැගිටින්න නොහිතෙන විදිහේ සිනමා සිත්තමක් කියලා සහතිකවම කියන්න පුලුවන්.

මයික් ටයිසන්ගේ කොටියව හොරකම් කරන්න ගිය පොලිස් වාහනේට වෙච්ච වැඩෙයි, සූදු කෙළින්න ගිහින් හම්බුනු චීන මනුස්සයා ගැනයි, ළමයෙක් ඉන්න අම්ම කෙනෙක්ව කසාද බැඳපු සිද්ධියයි, දත් ගලවපු සීන් එකයි, ඔයාලට බලාගන්න පුලුවන් මේක බලනකොට. ඔයාගේ අන්තර්ජාල සම්බන්දතාවයෙන් වැයවෙන දත්ත ප්‍රමාණයට කොහෙත්ම අසාධාරණයක් නොවන මේ චිත්‍රපටය පටන්ගත්තු වෙලේ ඉඳළම හිනාවෙවී බලන්න පුලුවන් එළකිරි චිත්‍රපටියක්. ඉතින් යාලුවනේ ඔයාලා මේක බලලා, මම කිව්වා වගේ චිත්‍රපටිය හොඳ නම් කමෙටුවකුත් කොටලම යන්න. ජයවේවා!!!

මීට පෙර පළකල ලිපිය.

මේ කියන්න යන්නෙ ගොඩක් අලුත් කොමඩි චිත්‍රපටයක් ගැන,නිකම්ම එකක් නෙවෙයි ඇවිත් ටික දිනක් ඇතුලත IMDB රෑන්කින්ග් වල 8.2/10 ක් ලබාගෙන ලොව හොදම චිත්‍රපට අතුරින් 169 වැනි ස්ථානයට ආව චිත්‍රපටියක්….ඔයාල හැමෝම අනිවා බලයි කියල හිතනව මේක..බොහොම ලස්සන කතාවක් තියෙන්නෙ..කතාව ගෙවෙන හැටිත් අමුතුයි..ඒ වගේම බොහොම රසවත්..වර්ණනා කළා ඇතිනෙ.. 😛
මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා පිරිසක් විවාහයකට ලෑස්ති වෙනව..ටික වෙලාවකින් මනාලියට දුරකතන ඇමතුමක් ලැබෙනව මනාලයාගෙ හොදම මිතුරෙක්ගෙන්,ඔහු කියනව “හැමදේම අවුල් වූ බවත් මනමාලය හොයාගන්න බැරි බවත් “..අවුල් වගේ නේද?

ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නෙ.. මේ මම මුලින් කී සිද්දියට දින දෙකකට කලින් වෙන දේවල් වලින් තමයි කතාව පටන් ගන්නෙ..ඩග් කියන පුද්ගලය තව දින දෙකකින් විවාහ වෙන නිසා ඔහු යනව ඔහුගේ මිතුරන් 3ක් එක්ක ඔහුගේ “තනිකඩයන්ගේ සාදයට” (Bachelor Party) මේ සදහා ඔවුන් යන්නෙ ලාස් වේගස් වලට,ඔවුන් එහෙ ගිහින් සුපිරි හෝටලයක නැවතෙනව රාත්‍රිය පුරාම හොදින් විනෝද වීමේ අරමුණින්..මුලින්ම මේ 4දෙනා හෝටලයේ වහල උඩට නැගල මත්පැන් ස්වල්පයක් පානය කරනව..එච්චරයි..පසුදින ඔවුන් තමන්ගේ හෝටල් කාමරය ඇතුලෙ ඇහැරෙනව..මුලු කාමරයම අවුල් වෙලා,නාන කාමරයේ කොටියෙක් ඉන්නව,කාමරයේ ඉදල කාන්තාවකුත් එළියට යනව,එක්කෙනෙක්ගෙ දතක් නෑ?කාමරය ඇතුලෙ කුකුල්ලුත් ඉන්නව,කබඩ් එකක් ඇතුලෙ ඉදන් ළමයෙකුත් අඩනව,මේ ඔක්කොම හරි කියමුකො,4දෙනාගෙන් 3යි ඉන්නෙ..ඩග්,එනම් මනමාලය අතුරුදහන් වෙලා..

මේව උනේ කොහොම්ද?වහල උඩදි පානය කළ මත්පැන් වීදුරුවෙන් පස්සෙ මෙච්චර දෙයක් උනේ කොහොම්ද කියල බලන්න ඕන නම් බාගන්න මේ ෆිල්ම් එක..සුපිරි බොක්සිං ක්‍රීඩක මයික් ටයිසන්ත් මේ චිත්‍රපටයේ චරිතයක් රගපානව,සෙල්ලම් නෑ නෙ?..හොදට හිනා වෙන්න පුලුවන් බොහොම රසවත් චිත්‍රපටියක්,එ වගේම මම මේ දීල තියෙන කොපිය ළගදි ආවෙ..ඉක්මනටම බාගන්න..

The Hangover (2009) on IMDb

 

 

430 MB කොපිය මෙතනින් බාගන්න 69a2afd6afd28cf86ac7a5ee16427773c02fd201 650 MB කොපිය මෙතනින් බාගන්න 47ee25cf294184b05868c67134fa5c6ab41e34bd ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

10,993 downloadsDownload The-Hangover-2009.zip112 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/අචින්ත-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත ගුණසේකර

Subtitles

10,993 downloadsDownload Subtitles112 KB

99 comments

  1. ගැNඩොLෆ්

    මචං ගුරා... Terminator Salvation එකේ හොද කොපියක් දාපංකෝ...
    Thanx in Advance,,,!!!

  2. පොතේ ගුරා

    @ගැNඩොLෆ් ! තාම හොද කොපියක් ඇවිත් නෑ මචෝ..මම නිත‍්ර සෙවිල්ලෙන් ඉන්නෙ..ආව ගමන් දාන්නම්.. (මම කැම‍රා කොපියක් බැලුව,මුල් ෆිල්ම් 3 ත‍්රම් ගති නෑ 4 වෙනි ෆිල්ම් එක)

  3. ඉන්දික

    මම දන්නේ නෑ Torrent File ඕපන් කරන්නේ කොහොමද කියලා පුල්වන්නම් මට ඒ ගැන කවුරැහරි කියලා දෙනවද

  4. මම

    පිංසිද්ද වේවා

  5. පිස්සා

    DL වෙන්න දැම්මා..
    ගොඩාක් තියෙනවා බලන්න...
    Thanks මචෝ !!!

  6. Dewage55

    mchan ICE AGE-3 tawama honda copy ekak hamba une nedda, mama balagena inne danakan, torrent sites wala thiyenawa, eth sure neha.
    me movie ekath band damma.

  7. පොතේ ගුරා

    @මම! :D :)

    @පිස්සා ! එළ මචන්.. :) අනිවා කස්ටිය ආස වෙයි මේකට..

    @Dewage55! මමත් නිත‍රම හොය හොය ඉන්නෙ මචන්..ආව ගමන් දෙන්නම්..දැනට නම් හොද කොපියක් නෑ.. :(

  8. kathu

    මෙක road trip කරපු director ගෙ නේද...?? Film එක එළම අැති....

  9. anthrax

    ඔක බලද්දි මුකුත් කන්න බොන්න ලෑස්ති වෙන්න එපා. popcorn ඉස්මොල්ලෙ ගිහින් මෑරෙන්න ගියා මාව.

  10. සුභාෂ්

    මම ෆිල්ම් එකක් බලන්න ගිය වෙලාවක මේ ෆිල්ම් එකේ ෂෝට්ස් දැම්මා . . . ඒකෙ විදිහට නම් මේක මාර හිනා යන ෆිල්ම් එකෙක් . . .ඉක්මනට බාගෙන වත් බලන්න ඕන . . . !

  11. පොතේ ගුරා

    @kathu !හික්zz.ඔව් බන් ටොඩ් ගෙ එකක් තමයි...අනිවා බලපන්..

    @anthrax! හික් හික්..මෙන්න නියම අවවාදයක්..අනික් අයට ෆිල්ම් එක ගැන හිතාගන්න උපකාරවෙයි මේ කියමන..හික්z..!

    @සුභාෂ්! අනිවා අනිවා..මේක එළ!

  12. උදාන

    එල එල පෝලිමම බාල බැලුව ගුරො මැක්සා.............

  13. මමගි

    සතූතියි!

    සුපුරුදු පරිදි මෙකත් බාගත වෙන්න දැම්මා!

  14. පොතේ ගුරා

    @උදාන! අනිවා මචෝ..එළ!

    @මමගි! එළ එළ මචන්.. :)

  15. Uraj Deemantha

    ගුරා දානවා අපි බානවා... :P හික් හික්....... :D

  16. Suvin

    meka full jolly movie 1k. mama baluwa. niyamai. Mike Tysanuth innawa meke. godaaaaaak hinaaaa wenna puluwan balana gaman...! aththatama ela kiri!

  17. Anonymous

    macho...how 2 type this in sinhala....I'v the uni-code package of this which can realise the sinhala fonts but can't type them...please help me =D

  18. AL1717

    Thama DVDScr Ne Machan bt Maxxa Film Aka
    DVDRip Akak Ma Bana Wa Eka Sere...
    Thanks

  19. මලේකා

    මම කොමඩි වැඩිය බලන්නේ නම් නැහැ. එත් කට්ටියගේ ප්‍රතිචාර උපරිම නිසා ඔන්න මමත් බාන්න දැම්මා. ;)

  20. namal

    ඩවුන්ලොඩ් කරන්න විදිහක් නැ...කොහෙන් හරි හොයන් තම බලන්න වෙන්නේ.. :(
    මචන් මේ film රැන්ක් කරන සයිට් එක මොකද්ද?

  21. sana

    ගුරා අර ටොරන්ට් ගැන ලියපු එක නම් එල, මන් හිතන්නෙ සින්හලෙන් පලවෙනි වතාවට වෙන්න ඇති. හැබැය් තව ටිකක් ලිව්වා නම් තමයි හොද :-)
    මෙන්න මෙතන හොද විස්තරයක් තියෙනවා.
    (සමාවෙන්න මෙතන දැම්මට)
    http://computer.howstuffworks.com/bittorrent2.htm

  22. kolla

    ela ela thanx

  23. Vishwa

    බාගෙනම බලන්න ඕනෙ.thanx මචන්

  24. kathu

    කට්ටියම බලන්න film එක..!!! පට්ට තමා..!!! I laughed my ass off..after long itme..!!!

  25. Udara

    hehehehehehehe lol

  26. gessy

    ela ela aniwa bamanawa

  27. Kasun.D

    මෙකත් බාගත වෙන්න දැම්මා!

  28. yasas

    Ane thanks very mutch,,,, supiri film eka,,,,,,,,, hina wela bada pala gatahaki,,,,,,,

  29. Lahiru

    meke Sinhala Sub dannakoooooooo

  30. kassa

    පට්ට මචන්

  31. dinesh

    meke sub na neda?sinhala bari nam eng eka ganna link 1k denna.

  32. Chalith

    Thanks

  33. waruna

    patta machn txz

  34. isuru

    sub aka txz lot

  35. shann

    මේකෙට සබ් නැති එක අඩුවක් එක ඔයා පිරෙව්වා කියලා කියන්න පුළුවන් :)

  36. venura

    bohoma pin sub akata

  37. උදාර

    මේක නම් පට්ටම ෆිල්ම් එක බොහොම තුති

  38. quik

    thanks

  39. dilan

    elakiri film aka macho

  40. sameera

    මේකෙ තුන් වෙනි එකත් දැනටමත් ඇවිල්ල තියෙන්නෙ බන් මෙන්න ලින්කුව

  41. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  42. Ishu

    නියමයී,,, නියමයී,,,, බොහොම ස්තුතියී,.,,,,! :D

  43. HarshA LahirU

    එලකිරි සහො මේකනම් පට්ටම කොමඩියක්
    මේකට සබ් දුන්නට ජය

  44. රෙහාන් චානක

    නියමයි අචියා තව තවත් සබ් දාන්න ලැබේවායි පතනවා

  45. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, මේ අඩුව පුරවපු එකනම් බොහොම වටිනවා. තව අපේ සයිට් එකේ මූවි කලෙක්සන් එකේ තව සමහර ෆිල්ම් දීලා නැහැ උදාහරණයකට මේක Cars (2006)
    මෙන්න මේකත් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.පොඩ්ඩක් බලන්න,ජයවේවා.

  46. “චූටී මල්ලි”

    කලින් බැලුවා
    පට්ටම පහරක්
    සබට තුති
    ඔබට ජය.......

  47. namal

    ela ela...........,

  48. Kasun

    ela

  49. Erängä

    බොහොම ස්තුතී...!!! ^_^

  50. සoජය

    බොහොම ස්තුතියි සහෝ...

Load more comments