Raakh [S01 Sinhala Subtitles | ආයුබෝවන් අද පස් වැන්න. බල්ලුගෙ ඝාතනය, ප්‍යාරේගේ පලායාම, ඔහුව නැවතත් බාබුට අසු වීම සහ ඔහු මරා දැමීමට කරන අසාර්ථක උත්සාහය සිව් වැනි කොටසින් දැක ගන්න හැකි උනා. තමාව විමර්ශනයෙන් ඉවත් කරන්න ඇති උත්සාහය මධ්‍යයේ දැඩි පීඩනයකින් ජයප්‍රකාශ් ඉතා සුළු වශයෙන් හෝ විමර්ශන වල ප්‍රගති…

Raakh [S01 Sinhala Subtitles |
ආයුබෝවන් අද පස් වැන්න. බල්ලුගෙ ඝාතනය, ප්‍යාරේගේ පලායාම, ඔහුව නැවතත් බාබුට අසු වීම සහ ඔහු මරා දැමීමට කරන අසාර්ථක උත්සාහය සිව් වැනි කොටසින් දැක ගන්න හැකි උනා. තමාව විමර්ශනයෙන් ඉවත් කරන්න ඇති උත්සාහය මධ්‍යයේ දැඩි පීඩනයකින් ජයප්‍රකාශ් ඉතා සුළු වශයෙන් හෝ විමර්ශන වල ප්‍රගතියක් අත් කර ගෙන සිටිනවා.

ප්‍යාරේ මෝහන් කොටු වීමෙන් ඔහු තමා සොයන ඝාතකයා නොවන බවත් නියම ඝාතකයින් දෙපළ බාබු සහ රජ්ජෝ බවත් තහවුරු වෙනවා. අද එතැන් සිට
සය වැන්නෙන් හමු වෙමු. ආයුබෝවන්
Raakh S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
304 downloadsDownload Raakh-S01E05.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Raakh Sinhala Subtitles

Subtitles
3 comments
Buddhika laKMal
Dash
thanks for the sub
Viraj
Thanks
Advertisement
![Raakh [S01 : E05] Sinhala Subtitles | කැරපොත්තා [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/Raakh-Season-02-2.jpg)



සබ්එකට තෑන්ක්ස්