The Running Man (2025) Sinhala Subtitles තිබ්බ වැඩ රාජකාරි ගොඩක් ආස්සේ ඔන්න අලුත් ෆිල්ම් එකක සබ් අරන් ආවා.ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත්, Stephen King කිව්වම නොදන්න කෙනෙක් නෑනේ… එයාගේ horror සහ thriller කතා වලට මුළු ලෝකෙම වහ වැටිලා ඉන්නේ. IT, The Shining, Shawshank Redemption වගේ සුපිරිම නිර්මාණවල අය…

තිබ්බ වැඩ රාජකාරි ගොඩක් ආස්සේ ඔන්න අලුත් ෆිල්ම් එකක සබ් අරන් ආවා.ඉතින් ෆිල්ම් එක ගැන කිව්වොත්,
Stephen King කිව්වම නොදන්න කෙනෙක් නෑනේ… එයාගේ horror සහ thriller කතා වලට මුළු ලෝකෙම වහ වැටිලා ඉන්නේ. IT, The Shining, Shawshank Redemption වගේ සුපිරිම නිර්මාණවල අයිතිකාරයා එයා. ඉතින් එයාගේ තවත් අති සාර්ථක නවකතාවක් වන “The Running Man” ඇසුරෙන් නිර්මාණය වුණු අලුත්ම චිත්‍රපටය තමයි මේ අරගෙන ආවේ…
මේ නමින්ම 1987 දී Arnold Schwarzenegger රඟපාපු සුපිරි ෆිල්ම් එකක් ආවා මතක ඇතිනේ? හැබැයි මේ අලුත් 2025 ෆිල්ම් එක ඒ පරණ එකේ කාබන් කොපියක්ම නෙවෙයි. Baby Driver, Last Night in Soho වගේ වෙනස්ම ආරේ ෆිල්ම් කරපු Edgar Wright තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම Top Gun: Maverick එකෙන් කරළියට ආපු Glen Powell තමයි මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ…
කතාව මෙහෙමයි… කාලය 2025 අවුරුද්ද. ලෝකයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා, ඇමරිකාව මහා අවුලක තියෙන්නේ. මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න අමතක කරන්න තියෙන එකම විනෝදාංශය තමයි රජයෙන් පවත්වන ම්ලේච්ඡ රියැලිටි වැඩසටහන්. ඒ අතරින් භයානකම සෙල්ලම තමයි “The Running Man”.මේ තරඟයේ නීති හරිම සරලයි. තරඟකරුවාට සිද්ධ වෙනවා වෘත්තීය මිනීමරුවන්ගෙන් (Hunters) බේරිලා දවස් 30ක් ජීවත් වෙන්න. Ben Richards කියන්නේ තමන්ගේ දරුවා බේරගන්න සල්ලි හොයන්න මේ මාරක ගේම් එකට අත්සන් කරන අසරණ තාත්තා කෙනෙක්. හැබැයි ඔහු දඩයමක් වෙන්න ලෑස්ති නෑ… ඔහු මේ සෙල්ලම උඩු යටිකුරු කරනවා.
Action, Sci-Fi සහ Thriller රසිකයෙක්ට බලන්නම වටින එකක්. විශේෂයෙන්ම පරණ ෆිල්ම් එකට වඩා පොතේ තියෙන ඔරිජිනල් කතාවට මේක ගොඩක් කිට්ටුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම බලන්න ඕන සුපිරිම මට්ටමේ ෆිල්ම් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්.
ඉතින් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු මෙතනින් නවතිමි. හැමෝටම ජයවේවා.
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,868 downloadsDownload The-Running-Man-2025.zip77 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-11-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Running Man (2025) Sinhala SubtitlesSubtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Nuremberg (2025) Sinhala Sub
- #Nuremberg (2025) Sinhala Subtitles
- #Nuremberg Sinhala Sub
- #Nuremberg Sinhala Subtitles
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #The Dam (2025) Sinhala Sub
- #The Dam (2025) Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Sahan Gayantha
Asanga Basooriya
bohoma sthuthi sub ekata.. jayama wewa.
Nuwan Asela
Sub ekata thanks brother
Buddhika laKMal
Sub ekata thanks
Buddhika laKMal
Sub ekata thanks machan
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thanks a lot Damindu saho sub ekata