The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitles SpongeBob SquarePants කියන්නේ Nickelodeon නාලිකාවෙන් ප්‍රසිද්ධ වූ, ලෝකය පුරාම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය ලැබූ cartoon චරිතයක්. ඔහු ජීවත් වෙන්නේ මුහුද යට තියෙන Bikini Bottom කියන නගරයේ. SpongeBob කියන්නේ සාමාන්‍ය sponge එකක් වුණත්, ඔහුග…

SpongeBob SquarePants කියන්නේ Nickelodeon නාලිකාවෙන් ප්‍රසිද්ධ වූ, ලෝකය පුරාම ප්‍රේක්ෂකයන්ගෙන් ආදරය ලැබූ cartoon චරිතයක්. ඔහු ජීවත් වෙන්නේ මුහුද යට තියෙන Bikini Bottom කියන නගරයේ. SpongeBob කියන්නේ සාමාන්‍ය sponge එකක් වුණත්, ඔහුගේ ජීවිතය පිරිසිදු සතුට, හොඳකම සහ විනෝදයෙන් පිරිලා තියෙන එකක් කියලා කියන්න පුළුවන්
SpongeBob ජීවත් වෙන්නේ මුහුද යට pineapple ගෙයක් තුළ. ඔහුගේ දිනපතා ජීවිතයේ වැදගත්ම දෙයක් තමයි Krusty Krab කියන restaurant එකේ වැඩ කිරීම. ඔහුගේ රැකියාව fry cook එකක් වීම. SpongeBobට මේ රැකියාව ලොකු ආඩම්බරයක්, ඔහු හිතන්නේ Krabby Patty හදන්න ලෝකයේ හොඳම කෙනා තමන් කියලා
SpongeBob ඉතාම:
- සතුටුදායක
- හොඳ හදවතක් තියෙන
- අනිත් අයට උදව් කරන්න කැමති
- කුඩා දේවල් වලින්වත් සතුටු වෙන්න දන්න
කොච්චර ගැටලු ආවත්, ඔහු never give up කරන චරිතයක්. සමහර වෙලාවට ටිකක් මෝඩ වගේ පෙනුනත්, ඇත්තටම ඔහුගේ හදවත හරිම පිරිසිදුයි අන්න ඒ හේතු හින්දම තමයි මේ චිත්‍රපටියටත් මඟ සපයන්නෙ
SpongeBobගේ ජීවිතයේ වැදගත් චරිත කිහිපයක් තියෙනවා. ඔහුගේ හොඳම යාලුවා තමයි Patrick Star. Patrick බුද්ධිමත් නෑ කියලා පෙනුනත්, ඔහු SpongeBobට ඉතාම විශ්වාසවන්ත සහ හදවතින්ම ආදරය කරන යාලුවෙක්. SpongeBobගේ අසල්වැසියා වන Squidward Tentacles නම් චරිතය SpongeBobට කැමති නෑ, නිතරම කෝපෙන් සහ කේන්තියෙන් ජීවත් වෙන කෙනෙක්. ඒකට වෙනස්ව Sandy Cheeks කියන්නේ Texas වලින් Bikini Bottomට ආපු squirrel එකක්, ඇය විද්‍යාත්මක දැනුමෙන් පිරිපුන් සහ ශක්තිමත් චරිතයක්. මේ අතර Mr. Krabs කියන්නේ Krusty Krab restaurant එකේ හිමිකරු, ඔහු මුදල්ට හරිම ආදරේ කරන, ලාභය ගැන වැඩියෙන් හිතන චරිතයක්.
එහෙනම් මේ චිත්‍රපටියත් රසවිදින්න කියලා ආරාධනා කරනවා එහෙනම් ඊළඟට අපි හමුවෙනකන් ජය වේවා
The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
774 downloadsDownload The-SpongeBob-Movie-Search-for-SquarePants-2025.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala SubtitlesSubtitles by
ෂතිර මයෝද්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala SubThe SpongeBob Movie: Search for SquarePants Sinhala Sub
- #The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala SubThe SpongeBob Movie: Search for SquarePants Sinhala Subtitles
- #The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitles
- #You Decide
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Nishan Sameera
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
Sahan Gayantha
thanks a lot Shathira saho sub ekata
Yasiru Kapurusinghe
සබට ස්තූතියි සහෝ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
❤️❤️❤️❤️