Raakh [S01 Sinhala Subtitles | ආයුබෝවන්, අද හය වැන්න. මේ කතාවේ රේටිං දිහා බැලුවොත් එය එන්න එන්නම ජනප්රිය වෙමින් පවතින බව පේනවා. ඒ වගේම ඉහළ ප්රතිචාරත් ලැබෙමින්පවතිනවා. මේ ගෙන එන්නේ 1978 වගේ අවුරුදු පනහක් පම්ණ කාලයකට පෙර කතා පුවතක් උනත් කාලීනව අදටත් වලංගු තත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ කතා මාලාව එළ…

Raakh [S01 Sinhala Subtitles |
ආයුබෝවන්, අද හය වැන්න. මේ කතාවේ රේටිං දිහා බැලුවොත් එය එන්න එන්නම ජනප්රිය වෙමින් පවතින බව පේනවා. ඒ වගේම ඉහළ ප්රතිචාරත් ලැබෙමින්පවතිනවා. මේ ගෙන එන්නේ 1978 වගේ අවුරුදු පනහක් පම්ණ කාලයකට පෙර කතා පුවතක් උනත් කාලීනව අදටත් වලංගු තත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම මේ කතා මාලාව එළි දක්වා සුළු කාලයක් ඇතුලත ඉන්දියාවේ හා බංග්ලාදේශයේ මේ හා සමාන සිදුවීම් කිහිපයක් වාර්තා උනා.

ඉතිං ඔබ දන්නවා බාබු රජ්ජෝ දෙදෙනා දැන් දිල්ලියෙන් පළා ගිය බව, බාබු ආපසු බොම්බායටත් රජ්ජෝ ඔහුගේ නැගණියගේ ගමටත් පළා යනවා. ප්යාරේ විසින් පොලිසියට පවසන ලද විස්තර අනුව රජ්ජෝ සොයා නැගණියගේ නිවසට යන විටත් ඔහු එතැනින් පිට වී අවසන්. කෙසේ වෙතත් සෑක කරුවන් පිළිබඳ විස්තර එකිනෙක ලැබෙමින් ජයප්රකාශ් ලබා ගන්න ප්රගතිය ඔහුගේ ඉහළ නිලධාරීන්ට ප්රමාණවත් නෑ. ඒ නිසා ඔහුව විමර්ශනයෙන් ඉවත් කරනවා. දැන් විමර්ශනය කුමන අතට හැරෙයිද? මේ කොටසින් ඒ ගැන බලා ගන්න.
හත් වැනි කොටසින් හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
294 downloadsDownload Raakh-S01E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Raakh Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
3 comments
Udara
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් බන්දුල අයියේ
Viraj
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Raakh [S01 : E06] Sinhala Subtitles | යක්ෂයා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)



bro මේ weekend එකේ බලලා ඉවරකරන්න ඉතුරු sub ටිකත් පුලුවන් නම් දෙන්න. Thank you