[box]ආයුබෝහෝ වේවා, ආදරණිය බයිස්කෝප් හිතවතුන් හා හිතවතියන් සැමටම. හුඟ කාලේකින් තමයි උපසිරසකින් ඔයලා හමුවෙන්න ආවේ. ලැබෙන නිදහස් වෙලාව තුලින් ටිත ටිත මේ වැඩේත් කලේ හිතේ තියන උනන්දු තවම නැතිවෙලා නැති නිසයි. ඉතිං එහෙම නම් වැඩි කථා බහාක් නැතුව මේ සලරුව පැත්තට හැමු. නම දැක්ක ගමන්ම තේරෙනවනේ මෙක හොල්මන් කථා…

ආයුබෝහෝ වේවා, ආදරණිය බයිස්කෝප් හිතවතුන් හා හිතවතියන් සැමටම. හුඟ කාලේකින් තමයි උපසිරසකින් ඔයලා හමුවෙන්න ආවේ. ලැබෙන නිදහස් වෙලාව තුලින් ටිත ටිත මේ වැඩේත් කලේ හිතේ තියන උනන්දු තවම නැතිවෙලා නැති නිසයි.
ඉතිං එහෙම නම් වැඩි කථා බහාක් නැතුව මේ සලරුව පැත්තට හැමු. නම දැක්ක ගමන්ම තේරෙනවනේ මෙක හොල්මන් කථාවක් කියලා. එවගේම මෙම සලරුවේ මිට කලින් පලමු කොටස බයිස්කොප් අඩවියේ පළ වෙලා තියෙනවා. එක බලලා නැත්නම් මෙතනින් ගිහින් බා ගෙන බලන ගමන් මංගල සහෝට ස්තුතියි කියාගෙනම යන්න. හැබැයි පළමු තථාව දෙවන කථාවට සම්බන්ධයක් නම් නැහැ. එක නිසා එච්චර ලොකු අවුලක් නැහැ. මේම සලරුව ප්‍රදර්ශණය ආරම්භ වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ මාර්තු 14 වෙනිදා අන්තර් ජාතිත චිත්‍රපට දර්කයේ කටුව 4.9 ක අගයක් අරන් තියෙනවා. මෙ ගණයේ චිත්‍රපටි වලට ටිකක් කටුව නගිනවා අඩුයි කියලා ඔයලා දන්නවානේ (කටුව කිව්වේ මිටරේ කටුව හරිය.. :P)
මුලින් ම කියන්න ඔනේ මෙ කථාව පදනම් වෙලා තියෙන්නේ සත්‍ය සිදුවිමක් මත. ඒ සිදුවිමේ පුනරුපණය තමයි මෙහි කථාවේ ගලා ගෙන යන්නෙ. ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් ටිකක් දුර බැහැරට වෙන්න තියන ටිකක් ගම්බද පලාතක තමයි මේ සත්‍ය සිදුවිම සිදුවෙලා තියෙන්නේ. Connecticut කියන්නේ ඒ ජනපදයේ නම. ඉතින් ඔහොම යනකොට යනකොට මේ ජනපදයේ තියෙන Georgia කියන ගමට එනවා තරුණ පවුලක් 1993 වසරේ. මේ පවුලට අම්මා තාත්තා සහා දුවක් ඉන්නවා, පසුව තව දුවෙකුත් ලැබෙනවා. එවා පස්සේ. මේ තරුණ පවුලේ අම්මට කලින් ඉදන්ම එයාගේ මිය ගිය අම්මාව පේනවා. පෙනි හිඳලා යම් දෙයක් කියන්න උත්සහා කරනවා එත් මේ තරුණ අම්මාට ඒ මොකද්ද කියලා දැනගන්න උවමනාවක් නැති ගානට ඉන්නවා. ඒ අතරේ මේ පවුල අළුතෙන් පදිංචියට එන්නේ මේ ගමේ තියෙන ටිකක් විතර පරණ ගෙයකට. මේ ගෙදට්ට අවාට පස්සේ පළමුදාම මේ පවුලේ දු සිගිත්තට අපුරු මිතුරෙක් මුන ගැහෙනවා. මේ දුවට පසුව නොයෙක් නොයෙක් සිහින දකින්න පටන් ගන්නවා. ඇය දකින දේවල් අම්මා විශ්වාස කරන්නේ නැහැ. එත් ඇය කියන එක්තරා කරුණක් නිසා ඇගේ තාත්තා ඇයව විශ්වාස කරන්න පටන් ගන්නවා. එවුනත් අම්මා ඇගේ ස්ථාවරයේම සිටිනවා. මේ පවුලට උදව් කරන ඔහුන්ගෙ මිතුරියකුත් සිටිනවා. ඇයත් මේ දුවව විශ්වාස කරනවා. නමුත් මෙක අම්මට ලොකු මානසික වදයකුත් වෙනවා. ඒකට හේතුව දැනගන්න චිත්‍රපටිය බලන්න වෙනවා. ඒ අතර මේ අළුත් නිවස අවට යම් යම් පිරිසක් ගැවසෙන අන්දමත් මේ සිගිති දු සිගිත්ත දකිනවා. හැබැයි එයාට විතරයි ඒ අයව පෙන්නෙත්….
ඉතිං මේ පෙනේන අය කවුද, මේ දුවගේ මිතුරා වෙන්නෙ කවුද, ඇයි මේ අය මේ පවුලට පෙන්න එන්නෙ, කරදයක් කරන්නද, නැත්නම් උදව්වක් ඉල්ලගන්නද? මෙවට උත්තරත් එක්ක වැඩි විස්තරත් දැන ගන්න මේ සලරුව බාගෙනම බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් හැමොටම ජය වේවා !!!
650 MB කොපිය මෙතනින් බාගන්න b0bdc182f108db30222df5cd5f08ebe3a7b91a72 800 MB කොපිය මෙතනින් බාගන්න 2256338e5841c9d495682e60bb65c2a9205db169 1.5 GB කොපිය මෙතනින් බාගන්න 039702e8a743c0b36f10572ed82a9be964df02a9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,745 downloadsDownload The.Haunting.in_.Connecticut.2.Ghosts.of_.Georgia.2013.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
63 comments
ccnp
lasidu
පට්ට පට්ට මචං බලන්න ඕනේ...
Isuru
niyamai mama sai mey wage aththa katha balanna thnxxx naleen
amilatk
jayen jayama wewa!!!!
chami
thnxxxxxxxxxxxx
tharanga
බොහොම පින් මචං දිගටම සබ් දෙමු නේ
weera
ela mcn!!!!!
ositha
elakiri kollaa niyamai!!!!!!
quik
thanks
wow
wow.... maru :D
shann
ජයම වේවා... තවත් ෆිල්ම්ස් වලට සබ් දාලා ඕනේ සහෝ..මේ සබ් එකට බොහොම තුති.....
ganidu
තැන්ක්ස් වේවා!!!!!
upali
ela ela ela ela
kalinga
ඇත්ත කතාවක්නේ අනිවා බලන්න ඕනේ.
තුති!
h[A]s
නියමයි සහෝ/////////// පහරක් නේ ///////////
geeth
download karanwa saho.
vee
balami aniwa. :P
uda
ඉදලා ඉදලා මේ ඇවිදිල්ලා තියෙන්නෙ කාලෙකට පස්සෙ පට්ට කතාවකුත් අරගෙන? ආව විතරයි නේද තාම? එහෙනම් ඉතින් කට්ටියට අද රජ මගුල් තමයි. වැඩිපුරම හොරර් දීපු කෙනෙක් ගේනකොට ඉතින් ආයෙ අහන්ඩත් දෙයක් නෑ බලනවා ඇරෙන්ඩ.
Silent Hill 2ම බැලුවෙ ඔයා දුන්නැයින් පස්සෙයි. පට්ටම ෆිල්ම් දෙකක් ඒ දෙකත්. මාර කතාවක් යටින් යන්නෙ ඒ දෙකේම. මේකෙත් මුල් එක බැලුවෙ නෑ තව. ඒකත් සිංහල දුන්නනම් හොද නේද සහෝ? එතකොට ඒ දෙකත් හරිනේ...
ඉදලා හිටලා හරි ඉඩක් තියෙන වෙලාවට මෙහෙම එකක් ගේන එකනම් හොද දෙයක් තමා. හෙමි හෙමින් දුර ගමනක් යමු. ප්රවෙඅගකාරී පිතිකරුවො කොච්චර හිටියත් අන්තය රැකගෙන ඉන්ඩ හැකි අය අඩුවුණොත් වැඩක් නෑ...
(උදාහරණ පේනවා ඇස් පනාපිට අපට) එහෙනම් ජය වේවා!
තන්කු තන්කුnipuna
gr8 macho
zumo man
elazzz thnxzzzz
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela maxxa wadak macha......gindara hode,,,
shalana
THANKS....
Gayan
thx sahota thawath films denna kiyala illa sitinawa
“චූටී මල්ලි”
එල එල කොල්ලා
අප නිසා වෙන මහන්සිය වෙනුවෙන්
අපගෙ උපහාරය
සබට තෑන්ක්ස්
ඔබට ජය.....නලියා
උදා සහෝගේ කමේන්ට් කරනයනම් අනර්ගයි.!
ස්තුතියි සහෝ..
එවගේම අනික් සහෝ 22නාටම ස්තුතියි වේවාජය වේවා!!
dilan
thanks
susantha pradeep
thnx....
Uvindu sathsara
thanks bro
kkg
tnx sahodaraya.........
ශාන් විමුක්ති [වීමා] 〠
වෙනද වගේම එලම කොමෙන්ට් එක උදාගෙන් ;)
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට්
ජය වේවා!! :Dindika
thnq machoo..!!
Lakshitha keerthi
thax
sura
ela
nirosha
supiri film ekak wage math banawa
mudiya / මුදියා
හපෝයි හොල්මන්.ඉඳල ඉඳල අපේ නලීන් සහෝ මාර එකක්නෙ දීල තියෙන්නෙ.කමක් නෑ ඉතිං ඔන්න ඔහේ බය වෙන්නත් එක්ක බලනවා.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!
කැලුම් ගුණසේකර
ස්තුතියි නලින් සහෝ උපසිරැසියට.
rohan
thanks saho..
dhanushka
good job,thanks
“චූටී මල්ලි”
එල එල සහෝ
මේ වගෙ ලස්සන නිර්මානයක්
අපට සමීප කලාට බෝම තුති
සබට තැන්ක්ස්
ඔබට ජය.........me
Thanks
P@සත්‍යජිත්
thankuuuu machan....
Danuka
mare maru!!! thnxx!
lila
onna math bagannawa bro,,, elz,,,
nirosha
niyama kathawa.mula edala digatama balanna asa hothena kathawak dunnata thanks!9 . thawath me wage katha denna
M.D.A Pradeep (අමිල මනනදේව)
මේක පට්ට ෆිල්ම් එක සහෝ.එළකිරි....
බොහොම ස්තුතියි සබ් එකට...ජය වේවා!!!!tharindu
ekenma machan onna maamt set una
ela machan film eka
thavath hoda horror film ekak depanko ban
rating one na
hodaekak nam elama thama ithinganesh
thanks machan
sasanka
patta
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thush
මම බෑලුව...බොහොම ස්තුති.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks