Watch Trailer

Wolf Creek 2 (2013) | සංචාරක මාරයා….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලඟ ලඟම තවත් සලරුවක් අරගෙන එන්නයි සුදානම.මේක නම් Horror | Thriller එකක්, නිකුත් උනේ පසුගිය අප්‍රියෙල් 17 වැනිදා. IMDb එකට අනුව 6.3 ක අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන ටිකක් කියන්නම්, සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.රට ඕස්ට්‍රේලියාව. මික් ටේලර් කියලා මනුස්සයෙක් ඉන්නවා,මනු…

Wolf Creek 2 (2013)ඔන්න මම ලඟ ලඟම තවත් සලරුවක් අරගෙන එන්නයි සුදානම.මේක නම් Horror | Thriller එකක්, නිකුත් උනේ පසුගිය අප්‍රියෙල් 17 වැනිදා. IMDb එකට අනුව 6.3 ක අගයක් ලැබිලා තියෙනවා. කතාව ගැන ටිකක් කියන්නම්, සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ.රට ඕස්ට්‍රේලියාව. මික් ටේලර් කියලා මනුස්සයෙක් ඉන්නවා,මනුස්සයට විදේශීය සංචාරකයක් පෙන්නන්න බැහැ. මාරාන්තික තරහක් තියෙන්නේ. රුට්ගර් සහ කත්‍රිනා සංචාරයක් සඳහා මික් ඉන්න ප්‍රදේශයට යනවා. එහිදී මුළින්ම රුට්ගර්ට මැරුම් කන්න වෙනවා.නමුත් කත්‍රිනාව බේරා ගන්න පෝල් නම් තරුණයෙක් ඉදිරිපත් වෙනවා.ෆිල්ම් එක ඇතුලේ ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනක් යනවා. ඒ පෝල් මික් ගෙන් බේරෙන්න ලැබෙන එක අවස්ථාවක්..ඔයාලා හිතනවද ඔහුට නිවැරදි පිළිතුරු දීලා පැන ගන්න පුළුවන් වෙයි කියලා?? ඇයි මේ මික් මේ විදියට ඝාතන කරන්නේ?? බලන්න ඔයාලම ප්‍රශ්ණ ටිකට පිළිතුරු හොයා ගන්න.

යන්න කලින් කියන්න විශේෂ දෙයක් තියෙනවා.

මම ඊයේ ඔයාලා වෙනුවෙන් Gulaab Gang ෆිල්ම් එක අරන් ආවේ මාස හතරක විතර නිහැඬියාවකට පස්සේ. ඒ කාල සීමාව අතරතුර බයිස්කෝප් එක අපේ යාළුවො ටිකක් විතර වෙනස් වෙලා කියල මට හිතෙනවා දැනෙනවා. මොකද පැය ගානක් මහන්සි වෙලා ඔයාලා වෙනුවෙන් උපසිරැසි හදන අපේ සහෝදරන්ට ඔයාලා දක්වන ප්‍රතිචාර නම් හොඳටම අඩු වෙලා. අඩුවෙලා කියන්නේ ගොඩක් අඩු වෙලා. ඔයාලගේ ප්‍රතිචාර තමයි අපේ ශක්තිය කියලා ඔයාලා හැමෝම දන්නවනේ. එහෙම නැති වුණොත් එහෙම ඔයාලට නියම තේරුමත් එක්ක සිංහලෙන්ම ෆිල්ම් රසවිදින්න නොහැකි වේවි. එහෙම නැත්නම් ටික කාලයක් බලන් ඉන්න වේවි. ඔයාලා එයාලා එක්ක ඉන්නකම් ඉක්මණටම උපසිරැසි ලැබේවි. වේගයෙන් ටයිප් කරන්න හැකි වේවි. එහෙම උණොත් මේ වැඩේ දිගටම කරගෙන යන්න හිතේවි, එහෙම නැති උණොත් මම දන්නේ නැහැ, එයාලම තීරණය කරයි කරන්න ඕනේ මොකක්ද කියල?
මීළඟ උපසිරැසිය අරන් එන්න මාස හතරක් යන්නේ නැති වෙන්න කියලා මම මටම ප්‍රර්ථනා කර ගන්නම්. හැමෝටම ජය. ඒ වගේම සුබ ගමන්.

Wolf Creek 2 (2013) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

DB4970A1744FB2D972DA2EBA31E2FEF959AFEC18 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,242 downloadsDownload Wolf.Creek_.2.2013.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සමීර චතුරංග

Subtitles

2,242 downloadsDownload Subtitles28 KB

83 comments

  1. Aditha Praween

    එළ අයියා
    නියම චිත්‍රපටියක් දීලා තියෙන්නේ
    දිගටම සබ් කරමු .
    :D

  2. Kuku

    මම හොල්මං ඒවා බලන්නෑ මේකෙ හොලමං නෑ වගේ. බාමි Thanks

  3. Roshan

    බලෙන් කියලාම කමෙන්ට් දාගන්නවාට වඩා අවංකව දාන කමෙන්ට් එකක් වටිනවා කියලා මම හිතන්නේ.
    ස්තුතියි සබට

  4. thiliya

    sthuthi saho :D

  5. Tharindu Perera

    Fatta filumak vageee.......
    danma banava mekaaa...
    thanks sahoo sub ekatahh.....
    puluvannam bates motel season 2
    ekata sub dennakoo...

  6. Dega

    සමා වෙන්න ඕන මෙහෙම කියනවට....

    ඹයාලගේ මේ වැඩේ කරන්නේ ගොඩාක් මහන්සි වෙලා ඉතින් ෆිල්ම් එකක් දෙනකොට විසේසන් පට්ට ෆිල්ම් දෙනකොට පුලුවන් තරම් BRRIP එකකට සබ් දෙන්න කියලා ඉල්ලනවා.....!

    1. ගයාන් රූකාන්ත(ජෝනා )

      සබ් එක දෙනකොට brrip එකක් ඇවිත් තියනවනම් අපි අනිවා
      දෙනවා සහෝ එහෙම නොදෙන්නේ සමහර වේලාවට
      එකට හරි යන සබ් එකක් නැති උනොත් තමා.

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සමීර සහො :P ජය

  8. Akash

    ela film ekak machan sub ekata thanx

  9. ගයාන් රූකාන්ත(ජෝනා )

    අනේ මංදා අපේ සමීර අයියා
    එක පාරට දෙක දෙක දෙනවා.
    ඔන්න ගත්තා සබට තුති අයියේ.

  10. Kulanjana Maduranga

    niyamai ahhhhhhhh.subata thanks SAMEERA aiya....comment adu una kyla salenn epa.digu gamanak yamu.Me wge thawa sub karanna shakthiya labewa. jaya wewa....

  11. Saman Prasad ( Black Panther )

    baya wenna epa saho. api hamadama oyalath ekkai. sub ekata thanks!

  12. indika

    thnq :)

  13. dilu

    Pattai machan wade karagana yanna ela.

  14. iresh

    lassnai wade .keep it up kollo

  15. gayan

    thanx machan sub 1ta

  16. කිඹුල් ධර්මේ

    එල එකක් අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් දෙන කොල්ලොන්ටයි මේකෙ ඇඩ්මින් කොල්ලොන්ටයි බෝම පිං

  17. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ ,මමත් දැන් ගොඩ කලකින් සබ් එකක් දුන්නේ නැහැ, අපි පැය ගණන් දවස් ගණන් කැපකරල සබ් එකක් කලාට කොමන්ට් එකක් කරන්න සබ් ගන්න අයට එක විනාඩියක් කැප කරන්න බැහැ, ඕවා ගැන එච්චර හිතන්න එපා සහෝ, හැකිනම් මෙහි පලවෙනි එක දෙන්න බලන්න, ජයවේවා.

  18. ASA

    ela kiri /thanXXXX very much

  19. Leo daMitH

    patta sahooo...elakiri wedak...thanks lot...

  20. pathum

    superb

  21. Abhishek

    oyage wada nam niyamai... keep it up

  22. sameera anuraddah

    good move

  23. Isu

    Ela Ela Thankzzz Sahooo Subata ….
    Digatma Sub demu… Oya Digatama me wage awata Sub denna saho..
    Jaya Wewa!!! :-) :-)

  24. Roshan

    good movie a (y) good luck
    a

  25. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  26. Gayan Video & Music Center

    eLa

  27. theekshanax

    elaazzzzzzzzzzzzzzzzzz (Y)

  28. Charith Abishek

    Ela film eka machan...
    Digatama sub denna haki wewa...

  29. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සු‍පර් ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍.
    ‍ඒ ‍එක්‍‍ක‍ම ‍ඔ‍යා ‍කි‍ය‍පු ‍එ‍ක ‍පට්‍‍ට ‍ඇත්‍‍ත ‍දෙ‍යක්‍.
    ‍උ‍ප‍සි‍රැ‍සි ‍නිර්‍මා‍න‍ක‍රු‍වන්‍ (‍මාත්‍ ‍ඇ‍තු‍ලු‍ව) ‍මේ ‍කාර්‍ය‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යන්‍‍නේ,
    ‍ඔ‍යා‍ල‍ගෙන්‍ ‍ලැ‍බෙ‍න ‍පුං‍‍චි ‍හෝ ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍ක‍කින්‍ ‍ලැ‍බෙ‍න ‍හ‍යි‍ය ‍හින්‍‍දා.
    ‍ඒ ‍හින්‍‍දා ‍සබ්‍ ‍එ‍ක ‍බා ‍ගද්‍‍දි ‍පොඩ්‍‍ඩක්‍ ‍නැ‍ව‍ති‍ලා ‍පුං‍‍චි ‍හෝ ‍අ‍ග‍ය ‍කි‍රී‍මක්‍
    ‍ක‍ර‍න ‍මෙන්‍ ‍සබ්‍ ‍එ‍ක ‍බා ‍ගන්‍‍නා ‍සැ‍ම‍ගෙන්‍ ‍ඉල්‍‍ලා ‍සි‍ටි‍න‍වා...
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  30. Vishal

    aaa maru maru ela hoode,digtama sub kra gna ynna. :-D

  31. Heisenberg

    ela aiya thnx ohomama digatama karagena yamu

  32. Aviya

    sthuthi saho :D

  33. Amila

    niyamai super

  34. Nandana

    Thank You Sameera.

  35. sameera

    thanks bro

  36. Sameera

    thanks bro..

  37. w!cky

    Thanks !!! Keep it up!! Good luck

  38. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.........
    ප්‍රතිචාර ගැන ඔයා දක්වල තියෙන අදහසටත් යමක් එකතු කරන්න කැමතියි. අද වෙනකොට සිංහල සබකට ප්‍රතිචාර අඩුවෙනවයි කියන එක අමුතු දෙයක් නෙවෙයි. මේ සයිට් එකේ අතීතයත් එක්ක සංසන්දනය කරද්දි මේ තත්ත්වය හොඳින් ම දැකගන්න පුළුවන්. දවසකට සබ් තුන හතරක් එළියට එද්දි අපිට මීට වඩා තත්ත්වයක් බලාපොරොත්තුවෙන්න බැහැ. ඒ නිසා ප්‍රතිචාර අඩුවීම අනිවාර්ය තත්ත්වයක් බවයි මගේ හැඟීම. ඒ නිසා ඔයා ප්‍රතිචාර ගැන නොහිතා මේ වැඩේ කරගෙන යන එක තමයි හොඳම දේ. මොකද එහෙම නොවුණොත් ඔයාට මේ වැඩේ වැඩි කාලයක් කරගෙන යන්න බැරිවෙයි. කොහොමවුණත් ඔයාලගේ වෙහෙසත් එක්ක එහෙම හිත හදා ගන්න එක අමාරු බව දන්නව වුණත් ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති බවයි මගේ අදහස..................

  39. sansitha

    i love this movie thank you brother

  40. npdjz

    thankz film eka patta wage asa karana widie film ekak wage penne balala cmt dennam sub ekata patta pin ahhh

  41. chamarasp

    thnkooooo :D

  42. jack

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.
    අනේ සහෝ සබ් දෙන වැඩේ නම් අතාරින්න එපා...
    දිගටම කරන්න...
    ජයෙන් ජය..

  43. thilina

    pattai ah ... film eka hodai wage. baalama balamu

  44. SHAN { CITYLIFE }

    Aththatama ella film akak.sub akatath thank's saho.

  45. “චූටී මල්ලි”

    ගනන ගන්න එපා බන්
    ඔහොම තමා
    ඉස්සර මචන් සුපර් හිට්ද, නොර්මල්ද කියලා නැ ඔනිම ‍ෆිල්ම් එකකට
    සබ් දුන්නම කමෙන්ට් බර ගානක් වැ‍ටුනා
    සුපෙර් හිට් 1ක් දුන්නම ඒ ගාන ඩබල් ට්‍රිබල් වෙලා වැ‍ටුනා
    හේතුව මොකද සබ්ස් දුන්නෙ අඩුගානක්
    නමුත් දැන් එහෙම නැ
    සබ්ස් ගොඩක් දෙනවා
    සුපෙර් හිට් එකක් දුන්නොත් නම් තාමත් කට්ටිය කමෙන්ට් කරනවා හොදට
    පොඩ්ඩක් පරන ඒවා, අලුත් නමුත් සුපෙර් හිට් නොවන ඒවා
    වගෙ දෙනකොට ඉතින් කමෙන්ට්ස්
    අඩුයි මොනා කරන්නද බලෙන් දම්මගන්නත් බැනෙ
    කොහොමනමුත් ඔයා ආයි සබ්ස් දෙන්න ගත්ත එකනම් පට්ටයි
    මචන්
    සබට තුති
    ඔබට ජය............

  46. Danaya

    Ela ela saho.. digatama denna... :)

  47. Sanjaya

    Thankzzzzzzzzz Saho... Apen Comments Adu unata aka ganan ganna apa saho...... api oyalat akka hemadamat innawa, aththatama apita comment akak danna samahara welawata welawakuth nathiwena welawal anawa.
    A athin oyala karanne godak loku kepa kirimak. me film akakata koi tharam welawa kepakaranawada? akatanam kiyanna wachana na. Thanks Saho.... me wage apita sub denawata.

  48. netkuka

    api hamadamo oyalat ekka innawa comment nodammata upset wenna epa,
    keep it up elaz............. bro.

  49. MALINDA

    මම දන්නේ නෑ ඇයි මෙච්චරටම COMMENT ගැන වද වෙන්නේ කියලා.මචං මේක ලංකාව ඉතිං එක ගැන එච්චරටම වද වෙන්න එපා.WE ALL ARE KNOW YOU ALL GUYS ARE DOING REALLY GREAT JOB.WE ALWAYS RESPECT FOR IT.

  50. rgagna

    Pattai machan
    I, Frankenstein /The Villa-Pizza II /Devil's Due[2014] / DENDAKOOOOOOOOOOOOOOOOOOOOO

Load more comments