Paranormal Activity 2 (2010) with Sinhala Subtitles | භූතාත්මයේ කරදරය නැවතත්. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ? මේ මගෙ පළමු සිංහල උප සිරස ගැන්වීම. බයිස්කෝප් වෙබ් අඩවියේ ඉතා දිගුකාලයක් සාමජිකයෙක්ව හිටියත් සිංහල සබ් දාන්න බැරි වුණා ඒත් මට හිතුණා මටත් මොකක් හරි සේවාවක් ඔයාලා වෙනුවෙන් කරන්න ඕනේ කියලා. මින් ඉදිරියටත් සබ් දාන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න නේ මේක ගේ පළමු නිර්මාණය නිසා වරදක් සිදුව ඇත්නම් ඒකට දහස්වරයක් සමාවෙන්න ඔනේ 🙂 .
ඉතින් මම මගෙ පළමු සබ් ෆයිල් එක Paranormal Activity 2 (2010) චිත්‍රපටය වෙනුවෙන් ලබා දෙන්න තීරණය කළා. මෙමෙ movie එකේ අනිත් සංස්කරණ සියල්ලටම සබ් දාලා තිබ්බත් මේකට දාලා තිබ්බ නැති එක අඩුවක් වගේ දැනුණා. වැඩිකතා අවශ්‍ය නෑ 🙂 කෙළින්ම මේ movie එක ගැන කතා කරමු. paranomal activity 2 මෙමෙ චිත්‍රපටය අධ්‍යක්ෂ කරලා තියෙන්නෙ Tod williams නම් අධ්‍යක්ෂක වරයා විසින්. IMDB අගය 5.7ක් ලබා ගැනීමට සමත්වෙලා තියෙනව ඒත් ඔයාලා බලද්දි ඔයාලට හිතෙයි මේකට 7.1 වත් ලැබෙන්න ඔනේ කියලා මෙම movie එක සහ අනෙත් movie ටික බලන්න කලින් පළමු movie එකන්ම් බලන්නම ඔනේ මොකද පළමු එකෙ තමා මේකෙ අඩිතාලම තියෙන්නෙ පළවෙනි චිත්‍රපටයෙ ඉදන් බලාගෙන ගියාම තමා මේකෙ කතා රසය ගලාගෙන යන්නේ.
දන්නවනේ Kristi සහ katie ගැන මේ කොටසෙදි ඇයට බබෙක් හම්බෙනවා එයා පිරිමි දරුවෙක් ඉතින් මේ භූතාත්මය මෙම නිවසට එන්නෙ මේ පිරිමි දරුවා නිසා ඒ කුමන හේතුවකටද කියන හේතුව 3වන කොටසින් බලගන්න පුළුවන්.
ආහ් තව එක දෙයක්, 😀 දන්න්වනෙ Paranormal Activity කියන්නෙ මොනවගේ චිත්ත්‍රපට සෙට් එකක්ද කියලා ඔය heart attack තියන අය එහෙම බලුවොත් ඉතින් ලොකු අව්ලක් වෙයි වැඩි විස්තර කියන්න යන්නෑ මන් මොකද ඒක කථාවේ කතා රසයට බාධාවක් වෙන නිසා ඔයාලා බාගෙනම බලනකො කොහොමද කියලා. ඔන්න ඔයාලට Blue ray කොපියක්ම තියනවා එහෙනම් අලුත් බයිස්කොප් එකකින් හමුවෙමු ඔයාලට ජය සතුටපිරි සුබ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
Paranormal Activity 2 (2010) 720p BrRip x274 – 600MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4184 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/03/PraneethM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මදුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
29 thoughts on “Paranormal Activity 2 (2010) with Sinhala Subtitles | භූතාත්මයේ කරදරය නැවතත්. [සිංහල උපසිරසි සමඟ]”