Watch Trailer

The Secret of Moonacre (2008) | සඳ කුමරිය එක්ක රහස් හොයමුද?

එක්තරා පළාතක ඉන්නවා රදළ පවුල් 2ක්. මේ එකකට එකක් දෙවෙනි වෙන්න කැමති නෑ. මේ දෙකෙන් එකක ඉන්නවා සඳ කුමරිය ලෙස හැඳින්වෙන කුමාරිකාවක්. එයා කොයි තරම් සොබාදහමට සමීපද කියනවානම් එයාගේ මේ හොඳ හදවත ගැන දැනගන්න සොබාදහම එයාට සඳ මුතු කැට ලබාදෙනවා තෑග්ගක් හැටියට. මේ මුතුවල තියෙනවා බලයක්, ඒ තමා ඒවා අතට ගන්න අයගේ හද…

එක්තරා පළාතක ඉන්නවා රදළ පවුල් 2ක්. මේ එකකට එකක් දෙවෙනි වෙන්න කැමති නෑ. මේ දෙකෙන් එකක ඉන්නවා සඳ කුමරිය ලෙස හැඳින්වෙන කුමාරිකාවක්. එයා කොයි තරම් සොබාදහමට සමීපද කියනවානම් එයාගේ මේ හොඳ හදවත ගැන දැනගන්න සොබාදහම එයාට සඳ මුතු කැට ලබාදෙනවා තෑග්ගක් හැටියට. මේ මුතුවල තියෙනවා බලයක්, ඒ තමා ඒවා අතට ගන්න අයගේ හදවතේ තියෙන නපුරු සිතුවිලි ඉබේටම එළිවෙනවා.

ඉතිං මේ කුමරිය හිතන්නේ මේ සඳ මුතු යහපත් දේවලට යොදාගන්න වුණත්, එයාගෙ තාත්තට සහ පෙම්වතාට ඕනෙ කරන්නේ මේ බලයෙන් ඒ ප්‍රදේශය තමන්ට නතු කරගන්න. මේ අයගේ අදහස් එළිවුණාම කුමරිය සඳ නිම්නයට ශාපයක් කරනවා. මේ ශාපය හරවන්න පුලුවන් සැබෑ සඳ කුමරියකටම පමණයි. ඉතිං ශාපය කළ දිනයේ සිට පන්සීයවෙනි අවුරුද්දේ සඳ පෑයුවහම මේ සඳ නිම්නයට විනාශය ළඟා වෙනවා. ඉතිං මේ 500 වෙනි සඳ පායන්න තියෙන්නේ තව බොහොම කෙටි කාලයයි.

ඕහ් තව එක දෙයක්, මේ සඳ කුමරියට තෑගි ලැබෙන්නේ සඳ මුතු විතරක් නෙමෙයි. තවත් විශේෂ තැගි 2ක් ලැබෙනවා. ඒත් ශාපයෙන් පස්සේ මේ සඳ නිම්නයේ මායා බලය නැතිවෙලා නිසා ඒකත් රහසක්. මේ අයගේ උදව්වත් සඳ කුමරියට ලැබෙනවා. සඳ කුමරියත් එක්ක මේ රහස හොයන්න ඉතිං අපිත් යමු නේද?

ලිපිය – උදා

42 comments

  1. raji

    lassana kathawak wage,mama banawa. THANX

  2. Raji

    lassana kathawak wage,mama banawa. THANX
    ada mamai 1st

  3. kasun

    onna man ada eka.man film eka banawa elakiri

  4. dilu

    thank you

  5. Anonymous

    ela onna saho math baganna damma.ela saho thanks

  6. Tharindudoo

    Thank you thank you,,,,,,

    Resident Evil Afterlife (2010) ehema denna kal gaththa vadi neda,,,

  7. Udaya

    thanks saho....

  8. Akalanka Yapa

    thnks bro...
    film eka balalama comment ekak dannam

  9. චින්තක

    thank onna apith banawa....

  10. roshan

    mamath banawa saho

  11. V

    ela ela ela ela ela ela ela

  12. ෆා

    පේන හැටියට නම් ලස්සන කතාවක් වගේ. අනිවාර්යෙන්ම බලන්න ඕනා.ස්තූතියි උදා සහෝ..

  13. deezter

    හෙන කාලෙකට පස්සේ බයිස්කෝප් පැත්තේ ආවේ ජය වේවා බයිස්කෝප්!!!

  14. අමල් ප්‍රසාද් සමරවීර

    ෂා.. තවත් ෆැන්ටසියක්!!! එළම තමා.. මම ඉතිං කවදත් ආස මෙව්වටනෙ..තන්කූ කියලම බානව එහෙනම්!!!

  15. mewi

    fantacy film ekak nisa ithin aniwaryen balannam wenawa.. thank u very much

  16. Lakshitha

    Niyamai.. Onna ehenam apith baanawa. thnx..

  17. Ramraj

    හිතට අල්ලලා යයි වගේ.

  18. AL1717

    Ela Ela Onna Mama Banawa...

    Thanks Wewaaa

  19. Dilshan

    Thanks Thanks

  20. sajith

    හරි ලස්සන කතාවක්..... සිංහල සබ් තිබ්බනම් ෂෝයි... ඒත් කමක් නෑ කතාව ගැන හැදින්වීමක් තියනවානේ.... ගොඩක් ස්තුතියි.....

  21. Saranga

    lassana story 1k wage.......
    mamath banna damma.........
    thnkz bro.........

  22. කසු

    මාත් බානවා එහෙනම්.... :)

  23. ashan kandy

    උදා saho thnks kiuwa ehenamm

  24. සිංහ සිංහලයා

    Oonna math set una

  25. Kasun(Diga)

    Ohoma Yan

  26. AL1717

    Ela ela Film Eka nam Hodai
    Story Ekath Echara Aulak Ne...

    Thanks Wewa...

  27. Iresh

    Mamath Banawa... thanks...!!!!!

  28. Kasun.D

    Lassana story ekak
    thanx

  29. Ramraj

    ඇත්තටම හිතට අල්ලලා ගියා.තැන්ක්ස්.

  30. Uraj Deemantha

    බාමු බලන්න මේකත් ... :)

  31. NuwanHunter

    හොදයි වගේ.. මමත් බානවා :D

  32. ruchcha

    ele wage

  33. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  34. Dilini

    ane mekata sinhala sub dennako

  35. Pradeep_sameera

    Eka mata download pennanne nane

  36. HASITHA LAKSHI

    SINHALA SUB DOWNLOAD KARANNE KOHOMADA...

  37. Suchi Lochana

    Sub eka kohenda ganne

  38. Shehan danu

    Ane meka download karanne komada?

  39. Anonymous

    ko meke sub na ne

  40. supun

    meke sub ada wenakan na bro

  41. supun

    Meke sub ada wenakan na bro dan aurudu 13k wage wenawa

    1. විමා

      කවුරුත් බාරගෙන නම් නැහැ බ්‍රදර් මේකට සබ් කරන්න.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.