Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles අපි අද මේ අරගෙන එන්නේ Stranger Things: Tales from ’85 කතා මාලාවේ නවවැනි කොටසයි. පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා එල්, මැක්ස්, නිකී,විල්, මයික් සහ ඩස්ටින්ට මුහුණ දෙන්න වුනු ඇබැද්දිය. ඒ වගේම අද්භූත සත්වයන්ව නිර්මාණය කළා කියලා සැක කරන කෙනෙක්වත් ඩස්ට…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles
අපි අද මේ අරගෙන එන්නේ Stranger Things: Tales from ’85 කතා මාලාවේ නවවැනි කොටසයි. පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා එල්, මැක්ස්, නිකී,විල්, මයික් සහ ඩස්ටින්ට මුහුණ දෙන්න වුනු ඇබැද්දිය. ඒ වගේම අද්භූත සත්වයන්ව නිර්මාණය කළා කියලා සැක කරන කෙනෙක්වත් ඩස්ටින් හොයාගන්නවා. අද කොටසින් බලමු මොන ජංජාලයක් ඊට පස්සේ වෙයිද කියලා. අද පළ වන කතාංගය ගැන:- නවවැනි කොටස – “Chapter Nine: The Suspect” – “සැකකරුවා”
- අධ්‍යක්ෂක – Ashe Jacobson
- තිරරචනය – Alexis Quasarano
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2026 අප්‍රේල් 23
- IMDb Ratings – 7/10
අද මොකද වෙන්නේ? නිකීගේ ගෙදරින් ගියාට පස්සේ, ඩස්ටින් අනිත් සෙට් එකට කියනවා ඇනා රහස් පරීක්ෂණ කරනවා කියලා එයාට සැකයි කියලා. පහුවදා නිකී, ඇනාගෙන් දැනගන්නවා එයාලා හෝකින්ස් වලින් පදිංචිය මාරු කරන්න හදන්නේ කියලා. ඒකට නිකීට ගොඩක් දුක හිතිලා, එයා ආයෙත් HIC එකට එකතු වෙලා ඇනාගේ රහස් පරීක්ෂණ හෙළි කරන්න උදව් කරන්න කැමති වෙනවා. මේ අතරේ, මයික් සහ ඉලෙවන්, ඇනා සහ නිකී එක්ක කාර් එකක ගමනක් යන අතරේ, මැක්ස් සහ විල් හොරෙන්ම බැක්ස්ටර් ගෙදරට රිංගනවා. එතනදි එයාලට හම්බවෙන්නේ මොනවද? මේ අතරේ හොරෙන් ඇතුළු වීමේ සීනුව නාද වෙන නිසා එතැනට පැමිණෙන පොලිස් නිළධාරීන් දෙන්නාට මේ ළමයි කණ්ඩායම අහුවෙයිද? මේ අතරතුර, නිකීගේ හෙඩ්සෙට් එකේ ගෑවිලා තිබ්බ සෙවල වගයකට ඇදිලා එන Upside Down රකුසෝ රංචුවක් Baxter පවුලේ අයට, මයික්ට සහ ඉලෙවන්ට ප්‍රහාර එල්ල කරනවා. ඔවුන්ට ගැලවෙන්න හැකිවෙයිද? ඇත්තටම මේ අද්භූත නිර්මාණය කලේ කවුද කියලා හොයාගන්න හැකිවෙයිද? අද කතාවෙන් ඉතුරු ටික දැනගනිමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!
Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
82 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E09.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Stranger Things: Tales from ’85 Sinhala Subtitles
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2025
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 05
- #Season 5
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things: Tales from '85 S01 Sinhala Sub
- #Stranger Things: Tales from '85 S01 Sinhala Subtitles
- #Stranger Things: Tales from '85 Season 1 Sinhala Sub
- #Stranger Things: Tales from '85 Season 1 Sinhala Subtitles
- #Stranger Things: Tales from '85 Sinhala Sub
- #Stranger Things: Tales from '85 Sinhala Subtitles
- #Subtitles
- #Winona Ryder
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



